යෙදුමෙන් කියවන්න

වෙදනා අඤ‍්ඤාණ සුත‍්තං

සම්පූර්ණ පරිච්ඡේදය

12. 1. 2.

12. 1. 2.

වෙදනා අඤ‍්ඤාණ සුත‍්තං

වේදනා අඤ්ඤාණ සූත්‍රය

608. සාවත්‍ථියං:

608. සැවැත්නුවර:

එකමන‍්තං නිසින‍්නො ඛො වච‍්ඡගොත‍්තො පරිබ‍්බාජකො භගවන‍්තං එතදවොච: කො නු ඛො භො ගොතම, හෙතු, කො පච‍්චයො, යානිමානි අනෙකවිහිතානි දිට‍්ඨිගතානි ලොකෙ උප‍්පජ‍්ජන‍්ති, සස‍්සතො ලොකොති වා, අසස‍්සතො ලොකොති වා -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම‍්මරණාති වාති.

එකත්පස් ව හුන් වච්ඡගොත්ත පිරිවජිතෙමේ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ යැ: “භවත් ගෞතමයන් වහන්ස “ලෝකය ශාශ්වත ය යි හෝ ලෝකය අශාශ්වත ය යි හෝ ... සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි නො ම නො වේ ය යි හෝ නන් වැදෑරුම් වූ යම් මේ මිසදිටුහු ලොව උපදිත් නම් එයට කිමෙක් හේතු ද කිමෙක් ප්‍රත්‍යය දැ” යි.

වෙදනාය ඛො වච‍්ඡ, අඤ‍්ඤාණා, වෙදනාසමුදයෙ අඤ‍්ඤාණා, වෙදනානිරොධෙ අඤ‍්ඤාණා, වෙදනානිරොධගාමිනියා පටිපදාය අඤ‍්ඤාණා. එවිමානි අනෙකවිහිතානි දිට‍්ඨිගතානි ලොකෙ උප‍්පජ‍්ජන‍්ති : සස‍්සතො ලොකොති වා, අසස‍්සතො ලොකොති වා -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම‍්මරණාති වාති. අයං ඛො වච‍්ඡ, හෙතු, අයං පච‍්චයො, යානිමානි අනෙකවිහිතානි දිට‍්ඨිගතානි ලොකෙ උප‍්පජ‍්ජන‍්ති: සස‍්සතො ලොකොති වා, අසස‍්සතො ලොකොති වා -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම‍්මරණාති වාති.

වච්ඡය, වේදනා නො දැනීමෙන් වෙදනාසමුදය නො දැනීමෙන් වේදනානිරෝධය නො දැනීමෙන් වේදනානිරෝධගාමිනීපටිපදාව නො දැනීමෙන් ලෝකය ශාශ්වත ය යි හෝ ලෝකය අශාශ්වත ය යි හෝ ... සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි නො ම නො වේ හෝ නන් වැදෑරුම් වූ මෙසේ මේ මිසදිටුහු ලොව උපදිත්. වච්ඡය, “ලෝකය ශාශ්වත ය යි හෝ ලෝකය අශාශ්වත ය’යි හෝ … සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි නො ම නො වේ ය යි හෝ නන් වැදෑරුම් වූ යම් මේ මිසදිටුහු ලොව උපදිත් නම් එයට හේතු යැ, මේ ප්‍රත්‍යය යි.

12. 1. 3.

12. 1. 3.

සඤ‍්ඤා අඤ‍්ඤාණ සුත‍්තං

සඤ්ඤා අඤ්ඤාණ සූත්‍රය

609. සාවත්‍ථියං:

609. සැවැත්නුවර:

එකමන‍්තං නිසින‍්නො ඛො වච‍්ඡගොත‍්තො පරිබ‍්බාජකො භගවන‍්තං එතදවොච : කො නු ඛො භො ගොතම, හෙතු, කො පච‍්චයො, යානිමානි අනෙකවිහිතානි දිට‍්ඨිගතානි ලොකෙ උප‍්පජ‍්ජන‍්ති : සස‍්සතො ලොකො’ති වා, අසස‍්සතො ලොකොති වා -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම‍්මරණාති වාති.

එකත්පස් වැ හුන් වච්ඡගොත්ත පිරිවැජි භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ යැ: භවත් ගෞතමයන් වහන්ස “ලෝකය ශාශ්වත ය” යි හෝ “ලෝකය ආශාශ්වත ය” යි ... සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි නො ම නො වේ ය යි හෝ නන් වැදෑරුම් වූ යම් මේ මිසදිටුහු ලොව උපදිත් නම් එයට කිමෙක් හේතු ද කිමෙක් ප්‍රත්‍යය දැ” යි.

සඤ‍්ඤාය ඛො වච‍්ඡ, අඤ‍්ඤාණා, සඤ‍්ඤාසමුදයෙ අඤ‍්ඤාණා, සඤ‍්ඤානිරොධෙ අඤ‍්ඤාණා, සඤ‍්ඤානිරොධගාමිනියා පටිපදාය අඤ‍්ඤාණා. එවිමානි අනෙකවිහිතානි දිට‍්ඨිගතානි ලොකෙ උප‍්පජ‍්ජන‍්ති : සස‍්සතො ලොකොති වා, අසස‍්සතො ලොකොති වා -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම‍්මරණාති වාති. අයං ඛො වච‍්ඡ, හෙතු, අයං පච‍්චයො, යානිමානි අනෙකවිහිතානි දිට‍්ඨිගතානි ලොකෙ උප‍්පජ‍්ජන‍්ති : සස‍්සතො ලොකොති වා, අසස‍්සතො ලොකොති වා -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම‍්මරණාති වාති.

වච්ඡය, සඤ්ඤාවෙහි නො දැනීමෙන්, සඤ්ඤාසමුදයෙහි නො දැනීමෙන් සඤ්ඤානිරෝධයෙහි නො දැනීමෙන්, සඤ්ඤානිරෝධගාමිනිපටිපදාවෙහි නො දැනීමෙන් ලෝකය ශාශ්වත ය යි හෝ ලෝකය අශාශ්වත ය යි හෝ ... සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි ය යි නො ම නො වේ ය යි හෝ නන් වැදෑරුම් මේ මිසදුටුහු ලොව උපදිත්. වච්ඡ, ලෝකය ශාශ්වත ය යි හෝ ලෝකය ආශාශ්වත ය යි හෝ ... සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි නො ම නො වේ ය යි හෝ නන් වැදෑරුම් යම් මේ මිසදිටුහු ලොව උපදිත් නම් එයට මේ හේතු යැ මේ ප්‍රත්‍යය යි.

12. 1. 4.

12. 1. 4.

සඞ‍්ඛාර අඤ‍්ඤාණ සුත‍්තං

සඞ්ඛාර අඤ්ඤාණ සූත්‍රය

610. සාවත්‍ථියං:

610. සැවැත්නුවර:

එකමන‍්තං නිසින‍්නො ඛො වච‍්ඡගොත‍්තො පරිබ‍්බාජකො භගවන‍්තං එතදවොච : කො නු ඛො භො ගොතම, හෙතු, කො පච‍්චයො, යානිමානි අනෙකවිහිතානි දිට‍්ඨිගතානි ලොකෙ උප‍්පජ‍්ජන‍්ති : සස‍්සතො ලොකොති වා, අසස‍්සතො ලොකොති වා -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම‍්මරණාති වාති.

එකත්පස් ව හුන් වච්ඡගොත්ත පිරිවැජි තෙමේ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ ය. භවත් ගෞතමයන් වහන්ස, “ලෝකය ශාශ්වත ය යි හෝ ලෝකය ආශාශ්වත ය යි හෝ ... සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි නො ම නො වේ ය යි හෝ නන්වැදෑරුම් වූ යම් මේ මිසදිටුහු ලොව උපදිත් නම් එයට කිමෙක් හේතු ද කිමෙක් ප්‍රත්‍යය දැ” යි.

සඞ‍්ඛාරෙසු ඛො වච‍්ඡ, අඤ‍්ඤාණා, සඞ‍්ඛාරසමුදයෙ අඤ‍්ඤාණා, සඞ‍්ඛාරනිරොධෙ අඤ‍්ඤාණා, සඞ‍්ඛාරනිරොධගාමිනියා පටිපදාය අඤ‍්ඤාණා. එවිමානි අනෙකවිහිතානි දිට‍්ඨිගතානි ලොකෙ උප‍්පජ‍්ජන‍්ති : “සස‍්සතො ලොකොති වා, අසස‍්සතො ලොකොති වා -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම‍්මරණාති වාති. අයං ඛො වච‍්ඡ හෙතු අයං පච‍්චයො යානිමානි අනෙකවිහිතානි දිට‍්ඨිගතානි ලොකෙ උප‍්පජ‍්ජන‍්ති: සස‍්සතො ලොකොති වා අසස‍්සතො ලොකොති වා -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම‍්මරණාති වාති.

වච්ඡය, සඞ්ඛාරයන්හි නො දැනීමෙන්, සඞ්ඛාරසමුදයෙහි නො දැනීමෙන් සඞ්ඛාරනිරෝධයෙහි නොදැනීමෙන්, සඞ්ඛාරනිරෝධගාමිනිපටිපදාවෙහි නො දැනීමෙන් ලෝකය ශාශ්වත ය යි හෝ ලෝකය අශාශ්වත ය යි හෝ ... සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි නො ම නො වේ ය යි හෝ නන්වැදෑරුම් මේ මිසදිටුහු ලොව උපදිත්. වච්ඡ, ලෝකය ශාශ්වත ය යි හෝ ලෝකය ආශාශ්වත ය යි හෝ ... සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි නො ම නො වේ ය යි හෝ නන් වැදෑරුම් යම් මේ මිසදිටුහු ලොව උපදිත් නම් එයට මේ හේතු ය, මේ ප්‍රත්‍යය යි.

12. 1. 5.

12. 1. 5.

විඤ‍්ඤාණ අඤ‍්ඤාණ සුත‍්තං

විඤ්ඤාණ අඤ්ඤාණ සූත්‍රය

611. සාවත්‍ථියං:

611. සැවැත්නුවර:

එකමන‍්තං නිසින‍්නො ඛො වච‍්ඡගොත‍්තො පරිබ‍්බාජකො භගවන‍්තං එතදවොච : කො නු ඛො භො ගොතම, හෙතු, කො පච‍්චයො, යානිමානි අනෙකවිහිතානි දිට‍්ඨිගතානි ලොකෙ උප‍්පජ‍්ජන‍්ති : සස‍්සතො ලොකොති වා, අසස‍්සතො ලොකොති වා -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම‍්මරණාති වාති.

එකත්පස් ව හුන් වච්ඡගොත්ත පිරිවැජි තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේ ය: භවත් ගෞතමයන් වහන්ස, ලෝකය ශාශ්වත ය යි හෝ ලෝකය ආශාශ්වත යයි හෝ නන් වැදෑරුම් වූ යම් මේ මිසදිටුහු ලොව උපදිත් නම් එයට කිමෙක් හේතු ද කිමෙක් ප්‍රත්‍යය දැ” යි.

විඤ‍්ඤාණෙ ඛො වච‍්ඡ, අඤ‍්ඤාණා, විඤ‍්ඤාණසමුදයෙ අඤ‍්ඤාණා, විඤ‍්ඤාණනිරොධෙ අඤ‍්ඤාණා, විඤ‍්ඤාණනිරොධගාමිනියා පටිපදාය අඤ‍්ඤාණා. එවිමානි අනෙකවිහිතානි දිට‍්ඨිගතානි ලොකෙ උප‍්පජ‍්ජන‍්ති : සස‍්සතො ලොකොති වා, අසස‍්සතො ලොකොති වා -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම‍්මරණාති වාති. අයං ඛො, වච‍්ඡ, හෙතු, අයං පච‍්චයො, යානිමානි අනෙකවිහිතානි දිට‍්ඨිගතානි ලොකෙ උප‍්පජ‍්ජන‍්ති : සස‍්සතො ලොකොති වා, අසස‍්සතො ලොකොති වා -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම‍්මරණාති වාති.

වච්ඡය, විඤ්ඤාණයෙහි නො දැන්මෙන් විඤ්ඤාණ සමුදයෙහි නො දැන්මෙන්, විඤ්ඤාණනිරෝධයෙහි නො දැන්මෙන්, විඤ්ඤාණනිරෝධගාමිනි පටිපදාවෙහි නො දැන්මෙන් ලෝකය ශාශ්වත ය යි හෝ ලෝකය අශාශ්වත ය යි හෝ ... සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි, නො ම නොවේ ය යි හෝ නන් වැදෑරුම් වූ යම් මේ මිසදිටුහු මෙසේ ලොව උපදිත්. වච්ඡ, ලෝකය ශාශ්වත ය යි හෝ ලෝකය ආශාශ්වත ය යි හෝ සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි, නො ම නොවේ ය යි හෝ නන් වැදෑරුම් යම් මේ මිසදිටුහු ලොව උපදිත් නම් එයට මේ හේතු යැ, මේ ප්‍රත්‍යය යි.

12. 1. 6.

12. 1. 6.

රූප අදස‍්සන සුත‍්තං

රූප අදස්සන සූත්‍රය

612. සාවත්‍ථියං:

612. සැවැත්නුවර:

එකමන‍්තං නිසින‍්නො ඛො වච‍්ඡගොත‍්තො පරිබ‍්බාජකො භගවන‍්තං එතදවොච : කො නු ඛො භො ගොතම, හෙතු, කො පච‍්චයො, යානිමානි අනෙකවිහිතානි දිට‍්ඨිගතානි ලොකෙ උප‍්පජ‍්ජන‍්ති : සස‍්සතො ලොකොති වා, අසස‍්සතො ලොකොති වා -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම‍්මරණාති වාති.

එකත්පස් ව හුන් වච්ඡගොත්ත පිරිවැජි තෙමේ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ යෑ: භවත් ගෞතමයන් වහන්ස, ලෝකය ශාශ්වත ය යි හෝ ලෝකය ආශාශ්වත ය යි හෝ ... සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි, නො ම නොවේ ය යි හෝ නන්වැදෑරුම් වූ යම් මේ මිසදිටුහු ලොව උපදිත් නම් එයට හේතු කවරේ ද, ප්‍රත්‍යය කවරේ දැ යි.

රූපෙ ඛො වච‍්ඡ, අදස‍්සනා -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම‍්මරණාති වා”ති -පෙ-

වච්ඡය, රූපයෙහි නො දැක්මෙන් ... සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි, නො ම නො වේ යි හෝ ...

12. 1. 7.

12. 1. 7.

වෙදනා අදස‍්සන සුත‍්තං

වේදනා අදස්සන සූත්‍රය

613. සාවත්‍ථියං:

613. සැවැත්නුවර:

-පෙ- වෙදනාය ඛො වච‍්ඡ, අදස‍්සනා -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම‍්මරණාති වාති.

… වච්ඡය, වේදනාවෙහි නො දැක්මෙන් … සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි නො ම නො වේ යි හෝ … යි.

12. 1. 8.

12. 1. 8.

සඤ‍්ඤා අදස‍්සන සුත‍්තං

සඤ්ඤා අදස්සන සූත්‍රය

614. සාවත්‍ථියං:

614. සැවැත්නුවර:

සඤ‍්ඤාය ඛො වච‍්ඡ, අදස‍්සනා -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම‍්මරණාති වාති. -පෙ-

… වච්ඡය, සඤ්ඤාවෙහි නො දැක්මෙන් … සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි, නො ම නො වේ යි හෝ …

12. 1. 9.

12. 1. 9.

සඞ‍්ඛාර අදස‍්සන සුත‍්තං

සඞ්ඛාර අදස්සන සූත්‍රය

615. සාවත්‍ථියං:

615. සැවැත්නුවර:

සඞ‍්ඛාරෙසු ඛො වච‍්ඡ, අදස‍්සනා -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම‍්මරණාති වාති. -පෙ-

… වච්ඡය, සඞ්ඛාරයන්හි නො දැක්මෙන් … සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි, නො ම නො වේ යි හෝ …

12. 1. 10.

12. 1. 10.

විඤ‍්ඤාණ අදස‍්සන සුත‍්තං

විඤ්ඤාණ අදස්සන සූත්‍රය

616. සාවත්‍ථියං:

616. සැවැත්නුවර:

විඤ‍්ඤාණෙ ඛො වච‍්ඡ, අදස‍්සනා, විඤ‍්ඤාණසමුදයෙ අදස‍්සනා, විඤ‍්ඤාණනිරොධෙ අදස‍්සනා, විඤ‍්ඤාණනිරොධගාමිනියාපටිපදාය අදස‍්සනා -පෙ- නෙව හොති (යථා පුරිගමනං පඤ‍්චපි ඛන්‍ධා පඤ‍්චහි ගමනෙහි විත්‍ථාරෙතබ‍්බා.)

… වච්ඡය, විඤ්ඤාණයෙහි නො දැක්මෙන් … විඤ්ඤාණසමුදයෙහි නො දැක්මෙන් විඤ්ඤාණනිරෝධයෙහි නො දැක්මෙන්, විඤ්ඤාණනිරොධගාමිනිපටිපදාවෙහි නො දැක්මෙන් … සත්ත්‍වයා මරණින් මතු නො ම වේ, නො ම නො වේ යි හෝ … (පළමු ගමන මෙන් පස්කඳ ම පස් ගමනින් විතර කටයුතු යි)

12. 1. 11.

12. 1. 11.

රූප අනභිසමය සුත‍්තං

රූප අනභිසමය සූත්‍රය

617. සාවත්‍ථියං:

617. සැවැත්නුවර:

එකමන‍්තං නිසින‍්නො ඛො වච‍්ඡගොත‍්තො පරිබ‍්බාජකො භගවන‍්තං එතදවොච : කො නු ඛො භො ගොතම, හෙතු, කො පච‍්චයො, යානිමානි අනෙකවිහිතානි දිට‍්ඨිගතානි ලොකෙ උප‍්පජ‍්ජන‍්ති : “සස‍්සතො ලොකොති වා, අසස‍්සතො ලොකොති වා -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම‍්මරණාති වා”ති.

එකත්පස් ව හුන් වච්ඡගොත්ත පිරිවැජිතෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේ යැ ; භවත් ගෞතමයන් වහන්ස, “ලෝකය ශාශ්වත ය යි හෝ ලෝකය ආශාශ්වත ය යි හෝ ... සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි නො ම නොවේ ය යි හෝ නන්වැදෑරුම් යම් මේ මිසදිටුහු ලොව උපදිත් නම් එයට හේතු කිමෙක් ද, ප්‍රත්‍යය කිමෙක් දැ යි.

රූපෙ ඛො වච‍්ඡ, අනභිසමයා -පෙ-.

වච්ඡ, රූපයෙහි අනවබෝධයෙන් ... සත්ත්‍වයා මරණින් මතු නො ම වේ නො ම නො වේ යි හෝ ...

12. 1. 12.

12. 1. 12.

වෙදනා අනභිසමය සුත‍්තං

වේදනා අනභිසමය සූත්‍රය

618. සාවත්‍ථියං:

618. සැවැත්නුවර:

වෙදනාය ඛො වච‍්ඡ, අනභිසමයා -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම‍්මරණාති වාති.

… වච්ඡය, වේදනාවෙහි අනවබෝධයෙන් ... සත්ත්‍වයා මරණින් මතු නො ම වේ නො ම නො වේ යි හෝ …

12. 1. 13.

12. 1. 13.

සඤ‍්ඤා අනභිසමය සුත‍්තං

සඤ්ඤා අනභිසමය සූත්‍රය

619. සාවත්‍ථියං:

619. සැවැත්නුවර:

සඤ‍්ඤාය ඛො, වච‍්ඡ, අනභිසමයා -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම‍්මරණාති වාති.

… වච්ඡය, සඤ්ඤාවෙහි අනවබෝධයෙන් ... සත්ත්‍වයා මරණින් මතු නො ම වේ නො ම නො වේ යි හෝ …

12. 1. 14.

12. 1. 14.

සංඛාර අනභිසමය සුත‍්තං

සඞ්ඛාර අනභිසමය සූත්‍රය

620. සාවත්‍ථියං:

620. සැවැත්නුවර:

සඞ‍්ඛාරෙසු ඛො, වච‍්ඡ, අනභිසමයා -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම‍්මරණාති වාති.

… වච්ඡය, සඞ්ඛාරයන්හි අනවබෝධයෙන් ... සත්ත්‍වයා මරණින් මතු නො වේ නො ම නො වේ යි හෝ …

12. 1. 15.

12. 1. 15.

විඤ‍්ඤාණ අනභිසමය සුත‍්තං

විඤ්ඤාණ අනභිසමය සූත්‍රය

621. සාවත්‍ථියං:

621. සැවැත්නුවර:

විඤ‍්ඤාණෙ ඛො, වච‍්ඡ, අනභිසමයා -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම‍්මරණාති වාති.

… වච්ඡය, විඤ්ඤාණයෙහි අනවබෝධයෙන් ... සත්ත්‍වයා මරණින් මතු නො ම වේ නො ම නො වේ යි හෝ …

12. 1. 16.

12. 1. 16.

රූප අනනුබොධ සුත‍්තං

රූප අනනුබෝධ සූත්‍රය

622. සාවත්‍ථියං:

622. සැවැත්නුවර:

රූපෙ ඛො වච‍්ඡ, අනනුබොධා -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම‍්මරණාති වාති.

… වච්ඡය, රූපයෙහි අනනුබෝධයෙන් ... සත්ත්‍වයා මරණින් මතු නො ම වේ නො ම නො වේ යි හෝ …

12. 1. 17.

12. 1. 17.

වෙදනා අනනුබොධ සුත‍්තං

වේදනා අනනුබෝධ සූත්‍රය

623. සාවත්‍ථියං:

623. සැවැත්නුවර:

වෙදනාය ඛො වච‍්ඡ, අනනුබොධා -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම‍්මරණාති වාති.

… වච්ඡය, වේදනාවෙහි අනනුබෝධයෙන් ... සත්ත්‍වයා මරණින් මතු නො ම වේ නො ම නො වේ යි හෝ …

12. 1. 18.

12. 1. 18.

සඤ‍්ඤා අනනුබොධ සුත‍්තං

සඤ්ඤා අනනුබෝධ සූත්‍රය

624. සාවත්‍ථියං:

624. සැවැත්නුවර:

සඤ‍්ඤාය ඛො වච‍්ඡ, අනනුබොධා -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම‍්මරණාති වාති.

… වච්ඡය, සැඤ්ඤාවෙහි අනනුබෝධයෙන් ... සත්ත්‍වයා මරණින් මතු නො ම වේ නො ම නො වේ යි හෝ …

12. 1. 19.

12. 1. 19.

සඞ‍්ඛාර අනනුබොධ සුත‍්තං

සඞ්ඛාර අනනුබෝධ සූත්‍රය

625. සාවත්‍ථියං:

625. සැවැත්නුවර:

සඞ‍්ඛාරෙසු ඛො වච‍්ඡ, අනනුබොධා -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම‍්මරණාති වාති.

… වච්ඡය, සඞ්ඛාරයන්හි අනනුබෝධයෙන් ... සත්ත්‍වයා මරණින් මතු නො ම වේ නො ම නො වේ යි හෝ …

12. 1. 20.

12. 1. 20.

විඤ‍්ඤාණ අනනුබොධ සුත‍්තං

විඤ්ඤාණ අනනුබෝධ සූත්‍රය

626. සාවත්‍ථියං:

626. සැවැත්නුවර:

විඤ‍්ඤාණෙ ඛො වච‍්ඡ, අනනුබොධා -පෙ-

… වච්ඡය, විඤ්ඤාණයෙහි අනනුබෝධයෙන් ...

12. 1. 21.

12. 1 .21.

රූප අප‍්පටිවෙධ සුත‍්තං

රූප අප්පටිවේධ සූත්‍රය

627. සාවත්‍ථියං:

627. සැවැත්නුවර:

රූපෙ ඛො වච‍්ඡ, අප‍්පටිවෙධා -පෙ-

… වච්ඡය, රූපයෙහි අප්‍රතිවේධයෙන් …

12. 1. 22.

12. 1. 22.

වෙදනා අප‍්පටිවෙධ සුත‍්තං

වේදනා අප්පටිවේධ සූත්‍රය

628. සාවත්‍ථියං:

628. සැවැත්නුවර:

වෙදනාය ඛො වච‍්ඡ, අප‍්පටිවෙධා -පෙ-

… වච්ඡය, වේදනායෙහි අප්‍රතිවේධයෙන් …

12. 1. 23.

12. 1. 23.

සඤ‍්ඤා අප‍්පටිවෙධ සුත‍්තං

සඤ්ඤා අප්පටිවේධ සූත්‍රය

629. සාවත්‍ථියං:

629. සැවැත්නුවර:

සඤ‍්ඤාය ඛො වච‍්ඡ, අප‍්පටිවෙධා -පෙ-

… වච්ඡය, සංඥාවෙහි අප්‍රතිවේධයෙන් …

12. 1. 24.

12. 1. 24.

සඞ‍්ඛාර අප‍්පටිවෙධ සුත‍්තං

සඞ්ඛාර අප්පටිවේධ සූත්‍රය

630. සාවත්‍ථියං:

630. සැවැත්නුවර:

සඞ‍්ඛාරෙසු ඛො වච‍්ඡ, අප‍්පටිවෙධා -පෙ-

… වච්ඡය, සංස්කාරයන්හි අප්‍රතිවේධයෙන් …

12. 1. 25.

12. 1. 25.

විඤ‍්ඤාණ අප‍්පටිවෙධ සුත‍්තං

විඤ්ඤාණ අප්පටිවේධ සූත්‍රය

631. සාවත්‍ථියං:

631. සැවැත්නුවර:

විඤ‍්ඤාණෙ ඛො වච‍්ඡ, අප‍්පටිවෙධා -පෙ-

… වච්ඡය, විඥානයෙහි අප්‍රතිවේධයෙන් …

12. 1. 26-29.

12. 1. 26-29.

රූපාදි අසල‍්ලක‍්ඛණ සුත‍්තානි

රූපාදි අසල්ලක්ඛණ සූත්‍ර

632-635. සාවත්‍ථියං:

632-635. සැවැත්නුවර:

රූපෙ ඛො වච‍්ඡ, අසල‍්ලක‍්ඛණා -පෙ-

… වච්ඡය, රූපයෙහි නො සැලකීමෙන් …

12. 1. 30.

12. 1. 30.

විඤ‍්ඤාණ අසල‍්ලක‍්ඛණ සුත‍්තං

විඤ්ඤාණ අසල්ලක්ඛණ සූත්‍රය

636. සාවත්‍ථියං:

636. සැවැත්නුවර:

-පෙ- විඤ‍්ඤාණෙ ඛො වච‍්ඡ, අසල‍්ලක‍්ඛණා -පෙ- .

… වච්ඡය, විඥානයෙහි නො සැලකීමෙන් …

12. 1. 31-34.

12. 1. 31-34.

රූපාදි අනුපලක‍්ඛණ සුත‍්තානි

රූපාදි අනුපලක්ඛණ සූත්‍ර

637-640. සාවත්‍ථියං:

637-640. සැවැත්නුවර:

-පෙ- රූපෙ ඛො වච‍්ඡ, අනුපලක‍්ඛණා -පෙ-.

… වච්ඡය, රූපයෙහි පුනපුනා සලකා නො බැලීමෙන් …

12. 1. 35.

12. 1. 35.

විඤ‍්ඤාණ අනුපලක‍්ඛණ සුත‍්තං

විඤ්ඤාණ අනුපලක්ඛණ සූත්‍රය

641. සාවත්‍ථියං:

641. සැවැත්නුවර:

-පෙ- විඤ‍්ඤාණෙ ඛො වච‍්ඡ, අනුපලක‍්ඛණා -පෙ-.

… වච්ඡය, විඥානයෙහි පුනපුනා සලකා නො බැලීමෙන් …

12. 1. 36-40.

12. 1. 36-40.

රූපාදි අපච‍්චුපලක‍්ඛණ සුත‍්තානි

රූපාදි අපච්චුලක්ඛණ සූත්‍ර

642-646. සාවත්‍ථියං:

642-646. සැවැත්නුවර:

-පෙ- රූපෙ ඛො වච‍්ඡ, අපච‍්චුපලක‍්ඛණා -පෙ-.

… වච්ඡය, රූපයෙහි පුනපුනා ලකුණු නො බැලීමෙන් …

12. 1. 41-45.

12. 1. 41-45.

රූපාදි අසමපෙක‍්ඛණ සුත‍්තානි

රූපාදි අසමපෙක්ඛණ සූත්‍ර

647-651. සාවත්‍ථියං:

647-651. සැවැත්නුවර:

-පෙ- රූපෙ ඛො වච‍්ඡ, අසමපෙක‍්ඛණා -පෙ-.

… වච්ඡය, රූපයෙහි පුනපුනා මැනවින් නො බැලීමෙන් …

12. 1. 46-50.

12. 1. 46-50.

රූපාදි අපච‍්චුපෙක‍්ඛණ සුත‍්තානි

රූපාදි අපච්චුපෙක්ඛණ සූත්‍ර

652-656. සාවත්‍ථියං:

652-656. සැවැත්නුවර:

-පෙ- රූපෙ ඛො වච‍්ඡ, අපච‍්චුපෙක‍්ඛණා -පෙ-.

… වච්ඡය, රූපයෙහි පුන පුනා නො බැලීමෙන් …

12. 1. 51.

12. 1. 51.

රූප අපච‍්චක‍්ඛකම‍්ම සුත‍්තං

රූප අපච්චකඛ කම්ම සූත්‍රය

657. සාවත්‍ථියං:

657. සැවැත්නුවර:

-පෙ- රූපෙ ඛො වච‍්ඡ, අපච‍්චක‍්ඛකම‍්මා රූපසමුදයෙ අපච‍්චක‍්ඛකම‍්මා රූපනිරොධෙ අපච‍්චක‍්ඛකම‍්මා රූපනිරොධගාමිනියා පටිපදාය අපච‍්චක‍්ඛකම‍්මා යානිමානි -පෙ-.

… වච්ඡය, රූපයෙහි නො පසක් කිරීමෙන්, රූපසමුදයෙහි නො පසක් කිරීමෙන්, රූපනිරෝධයෙහි නො පසක් කිරීමෙන්, රූපනිරෝධගාමිනිපටිපදාවෙහි නො පසක් කිරීමෙන් යම් යම් ...

12. 1. 52.

12. 1. 52.

වෙදනා අපච‍්චක‍්ඛකම‍්ම සුත‍්තං

වේදනා අපච්චකඛ කම්ම සූත්‍රය

658. සාවත්‍ථියං:

658. සැවැත්නුවර:

එකමන‍්තං නිසින‍්නො ඛො වච‍්ඡගොත‍්තො පරිබ‍්බාජකො භගවන‍්තං එතදවොච : “කො නු ඛො භො ගොතම, හෙතු කො පච‍්චයො යානිමානි අනෙකවිහිතානි දිට‍්ඨිගතානි ලොකෙ උප‍්පජ‍්ජන‍්ති : ‘සස‍්සතො ලොකොති වා, අසස‍්සතො ලොකොති වා -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම‍්මරණාති වාති.

එකත්පස් ව හුන් වච්ඡගොත්ත පිරිවැජි තෙමේ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ යැ: භවත් ගෞතමයන් වහන්ස, “ලෝකය ශාශ්වත ය යි හෝ ලෝකය ආශාශ්වත ය යි ... සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි නො ම නො වේ ය යි හෝ නන්වැදෑරුම් යම් මේ මිසදිටුහු ලොව උපදිත් නම් එයට කිමෙක් හේතු ද කිමෙක් ප්‍රත්‍යය ද”යි.

වෙදනාය ඛො වච‍්ඡ, අපච‍්චක‍්ඛකම‍්මා -පෙ-.

වච්ඡය, වේදනාවෙහි නො පසක් කිරීමෙන් ...

12. 1. 53.

12. 1. 53.

සඤ‍්ඤා අපච‍්චක‍්ඛකම‍්ම සුත‍්තං

සඤ්ඤා අපච්චකඛ කම්ම සූත්‍රය

659. සාවත්‍ථියං:

659. සැවැත්නුවර:

-පෙ- සඤ‍්ඤාය ඛො වච‍්ඡ, අපච‍්චක‍්ඛකම‍්මා -පෙ-.

… වච්ඡය, සංඥාවෙහි නො පසක් කිරීමෙන් …

12. 1. 54.

12. 1. 54.

සංඛාර අපච‍්චක‍්ඛකම‍්ම සුත‍්තං

සඞ්ඛාර අපච්චකඛ කම්ම සූත්‍රය

660. සාවත්‍ථියං:

660. සැවැත්නුවර:

-පෙ- සඞ‍්ඛාරෙසු ඛො වච‍්ඡ, අපච‍්චක‍්ඛකම‍්මා -පෙ-.

… වච්ඡය, සංස්කාරයන්හි නො පසක් කිරීමෙන් …