රූපාදිසුත‍්තං
6. 2. 2.
6. 2. 2.
රූපාදිසුත‍්තං
රූපාදි සූත්‍රය
351. සාවත්‍ථියං–
351. සැවැත්නුවර–
තං කිම‍්මඤ‍්ඤසි රාහුල, රූපා නිච‍්චා වා අනිච‍්චා වා ති? ‘අනිච‍්චා භන‍්තෙ’ -පෙ- සද‍්දා -පෙ- ගන්‍ධා -පෙ- රසා -පෙ- ඵොට‍්ඨබ‍්බා -පෙ- ධම‍්මා [නිච‍්චා වා අනිච‍්චා වාති? ‘අනිච‍්චා භන‍්තෙ.’] -පෙ- එවං පස‍්සං රාහුල -පෙ- නාපරං ඉත්‍ථත‍්තායාති පජානාතීති.
රාහුල, ඒ කිමැ යි හඟිහි ද? රූපයෝ නිත්‍ය ද, අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍යයහ.’ ශබ්දයෝ ... ගන්‍ධයෝ ... රසයෝ ... ස්ප්‍රෂ්ටව්‍යයෝ ... ධර්‍මයෝ නිත්‍ය ද අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍යයහ.’ ... රාහුල, මෙසේ දක්නේ … මේ බැව් පිණිස අනෙකක් නැතැයි දැනගනි යි.
6. 2. 3.
6. 2. 3.
විඤ‍්ඤාණසුත‍්තං
විඤ්ඤාණ සූත්‍රය
352. තං කිම‍්මඤ‍්ඤසි රාහුල, චක‍්ඛුවිඤ‍්ඤාණං නිච‍්චං වා අනිච‍්චං වාති? ‘අනිච‍්චං භන‍්තෙ’ -පෙ- සොතවිඤ‍්ඤාණං -පෙ- ඝානවිඤ‍්ඤාණං -පෙ- ජිව‍්හාවිඤ‍්ඤාණං -පෙ- කායවිඤ‍්ඤාණං -පෙ- මනොවිඤ‍්ඤාණං [නිච‍්චං වා අනිච‍්චං වාති? ‘අනිච‍්චං භන‍්තෙ.’] -පෙ- එවං පස‍්සං රාහුල -පෙ- නාපරං ඉත්‍ථත‍්තායාති පජානාතීති.
352. රාහුල, ඒ කිමැයි හඟිහි ද? චක්ඛුවිඤ්ඤාණය නිත්‍ය ද,අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය.’ … සෝතවිඤ්ඤාණය ... ඝාණවිඤ්ඤාණය ... ජිව්හාවිඤ්ඤාණය … කායවිඤ්ඤාණය ... මනෝවිඤ්ඤාණය නිත්‍ය ද, අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය.’ … රාහුල, මෙසේ දක්නේ … මේ බැව් පිණිස අනෙකක් නැතැයි දැනගනි යි.
6. 2. 4.
6. 2. 4.
සම‍්ඵස‍්සසුත‍්තං
සම්ඵස්ස සූත්‍රය
353. තං කිම‍්මඤ‍්ඤසි රාහුල, චක‍්ඛුසම‍්ඵස‍්සො නිච‍්චො වා අනිච‍්චො වා ති? අනිච‍්චො භන‍්තෙ -පෙ- සොතසම‍්ඵස‍්සො -පෙ- ඝානසම‍්ඵස‍්සො -පෙ- ජිව‍්හාසම‍්ඵස‍්සො -පෙ- කායසම‍්ඵස‍්සො -පෙ- මනොසම‍්ඵස‍්සො [නිච‍්චො වා අනිච‍්චො වාති?] ‘අනිච‍්චො භන‍්තෙ.’ -පෙ- එවං පස‍්සං රාහුල -පෙ- නාපරං ඉත්‍ථත‍්තායාති පජානාතීති.
353. රාහුල, ඒ කිමැයි හඟිහි ද? චක්ඛුසම්ඵස්සය නිත්‍ය ද අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය.’ සෝතසම්ඵස්සය ... ඝාණසම්ඵස්සය ... ජිව්හාසම්ඵස්සය … කායසම්ඵස්සය ... මනෝසම්ඵස්සය නිත්‍ය ද, අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය.’ … රාහුල, මෙසේ දක්නේ … මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැන ගණි යි.
6. 2. 5.
6. 2. 5.
වෙදනාසුත‍්තං
වේදනා සූත්‍රය
354. තං කිම‍්මඤ‍්ඤසි රාහුල, චක‍්ඛුසම‍්ඵස‍්සජා වෙදනා නිච‍්චා වා අනිච‍්චා වා ති? ‘අනිච‍්චා භන‍්තෙ’ -පෙ- සොතසම‍්ඵස‍්සජා වෙදනා -පෙ- ඝානසම‍්ඵස‍්සජා වෙදනා -පෙ- ජිව‍්හාසම‍්ඵස‍්සජා වෙදනා -පෙ- කායසම‍්ඵස‍්සජා වෙදනා -පෙ- මනොසම‍්ඵස‍්සජා වෙදනා [නිච‍්චා වා අනිච‍්චා වාති? ‘අනිච‍්චා භන‍්තෙ.’] -පෙ- එවං පස‍්සං, රාහුල -පෙ- නාපරං ඉත්‍ථත‍්තායාති පජානාතීති.
354. රාහුල, ඒ කිමැයි හඟිහි ද? චක්ඛුසම්ඵස්සයෙන් හටගත් වේදනාව නිත්‍ය ද, අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය’ ... සෝතසම්ඵස්සයෙන් හටගත් වේදනාව ... ඝානසම්ඵස්සයෙන් හටගත් වේදනාව ... ජිව්හාසම්ඵස්සයෙන් හටගත් වේදනාව … කායසම්ඵස්සයෙන් හටගත් වේදනාව ... මනෝසම්ඵස්සයෙන් හටගත් වේදනාව නිත්‍ය ද, අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය.’ ... රාහුල, මෙසේ දක්නේ … මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැන ගණි යි.
6. 2. 6.
6. 2. 6.
සඤ‍්ඤාසුත‍්තං
සඤ්ඤා සූත්‍රය
355. තං කිම‍්මඤ‍්ඤසි රාහුල, රූපසඤ‍්ඤා නිච‍්චා වා අනිච‍්චා වාති? ‘අනිච‍්චා භන‍්තෙ’ -පෙ- සද‍්දසඤ‍්ඤා -පෙ- ගන්‍ධසඤ‍්ඤා -පෙ- රසසඤ‍්ඤා -පෙ- ඵොට‍්ඨබ‍්බසඤ‍්ඤා -පෙ- ධම‍්මසඤ‍්ඤා [නිච‍්චා වා අනිච‍්චා වාති? ‘අනිච‍්චා භන‍්තෙ.’] -පෙ- එවං පස‍්සං රාහුල -පෙ- නාපරං ඉත්‍ථත‍්තායාති පජානාතීති.
355. රාහුල, ඒ කිමැයි හඟිහි ද? රුපසඤ්ඤාව නිත්‍ය ද අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය’ ... සද්දසඤ්ඤාව ... ගන්‍ධසඤ්ඤාව ... රසසඤ්ඤාව ... ඵොට්ඨබ්බසඤ්ඤාව ... ධර්‍මසඤ්ඤාව නිත්‍ය ද අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය.’ … රාහුල, මෙසේ දක්නේ … මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැන ගණි යි.
6. 2. 7.
6. 2. 7.
සඤ‍්චෙතනාසුත‍්තං
සඤ්චේතනා සූත්‍රය
356. තං කිම‍්මඤ‍්ඤසි රාහුල, රූපසඤ‍්චෙතනා නිච‍්චා වා අනිච‍්චා වාති? ‘අනිච‍්චා භන‍්තෙ’ -පෙ- සද‍්දසඤ‍්චෙතනා -පෙ- ගන්‍ධසඤ‍්චෙතනා -පෙ- රසසඤ‍්චෙතනා -පෙ- ඵොට‍්ඨබ‍්බසඤ‍්චෙතනා -පෙ- ධම‍්මසඤ‍්චෙතනා [නිච‍්චා වා අනිච‍්චා වාති? ‘අනිච‍්චා භන‍්තෙ.’] -පෙ- එවං පස‍්සං, රාහුල -පෙ- නාපරං ඉත්‍ථත‍්තායාති පජානාතීති.
356. රාහුල, ඒ කිමැයි හඟිහි ද? රූපසඤ්චේතනාව නිත්‍ය ද අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය’ ... සද්දසඤ්චේතනාව ... ගන්‍ධසඤ්චේතනාව ... රසසඤ්චේතනාව ... ඵොට්ඨබ්බසඤ්චේතනාව ... ධම්මසඤ්චේතනාව නිත්‍ය ද අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය.’ … රාහුල, මෙසේ දක්නේ … මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැන ගණි යි.
6. 2. 8.
6. 2. 8.
තණ‍්හාසුත‍්තං
තණ්හා සූත්‍රය
357. තං කිම‍්මඤ‍්ඤසි රාහුල, රූපතණ‍්හා නිච‍්චා වා අනිච‍්චා වාති? ‘අනිච‍්චා භන‍්තෙ’ -පෙ- සද‍්දතණ‍්හා -පෙ- ගන්‍ධතණ‍්හා -පෙ- රසතණ‍්හා -පෙ- ඵොට‍්ඨබ‍්බතණ‍්හා -පෙ- ධම‍්මතණ‍්හා [නිච‍්චා වා අනිච‍්චා වාති? ‘අනිච‍්චා භන‍්තෙ.’] -පෙ- එවං පස‍්සං, රාහුල -පෙ- නාපරං ඉත්‍ථත‍්තායාති පජානාතීති.
357. රාහුල, ඒ කිමැයි හඟිහි ද, රූපතණ්හාව නිත්‍ය ද, අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය.’ සද්දතණ්හාව ... ගන්‍ධතණ්හාව ... රසතණ්හාව ... ඵොට්ඨබ්බතණ්හාව ... ධම්මතණ්හාව නිත්‍ය ද, අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය.’ රාහුල, මෙසේ දක්නේ … මේබැව් පිණිස අනෙකක් නැතැ යි දැන ගණි යි.
6. 2. 9.
6. 2. 9.
ධාතුසුත‍්තං
ධාතු සූත්‍රය
358. තං කිම‍්මඤ‍්ඤසි රාහුල, පඨවීධාතු නිච‍්චා වා අනිච‍්චා වාති? අනිච‍්චා භන‍්තෙ -පෙ- ආපොධාතු -පෙ- තෙජොධාතු -පෙ- වායොධාතු -පෙ- ආකාසධාතු -පෙ- විඤ‍්ඤාණධාතු [නිච‍්චා වා අනිච‍්චා වාති? ‘අනිච‍්චා භන‍්තෙ.’] -පෙ- එවං පස‍්සං, රාහුල -පෙ- නාපරං ඉත්‍ථත‍්තායාති පජානාතීති.
358. රාහුල, ඒ කිමැයි හඟිහි ද? පඨවිධාතුව නිත්‍ය ද, අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය. ‘ආපෝධාතුව ... තේජෝධාතුව ... වායෝ ධාතුව ... ආකාසධාතුව ... විඤ්ඤාණධාතුව නිත්‍ය ද, අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය.’ රාහුල, මෙසේ දක්නේ … මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැන ගණි යි.
6. 2. 10.
6. 2. 10.
ඛන්‍ධසුත‍්තං
ඛන්‍ධ සූත්‍රය
359. තං කිම‍්මඤ‍්ඤසි රාහුල, රූපං නිච‍්චං වා අනිච‍්චං වාති? ‘අනිච‍්චං භන‍්තෙ’ -පෙ- වෙදනා -පෙ- සඤ‍්ඤා -පෙ- සංඛාරා -පෙ- විඤ‍්ඤාණං නිච‍්චං වා අනිච‍්චං වාති? ‘අනිච‍්චං භන‍්තෙ.’ -පෙ- එවං පස‍්සං රාහුල සුතවා අරිය සාවකො -පෙ- නාපරං ඉත්‍ථත‍්තායාති පජානාතීති.
359. රාහුල, ඒ කිමැයි හඟිහි ද? රූපය නිත්‍ය ද අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය’ … වේදනාව ... සඤ්ඤාව ... සඞ්ඛාර ... විඤ්ඤාණය නිත්‍ය ද අනිත්‍ය ද? ‘වහන්ස, අනිත්‍ය ය’ … රාහුල මෙසේ දක්නා උගත් අරීසවු තෙමේ … මේ බැව් පිණිස අනෙකක් නැතැයි දැන ගණී යි.