මහානාගත්‍ථෙරගාථා
6. 1. 3.
6. 1. 3.
387. යස‍්ස සබ්‍රහ‍්මචාරීසු ගාරවො නූපලබ‍්භති, පරිහායති සද‍්ධම‍්මා මච‍්ඡො අප‍්පොදකෙ යථා.
387. යමක්හට සබ්‍රම්සරුන් කෙරෙහි ගෞරවයෙක් විද්‍යාමාන නො වේ ද, (හෙතෙම) දියත්තෙකැ මසකු සෙයින් සදහමින් පිරිහෙයි.
388. යස‍්ස සබ්‍රහ‍්මචාරීසු ගාරවො නූපලබ‍්භති, න විරූහති සද‍්ධම‍්මෙ ඛෙත‍්තෙ බීජංව පූතිකං.
388. යමක්හට සබ්‍රම්සරුන් කෙරෙහි ගෞරවයෙක් නැද්ද, හේ කෙතෙහි කුණුවූ බිජුවට සෙයින් සදහම්හි නො වැඩේ.
389. යස‍්ස සබ්‍රහ‍්මචාරීසු ගාරවො නූපලබ‍්භති, අරකා හොති නිබ‍්බානා, ධම‍්මරාජස‍්ස සාසනෙ.
389. යමක්හට සබ්‍රම්සරුන් කෙරෙහි ගෞරවයෙක් නැද්ද, හේ ධර්‍මරාජයන් ගේ සස්නෙහි නිවනින් දුරු වෙයි.
390. යස‍්ස සබ්‍රහ‍්මචාරීසු ගාරවො උපලබ‍්භති, න විහායති සද‍්ධම‍්මා මච‍්ඡො බව‍්හොදකෙ යථා.
390. යමක්හට සබ්‍රම්සරුන් කෙරෙහි ගෞරවයෙක් විද්‍යාමාන වේ ද, හේ දියඹෙහි මසකු සෙයින් සදහමින් නො පිරිහෙයි.
391. යස‍්ස සබ්‍රහ‍්මචාරීසු ගාරවො උපලබ‍්භති, සො විරූහති සද‍්ධම‍්මෙ ඛෙත‍්තෙ බීජංව භද‍්දකං.
391. යමක්හට සබ්‍රම්සරුන් කෙරෙහි ගෞරවයෙක් ඇද්ද, හේ කෙත්හි සොඳුරු බිජුවට සෙයින් සදහම්හි වැඩෙයි.
392. යස‍්ස සබ්‍රහ‍්මචාරීසු ගාරවො උපලබ‍්භති, සන‍්තිකෙ හොති නිබ‍්බානං ධම‍්මරාජස‍්ස සාසනෙ’ති.
392. යමක්හට සබ්‍රම්සරුන් කෙරෙහි ගෞරවයෙක් ඇද්ද, හේ ධර්‍මරාජයන්ගේ සස්නෙහි නිවන් ළඟ මැ වේ යයි.
ඉත්‍ථං සුදං ආයස‍්මා මහානාගො ථෙරො ගාථායො අභාසිත්‍ථා’ති.
මෙසෙයින් ආයුෂ්මත් මහානාග ස්ථවිරයන් වහන්සේ ගාථා කීහ.