1. වච්ඡගොත්තවග්ගො අට්ඨකථා
1. වච්ඡගොත්ත වර්ගය
1-55. රූප අඤ්ඤාණ සුත්තාදිවණ්ණනා
1-55. රූප අඤ්ඤාණ ආදි සූත්‍ර වර්ණනා
වච්ඡගොත්තසංයුත්තෙ අඤ්ඤාණාති අඤ්ඤාණෙන. එවං සබ්බපදෙසු කරණවසෙනෙව අත්ථො වෙදිතබ්බො. සබ්බානි චෙතානි අඤ්ඤමඤ්ඤවෙවචනානෙවාති. ඉමස්මිඤ්ච පන සංයුත්තෙ එකාදස සුත්තානි පඤ්චපඤ්ඤාස වෙය්යාකරණානීති වෙදිතබ්බානි.
වච්ඡගොත්ත සංයුත්තයේ - “අඤ්ඤාණා” යනු නොදැනීමෙන්. මෙසේ සියලුම පදයන්හි කිරිම් වශයෙන්ම අර්ථය දතයුතුයි. මේ සෑම පදයක්ම අන්‍යොන්‍ය වශයෙන් සමාන වදන් වේ. මේ සංයුත්තයෙහි සූත්‍ර එකොළොසකි. ව්‍යාකරණ හෙවත් පැන විසඳුම් පනස්පහක් බව දතයුතුයි.
වච්ඡගොත්තසංයුත්තවණ්ණනා නිට්ඨිතා.
වච්ඡගොත්ත සංයුත්තය නිමියේය.