යෙදුමෙන් කියවන්න

සිඛීසුත‍්තං

සම්පූර්ණ පරිච්ඡේදය

1. 1. 5.

1. 1. 5.

සිඛීසුත‍්තං

සිඛී සූත්‍රය

5. සිඛිස‍්ස භික‍්ඛවෙ, භගවතො අරහතො සම‍්මාසම‍්බුද‍්ධස‍්ස පුබ‍්බෙව සම‍්බොධා අනභිසම‍්බුද‍්ධස‍්ස බොධිසත‍්තස‍්ස එව සතො එතදහොසි -පෙ-

5. මහණෙනි, සම්බෝධියට පෙර බුදුබවට නොපැමිණි, බෝසත් වූ ම භාග්‍යවත් අර්‍හත් සිඛී සම්මා සම්බුදුරජානන් වහන්සේට මෙබඳු අදහසෙක් වී ය: ...

1. 1. 6.

1. 1. 6.

වෙස‍්සභූසුත‍්තං

වෙස්සභූ සූත්‍රය

6. වෙස‍්සභුස‍්ස භික‍්ඛවෙ, භගවතො අරහතො සම‍්මාසම‍්බුද‍්ධස‍්ස පුබ‍්බෙව සම‍්බොධා අනභිසම‍්බුද‍්ධස‍්ස බොධිසත‍්තස‍්ස එව සතො එතදහොසි -පෙ-

6. මහණෙනි, සම්බෝධියට පෙර බුදුබවට නො පැමිණි බෝසත් වූ ම භාග්‍යවත් අර්‍හත් වෙස්සභූ සම්මාසම්බුදුරජානන් වහන්සේට මෙබඳු අදහසෙක් වී ය: …

1. 1. 7.

1. 1. 7.

කකුසන්‍ධසුත‍්තං

කකුසන්‍ධ සූත්‍රය

7. කකුසන්‍ධස‍්ස භික‍්ඛවෙ, භගවතො අරහතො සම‍්මාසම‍්බුද‍්ධස‍්ස පුබ‍්බෙව සම‍්බොධා අනභිසම‍්බුද‍්ධස‍්ස බොධිසත‍්තස‍්සෙව සතො එතදහොසි -පෙ-

7. මහණෙනි, සම්බෝධියට පෙර බුදුබවට නො පැමිණි බෝසත් වූ ම භාග්‍යවත් අර්‍හත් කකුසඳ සම්මාසම්බුදුරජානන් වහන්සේට මෙබඳු අදහසෙක් වී ය: …

1. 1. 8.

1. 1. 8.

කොණාගමනසුත‍්තං

කෝණාගමන සූත්‍රය

8. කොණාගමනස‍්ස භික‍්ඛවෙ, භගවතො අරහතො සම‍්මාසම‍්බුද‍්ධස‍්ස පුබ‍්බෙව සම‍්බොධා අනභිසම‍්බුද‍්ධස‍්ස බොධිසත‍්තස‍්සෙව සතො එතදහොසි -පෙ-

8. මහණෙනි, සම්බෝධියට පෙර බුදුබවට නො පැමිණි බෝසත් වූ ම භාග්‍යවත් අර්‍හත් කෝණාගමන සම්මාසම්බුදුරජානන් වහන්සේට මෙබඳු අදහසෙක් වී ය: …

1. 1. 9.

1. 1. 9.

කස‍්සපසුත‍්තං

කස්සප සූත්‍රය

9. කස‍්සපස‍්ස භික‍්ඛවෙ, භගවතො අරහතො සම‍්මාසම‍්බුද‍්ධස‍්ස පුබ‍්බෙව සම‍්බොධා අනභිසම‍්බුද‍්ධස‍්ස බොධිසත‍්තස‍්සෙව සතො එතදහොසි -පෙ-

9. මහණෙනි, සම්බෝධියට පෙර බුදුබවට නො පැමිණි බෝසත් වූ ම භාග්‍යවත් අර්‍හත් කසුප් සම්මාසම්බුදුරජානන් වහන්සේට මෙබඳු අදහසෙක් වී ය: …

[පෙය්‍යාලමුඛෙන නිද‍්දිට‍්ඨානි (5-9) ඉමානි සුත‍්තන‍්තානි විපස‍්සිසුත‍්තාගතපාළිනයෙනෙව විත්‍ථාරතො දට‍්ඨබ‍්බානි.]

[පෙය්‍යාලයෙන් සංක්‍ෂිප්ත වූ (5-9) මේ සුත්‍රාන්තයෝ විපස්සී සූත්‍රයෙහි ආ සැටියෙන් විස්තර විසින් දත යුතු වෙත්.]