යෙදුමෙන් කියවන්න

සමාපත‍්තිඨිතිකුසල සුත‍්තං

සම්පූර්ණ පරිච්ඡේදය

13. 1. 11.

13. 1. 11.

සමාපත‍්තිඨිතිකුසල සුත‍්තං

සමාපත්ති ඨිති කුසල සූත්‍රය

672. සාවත්‍ථියං:

672. සැවැත්නුවර:

චත‍්තාරොමෙ භික‍්ඛවෙ, ඣායී. කතමෙ චත‍්තාරො:

මහණෙනි, මේ ධ්‍යායීහු සිවුදෙනෙකි. කවර සිවු දෙනෙක් ද යත්:

ඉධ භික‍්ඛවෙ, එකච‍්චො ඣායී සමාධිස‍්මිං සමාපත‍්තිකුසලො හොති, න සමාධිස‍්මිං ඨිතිකුසලො.

මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමවතට සමවැදීමෙහි දක්‍ෂ වෙයි, සමාධියෙහි සමවත කලක් තබා ගැන්මෙහි දක්‍ෂ නො වේ.

ඉධ පන භික‍්ඛවෙ, එකච‍්චො ඣායී සමාධිස‍්මිං ඨිතිකුසලො හොති, න සමාධිස‍්මිං සමාපත‍්තිකුසලො.

මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි ඨිතිකුසල වෙයි. සමාධියෙහි සමාපත්ති කුසල නො වේ.

ඉධ පන භික‍්ඛවෙ, එකච‍්චො ඣායී නෙව සමාධිස‍්මිං සමාපත‍්තිකුසලො හොති න සමාධිස‍්මිං ඨිතිකුසලො.

මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි නො මෑ සමාපත්තිකුසලත් සමාධියෙහි නො මැ ඨිතිකුසලත් වේ.

ඉධ පන භික‍්ඛවෙ, එකච‍්චො ඣායී සමාධිස‍්මිං සමාපත‍්තිකුසලො ච හොති සමාධිස‍්මිං ඨිතිකුසලො ච.

මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාපත්තිකුසලත් සමාධියෙහි ඨිතිකුසලත් වේ.

තත්‍ර භික‍්ඛවෙ, ය‍්වායං ඣායී සමාධිස‍්මිං සමාපත‍්තිකුසලො ච හොති සමාධිස‍්මිං ඨිතිකුසලො ච අයං ඉමෙසං චතුන‍්නං ඣායීනං අග‍්ගො ච සෙට‍්ඨො ච මොක‍්ඛො ච උත‍්තමො ච පවරො ච. සෙය්‍යථාපි භික‍්ඛවෙ, ගවා ඛීරං ඛීරම‍්හා දධි -පෙ- පවරො චාති.

මහණෙනි, එහි යම් මේ ධ්‍යායී පුද්ගල සමාධියෙහි සමාපත්තිකුසලත් සමාධියෙහි ඨිතිකුසලත් වේ නම් මේ තෙමේ මේ සිවුවැදෑරුම් ධ්‍යායී පුද්ගලයන් ගෙන් අග්‍ර ද ශ්‍රේෂ්ඨ ද මුඛ්‍ය ද උතුම් ද උසස් ද වේ. මහණෙනි යම්සේ දෙනට වඩා කිරිත් කිරට වඩා දීත් … උසස් ද වේ යි.

13. 1. 12.

13. 1. 12.

සමාපත‍්තිවුට‍්ඨානකුසල සුත‍්තං

සමාපත්ති වුට්ඨාන කුසල සූත්‍රය

673. සාවත්‍ථියං:

673. සැවැත්නුවර:

චත‍්තාරොමෙ භික‍්ඛවෙ, ඣායී. කතමෙ චත‍්තාරො:

මහණෙනි, මේ ධ්‍යායීහු සිවුදෙනෙකි. කවර සිවුදෙනෙක් ද යත්:

ඉධ භික‍්ඛවෙ, එකච‍්චො ඣායී සමාධිස‍්මිං සමාපත‍්තිකුසලො හොති න සමාධිස‍්මිං වුට‍්ඨානකුසලො.

මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමවතට සමවැදීමෙහි දක්‍ෂ වෙයි. සමාධියෙහි සමවතින් වහා නැඟී සිටීමෙහි දක්‍ෂ නො වේ.

ඉධ පන භික‍්ඛවෙ, එකච‍්චො ඣායී සමාධිස‍්මිං වුට‍්ඨානකුසලො හොති න සමාධිස‍්මිං සමාපත‍්තිකුසලො.

මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි වුට්ඨානකුසල වෙයි, සමාධියෙහි සමාපත්තිකුසල නො වේ.

ඉධ පන භික‍්ඛවෙ, එකච‍්චො ඣායී නෙව සමාධිස‍්මිං සමාපත‍්තිකුසලො හොති න සමාධිස‍්මිං වුට‍්ඨානකුසලො.

මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි නො මැ සමාපත්තිකුසලත් සමාධියෙහි නො මැ වුට්ඨාන කුසලත් වේ.

ඉධ පන භික‍්ඛවෙ, එකච‍්චො ඣායී සමාධිස‍්මිං සමාපත‍්තිකුසලො ච හොති, සමාධිස‍්මිං වුට‍්ඨානකුසලො ච.

මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාපත්තිකුසලත් සමාධියෙහි වුට්ඨානකුසලත් වේ.

තත්‍ර භික‍්ඛවෙ, ය‍්වායං ඣායී සමාධිස‍්මිං සමාපත‍්තිකුසලො ච හොති සමාධිස‍්මිං වුට‍්ඨානකුසලො ච අයං ඉමෙසං චතුන‍්නං ඣායීනං අග‍්ගො ච -පෙ- පවරො චාති.

මහණෙනි, එහි ලා යම් මේ ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාපත්තිකුසලත් (සමවතට සමවැදීමෙහි දක්‍ෂත්) සමාධියෙහි වුට්ඨානකුසලත් (ධ්‍යානයෙන් නැඟී සිටීමේ දක්‍ෂත්) වේ නම් මේ තෙමේ මේ සිවු ධ්‍යාන කරනසුල්ලන්ගෙන් අග්‍ර ද ... උසස් ද වේ යි.

13. 1. 13.

13. 1. 13.

සමාපත‍්තිකල‍්ලිතකුසල සුත‍්තං

සමාපත්ති කල්ලිත කුසල සූත්‍රය

674. සාවත්‍ථියං:

674. සැවැත්නුවර:

චත‍්තාරොමෙ භික‍්ඛවෙ, ඣායී. කතමෙ චත‍්තාරො:

මහණෙනි, මේ ධ්‍යායීහු සිවුදෙනෙකි. කවර සිවුදෙනෙක් ද යත්:

ඉධ භික‍්ඛවෙ, එකච‍්චො ඣායී සමාධිස‍්මිං සමාපත‍්තිකුසලො හොති න සමාධිස‍්මිං කල‍්ලිතකුසලො.

මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාපත්ති කුසල වෙයි, සමාධියෙහි සමවතට යෝග්‍ය කිරීමෙහි දක්‍ෂ නො වේ.

ඉධ පන භික‍්ඛවෙ, එකච‍්චො ඣායී සමාධිස‍්මිං කල‍්ලිතකුසලො හොති න සමාධිස‍්මිං සමාපත‍්තිකුසලො.

මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි කල්ලිතකුසල (සමවතට යෝග්‍ය කිරීමෙහි දක්‍ෂ) වෙයි. සමාධියෙහි සමාපත්තිකුසල නො වේ.

ඉධ පන භික‍්ඛවෙ, එකච‍්චො ඣායී නෙව සමාධිස‍්මිං සමාපත‍්තිකුසලො හොති න සමාධිස‍්මිං කල‍්ලිතකුසලො.

මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි නො මැ සමාපත්තිකුසලත් සමාධියෙහි නො මැ කල්ලිත කුසලත් වේ.

ඉධ පන භික‍්ඛවෙ, එකච‍්චො ඣායී සමාධිස‍්මිං සමාපත‍්තිකුසලො ච හොති, සමාධිස‍්මිං කල‍්ලිතකුසලො ච.

මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාපත්තිකුසලත් සමාධියෙහි කල්ලිතකුසලත් වෙයි.

තත්‍ර භික‍්ඛවෙ ය‍්වායං ඣායී සමාධිස‍්මිං සමාපත‍්තිකුසලො ච හොති, සමාධිස‍්මිං කල‍්ලිතකුසලො ච. අයං ඉමෙසං චතුන‍්නං ඣායීනං -පෙ- පවරො චාති.

මහණෙනි, එහි ලා යම් මේ ධ්‍යායී පුද්ගල සමාධියෙහි සමාපත්තිකුසලත් සමාධියෙහි කල්ලිතකුසලත් වෙයි නම් මේ තෙමේ මේ සිවු වැදෑරුම් ධ්‍යායී පුද්ගලයන් ගෙන් ... උතුම් ද වේ යයි.

13. 1. 14.

13. 1. 14.

සමාපත‍්ති ආරම‍්මණ කුසල සුත‍්තං

සමාපත්ති ආරම්මණ කුසල සූත්‍රය

675. සාවත්‍ථියං:

675. සැවැත්නුවර:

චත‍්තාරොමෙ භික‍්ඛවෙ, ඣායී. කතමෙ චත‍්තාරො:

මහණෙනි, මේ ධ්‍යායීහු සිවුදෙනෙකි. කවර සිවුදෙනෙක් ද යත්:

ඉධ භික‍්ඛවෙ, එකච‍්චො ඣායී සමාධිස‍්මිං සමාපත‍්තිකුසලො හොති න සමාධිස‍්මිං ආරම‍්මණකුසලො.

මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාපත්තිකුසල වෙයි. සමාධියෙහි සමවත පිළිබඳ අරම්මණකුසල (කිසුණු අරමුණු කෙරෙහි දක්‍ෂ) නො වේ.

ඉධ පන භික‍්ඛවෙ, එකච‍්චො ඣායී සමාධිස‍්මිං ආරම‍්මණකුසලො හොති න සමාධිස‍්මිං සමාපත‍්තිකුසලො.

මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි ‘අරම්මණකුසල වෙයි. සමාධියෙහි සමාපත්තිකුසල නො වේ.

ඉධ පන භික‍්ඛවෙ, එකච‍්චො ඣායී නෙව සමාධිස‍්මිං සමාපත‍්තිකුසලො හොති. න සමාධිස‍්මිං ආරම‍්මණකුසලො.

මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි නො මැ සමාපත්තිකුසලත් සමාධියෙහි නො මැ අරම්මණකුසලත් වේ.

ඉධ පන භික‍්ඛවෙ, එකච‍්චො ඣායී සමාධිස‍්මිං සමාපත‍්තිකුසලො ච හොති. සමාධිස‍්මිං ආරම‍්මණකුසලො ච.

මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාපත්තිකුසලත් සමාධියෙහි අරම්මණකුසලත් වේ.

තත්‍ර භික‍්ඛවෙ, ය‍්වායං ඣායී සමාධිස‍්මිං සමාපත‍්තිකුසලො ච හොති, සමාධිස‍්මිං ආරම‍්මණකුසලො ච. අයං ඉමෙසං චතුන‍්නං ඣායීනං -පෙ- පවරො චාති.

මහණෙනි, එහි ලා යම් මේ ධ්‍යායී පුද්ගල සමාධියෙහි සමාපත්තිකුසලත් සමාධියෙහි අරම්මණකුසලත් වේ නම් මේ තෙමේ මේ සිවු වැදෑරුම් ධ්‍යායී පුද්ගලයන්ගෙන් ... උතුම් ද වේ යි.

13. 1. 15.

13. 1. 15.

සමාපත‍්ති ගොචර කුසල සුත‍්තං

සමාපත්ති ගෝචර කුසල සූත්‍රය

676. සාවත්‍ථියං:

676. සැවැත්නුවර:

චත‍්තාරොමෙ භික‍්ඛවෙ, ඣායී. කතමෙ චත‍්තාරො:

මහණෙනි, මේ ධ්‍යායීහු සිවු දෙනෙකි. කවර සිවුදෙනෙක් ද යත්:

ඉධ භික‍්ඛවෙ, එකච‍්චො ඣායී සමාධිස‍්මිං සමාපත‍්තිකුසලො හොති, න සමාධිස‍්මිං ගොචරකුසලො. -පෙ- පවරො චාති.

මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාපත්තිකුසල වෙයි, සමාධියෙහි ගෝචර කුසල (සමවත පිළිබඳ කමටහන් ගෝචරයෙහි හා පිණ්ඩපාත ගෝචරයෙහි දක්‍ෂ) නො වේ ... උතුම් ද වේ යි.

(චතුකොටිකං විත්‍ථාරෙතබ‍්බං)

(චතුකෝටිකය විස්තර කටයුතු යි )

13. 1. 16.

13. 1. 16.

සමාපත‍්ති අභිනීහාර කුසල සුත‍්තං

සමාපත්ති අභිනීහාර කුසල සූත්‍රය

677. සාවත්‍ථියං:

677. සැවැත්නුවර:

-පෙ- සමාධිස‍්මිං සමාපත‍්තිකුසලො හොති, න සමාධිස‍්මිං අභිනීහාරකුසලො -පෙ-

... සමාධියෙහි සමාපත්තිකුසල වෙයි, සමාධියෙහි අභිනීභාරකුසල (සමවත පිළිබඳ අරමුණු එළවා ගැනීමෙහි දක්‍ෂ) නො වේ ...

13. 1. 17.

13. 1. 17.

සමාපත‍්ති සක‍්කච‍්චකාරී සුත‍්තං

සමාපත්ති සක්කච්චකාරී සූත්‍රය

678. සාවත්‍ථියං:

678. සැවැත්නුවර:

-පෙ- සමාධිස‍්මිං සමාපත‍්තිකුසලො හොති, න සමාධිස‍්මිං සක‍්කච‍්චකාරී -පෙ-

... සමාධියෙහි සමාපත්තිකුසල වෙයි. සමාධියෙහි සමවත සකසා කරනසුලු නො වේ ...

13. 1. 18.

13. 1. 18.

සමාපත‍්ති සාතච‍්චකාරී සුත‍්තං

සමාපත්ති සාතච්චකාරී සූත්‍රය

679. සාවත්‍ථියං:

679. සැවැත්නුවර:

-පෙ- සමාධිස‍්මිං සමාපත‍්තිකුසලො හොති, න සමාධිස‍්මිං සාතච‍්චකාරී -පෙ-

... සමාධියෙහි සමාපත්තිකුසල වෙයි. සමාධියෙහි සමවත නිතර කරනසුලු නො වේ ...

13. 1. 19.

13. 1. 19.

සමාපත‍්ති සප‍්පායකාරී සුත‍්තං

සමාපත්ති සප්පායකාරී සූත්‍රය

680. සාවත්‍ථියං:

680. සැවැත්නුවර:

ඉධ පන භික‍්ඛවෙ, එකච‍්චො ඣායී සමාධිස‍්මිං සමාපත‍්තිකුසලො හොති, න සමාධිස‍්මිං සප‍්පායකාරී.

මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාපත්තිකුසල වෙයි සමාධියෙහි සමවත පිළිබඳ උපකාරකධර්‍ම වඩනසුලු නො වේ.

ඉධ පන භික‍්ඛවෙ, එකච‍්චො ඣායී නෙව සමාධිස‍්මිං සප‍්පායකාරී හොති, න සමාධිස‍්මිං සමාපත‍්තිකුසලො.

මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සප්පායකාරි වෙයි. සමාධියෙහි සමාපත්තිකුසල නො වේ.

ඉධ පන භික‍්ඛවෙ, එකච‍්චො ඣායී නෙව සමාධිස‍්මිං සමාපත‍්තිකුසලො හොති, න සමාධිස‍්මිං සප‍්පායකාරී.

මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි නො මැ සමාපත්ති කුසලත් සමාධියෙහි නො මැ සප්පායකාරීත් වේ.

ඉධ පන භික‍්ඛවෙ, එකච‍්චො ඣායී සමාධිස‍්මිං සමාපත‍්තිකුසලො ච හොති, න සමාධිස‍්මිං සප‍්පායකාරී ච.

මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි සමාපත්තිකුසලත් සමාධියෙහි සප්පායකාරීත් වේ.

තත්‍ර භික‍්ඛවෙ, ය‍්වායං ඣායී සමාධිස‍්මිං සමාපත‍්තිකුසලො ච හොති සමාධිස‍්මිං සප‍්පායකාරී ච. අයං ඉමෙසං චතුන‍්නං ඣායීනං -පෙ- පවරො චාති.

මහණෙනි, එහි ලා යම් මේ ධ්‍යායී පුද්ගල සමාධියෙහි සමාපත්තිකුසලත් සමාධියෙහි සප්පායකාරීත් වේ නම් මේ තෙමේ මේ සිවු ධ්‍යාන කරනසුල්ලන්ගෙන් ... උතුම් ද වේ යි.

13. 1. 20.

13. 1. 20.

ඨිති වුට‍්ඨාන සුත‍්තං

ඨිති වුට්ඨාන සූත්‍රය

681. සාවත්‍ථියං:

681. සැවැත්නුවර:

චත‍්තාරොමෙ භික‍්ඛවෙ, ඣායී. කතමෙ චත‍්තාරො:

මහණෙනි, මේ ධ්‍යායීහු සිවුදෙනෙකි. කවර සිවුදෙනෙක් ද යත්:

ඉධ භික‍්ඛවෙ, එකච‍්චො ඣායී සමාධිස‍්මිං ඨිතිකුසලො හොති, න සමාධිස‍්මිං වුට‍්ඨානකුසලො.

මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි ඨිතිකුසල (සමාධිය කලක් තබා ගැනීමෙහි දක්‍ෂ) වෙයි. සමාධියෙහි වුට්ඨානකුසල (සමාධියෙන් වහ නැඟී සිටීමෙහි දක්‍ෂ) නො වේ.

ඉධ පන භික‍්ඛවෙ, එකච‍්චො ඣායී සමාධිස‍්මිං වුට‍්ඨානකුසලො හොති න සමාධිස‍්මිං ඨිතිකුසලො.

මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි වුට්ඨානකුසල වේ, සමාධියෙහි ඨිතීකුසල නො වේ.

ඉධ පන භික‍්ඛවෙ, එකච‍්චො ඣායී නෙව සමාධිස‍්මිං ඨිතිකුසලො හොති න සමාධිස‍්මිං වුට‍්ඨානකුසලො.

මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි නො මැ ඨිතිකුසලත් සමාධියෙහි නො මැ වුට්ඨානකුසලත් වේ.

ඉධ පන භික‍්ඛවෙ, එකච‍්චො ඣායී සමාධිස‍්මිං ඨිතිකුසලො ච හොති සමාධිස‍්මිං වුට‍්ඨානකුසලො ච.

මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි ඨිතිකුසලත් සමාධියෙහි වුට්ඨානකුසලත් වේ.

තත්‍ර භික‍්ඛවෙ, ය‍්වායං ඣායී සමාධිස‍්මිං ඨිතිකුසලො ච හොති, සමාධිස‍්මිං වුට‍්ඨානකුසලො ච අයං ඉමෙසං චතුන‍්නං ඣායීනං -පෙ- පවරො චාති.

මහණෙනි, එහි ලා යම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි ඨිතීකුසලත් සමාධියෙහි වුට්ඨාන කුසලත් වේ නම් මේ තෙමේ මේ සිවු වැදෑරුම් ධ්‍යායී පුද්ගලයන්ගෙන් ... උතුම් ද වේ යි.

13. 1. 21.

13. 1. 21.

ඨිති කල‍්ලිත සුත‍්තං

ඨිති කල්ලිත සූත්‍රය

682. සාවත්‍ථියං:

682. සැවැත්නුවර:

චත‍්තාරොමෙ භික‍්ඛවෙ, ඣායී. කතමෙ චත‍්තාරො:

මහණෙනි, මේ ධ්‍යායීහු සිවුදෙනෙකි. කවර සිවුදෙනෙක් ද යත්:

ඉධ පන භික‍්ඛවෙ, එකච‍්චො ඣායී සමාධිස‍්මිං ඨිතිකුසලො හොති න සමාධිස‍්මිං කල‍්ලිතකුසලො -පෙ- පවරො චාති.

මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යායී පුද්ගලයෙක් සමාධියෙහි ඨිතීකුසල වේ. සමාධියෙහි කල්ලිතකුසල නො වේ ... උතුම් ද වේ යි.

13. 1. 22.

13. 1. 22.

ඨිති ආරම‍්මණ සුත‍්තං

ඨිති ආරම්මණ සූත්‍රය

683. සාවත්‍ථියං:

683. සැවැත්නුවර:

-පෙ- සමාධිස‍්මිං ඨිතිකුසලො හොති න සමාධිස‍්මිං ආරම‍්මණකුසලො -පෙ-.

... සමාධියෙහි ඨිතීකුසල වේ. සමාධියෙහි ආරම්මණකුසල නො වේ ...

13. 1. 23.

13. 1. 23.

ඨිති ගොචර සුත‍්තං

ඨිති ගෝචර සූත්‍රය

684. සාවත්‍ථියං:

684. සැවැත්නුවර:

-පෙ- සමාධිස‍්මිං ඨිතිකුසලො හොති න සමාධිස‍්මිං ගොචරකුසලො -පෙ-.

... සමාධියෙහි ඨිතීකුසල වේ. සමාධියෙහි ගෝචර කුසල නො වේ ...

13. 1. 24.

13. 1. 24.

ඨිති අභිනීහාර සුත‍්තං

ඨිති අභිනීහාර සූත්‍රය

685. සාවත්‍ථියං:

685. සැවැත්නුවර:

-පෙ- සමාධිස‍්මිං ඨිතිකුසලො හොති න සමාධිස‍්මිං අභිනීහාරකුසලො -පෙ-.

... සමාධියෙහි ඨිතිකුසල වේ. සමාධියෙහි අභිනීහාරකුසල නො වේ ...

13. 1. 25.

13. 1. 25.

ඨිති සක‍්කච‍්චකාරී සුත‍්තං

ඨිති සක්කච්චකාරී සූත්‍රය

686. සාවත්‍ථියං:

686. සැවැත්නුවර:

-පෙ- සමාධිස‍්මිං ඨිතිකුසලො හොති න සමාධිස‍්මිං සක‍්කච‍්චකාරී -පෙ-.

... සමාධියෙහි ඨිතීකුසල වේ. සමාධියෙහි සකච්චකාරි නො වේ ...

13. 1. 26.

13. 1. 26.

ඨිති සාතච‍්චකාරී සුත‍්තං

ඨිති සාතච්චකාරී සූත්‍රය

687. සාවත්‍ථියං:

687. සැවැත්නුවර:

-පෙ- සමාධිස‍්මිං ඨිතිකුසලො හොති න සමාධිස‍්මිං සාතච‍්චකාරී -පෙ-.

... සමාධියෙහි ඨිතීකුසල වේ. සමාධියෙහි සාතච්චකාරී කුසල නො වේ ...

13. 1. 27.

13. 1. 27.

ඨිති සප‍්පායකාරී සුත‍්තං

ඨිති සප්පායකාරී සූත්‍රය

688. සාවත්‍ථියං:

688. සැවැත්නුවර:

ඉධ භික‍්ඛවෙ, එකච‍්චො ඣායී සමාධිස‍්මිං ඨිතිකුසලො හොති න සමාධිස‍්මිං සප‍්පායකාරී.

මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යාන කරනසුල්ලෙක් සමාධියෙහි ඨිතීකුසල වේ. සමාධියෙහි සප්පායකාරි නො වේ.

ඉධ පන භික‍්ඛවෙ, එකච‍්චො ඣායී සමාධිස‍්මිං සප‍්පායකාරී හොති න සමාධිස‍්මිං ඨිතිකුසලො.

මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යාන කරන සුල්ලෙක් සමාධියෙහි සප්පායකාරි වේ. සමාධියෙහි ඨිතීකුසල නො වේ.

ඉධ පන භික‍්ඛවෙ, එකච‍්චො ඣායී නෙව සමාධිස‍්මිං ඨිතිකුසලො හොති න සමාධිස‍්මිං සප‍්පායකාරී.

මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යාන කරනසුල්ලෙක් සමාධියෙහි නො ම ඨිතීකුසලත් සමාධියෙහි නො මැ සප්පායකාරිත් වේ.

ඉධ පන භික‍්ඛවෙ, එකච‍්චො ඣායී සමාධිස‍්මිං ඨිතිකුසලො ච හොති සමාධිස‍්මිං සප‍්පායකාරී ච.

මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යාන කරන සුල්ලෙක් සමාධියෙහි ඨිතිකුසලත් සමාධියෙහි සප්පායකාරිත් වෙයි.

තත්‍ර භික‍්ඛවෙ, ය‍්වායං ඣායී සමාධිස‍්මිං ඨිතිකුසලො ච හොති, සමාධිස‍්මිං සප‍්පායකාරී ච අයං ඉමෙසං චතුන‍්නං ඣායීනං අග‍්ගොච -පෙ- පවරො චාති.

මහණෙනි, එහි ලා යම් මේ ධ්‍යාන කරනසුල්ලෙක් සමාධියෙහි ඨිතීකුසලත් සමාධියෙහි සප්පායකාරිත් වේ නම් මේ තෙමේ මේ සිවු ධ්‍යාන ධ්‍යාන කරනසුල්ලන්ගෙන් අග්‍ර ද ... උසස් ද වේ යි.

13. 1. 28.

13. 1. 28.

වුට‍්ඨාන කල‍්ලිත සුත‍්තං

වුට්ඨාන කල්ලිත සූත්‍රය

689. සාවත්‍ථියං:

689. සැවැත්නුවර:

චත‍්තාරොමෙ භික‍්ඛවෙ, ඣායී. කතමෙ චත‍්තාරො:

මහණෙනි, මේ ධ්‍යායීහු සිවුදෙනෙකි. කවර සිවුදෙනෙක් ද යත්:

ඉධ භික‍්ඛවෙ, එකච‍්චො ඣායී සමාධිස‍්මිං වුට‍්ඨානකුසලො හොති න සමාධිස‍්මිං කල‍්ලිතකුසලො.

මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යාන කරනසුල්ලෙක් සමාධියෙහි වුට්ඨානකුසල වේ, සමාධියෙහි කල්ලිතකුසල නො වේ.

ඉධ පන භික‍්ඛවෙ, එකච‍්චො ඣායී සමාධිස‍්මිං කල‍්ලිතකුසලො හොති, න සමාධිස‍්මිං වුට‍්ඨානකුසලො.

මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යාන කරනසුල්ලෙක් සමාධියෙහි කල්ලිතකුසල වේ, සමාධියෙහි වුට්ඨානකුසල නො වේ.

ඉධ පන භික‍්ඛවෙ, එකච‍්චො ඣායී නෙව සමාධිස‍්මිං වුට‍්ඨානකුසලො හොති න සමාධිස‍්මිං කල‍්ලිතකුසලො.

මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යාන කරනසුල්ලෙක් සමාධියෙහි නො මැ වුට්ඨානකුසලත් සමාධියෙහි නො මැ කල්ලිතකුසලත් වේ.

ඉධ පන භික‍්ඛවෙ, එකච‍්චො ඣායී සමාධිස‍්මිං වුට‍්ඨානකුසලො ච හොති න සමාධිස‍්මිං කල‍්ලිතකුසලො ච.

මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යාන කරනසුල්ලෙක් සමාධියෙහි වුට්ඨානකුසලත් සමාධියෙහි කල්ලිතකුසලත් වේ.

තත්‍ර භික‍්ඛවෙ, ය‍්වායං ඣායී සමාධිස‍්මිං වුට‍්ඨානකුසලො ච හොති සමාධිස‍්මිං කල‍්ලිතකුසලො ච අයං ඉමෙසං චතුන‍්නං ඣායීනං -පෙ- පවරො චාති.

මහණෙනි, එහි ලා යම් මේ ධ්‍යාන කරනසුල්ලෙක් සමාධියෙහි වුට්ඨානකුසලත් සමාධියෙහි කල්ලිතකුසලත් වේ නම් මේ තෙමේ මේ සිවු ධ්‍යාන ධ්‍යාන කරනසුල්ලන්ගෙන් ... උසස් ද වේ යි.

13. 1. 29.

13. 1. 29.

වුට‍්ඨාන ආරම‍්මණ සුත‍්තං

වුට්ඨාන ආරම්මණ සූත්‍රය

690. සාවත්‍ථියං:

690. සැවැත්නුවර:

චත‍්තාරොමෙ භික‍්ඛවෙ, ඣායී. කතමෙ චත‍්තාරො:

මහණෙනි, මේ ධ්‍යායීහු සිවු දෙනෙකි. කවර සිවුදෙනෙක් ද යත්:

ඉධ භික‍්ඛවෙ, එකච‍්චො ඣායී සමාධිස‍්මිං වුට‍්ඨානකුසලො හොති න සමාධිස‍්මිං ආරම‍්මණකුසලො -පෙ- පවරො චාති.

මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යාන කරනසුල්ලෙක් සමාධියෙහි වුට්ඨානකුසල වේ. සමාධියෙහි ආරම්මණකුසල නො වේ ... උසස් ද වේ.

13. 1. 30.

13. 1. 30.

වුට‍්ඨාන ගොචර සුත‍්තං

වුට්ඨාන ගෝචර සූත්‍රය

691. සාවත්‍ථියං:

691. සැවැත්නුවර:

-පෙ- සමාධිස‍්මිං වුට‍්ඨානකුසලො හොති, න සමාධිස‍්මිං ගොචරකුසලො -පෙ-.

… සමාධියෙහි වුට්ඨානකුසල වේ. සමාධියෙහි ගෝචරකුසල නො වේ ...

13. 1. 31.

13. 1.31.

වුට‍්ඨාන අභිනීහාර සුත‍්තං

වුට්ඨාන අභිනීහාර සූත්‍රය

692. සාවත්‍ථියං:

692. සැවැත්නුවර:

-පෙ- සමාධිස‍්මිං වුට‍්ඨානකුසලො හොති, න සමාධිස‍්මිං අභිනීහාරකුසලො -පෙ-.

… සමාධියෙහි වුට්ඨානකුසල වේ. සමාධියෙහි අභිනීහාරකුසල නො වේ ...

13. 1. 32.

13. 1. 32.

වුට‍්ඨාන සක‍්කච‍්චකාරී සුත‍්තං

වුට්ඨාන සක්කච්ච්කාරී සූත්‍රය

693. සාවත්‍ථියං:

693. සැවැත්නුවර:

-පෙ- සමාධිස‍්මිං වුට‍්ඨානකුසලො හොති, න සමාධිස‍්මිං සක‍්කච‍්චකාරී -පෙ-.

… සමාධියෙහි වුට්ඨානකුසල වේ. සමාධියෙහි සක්කච්චකාරී නො වේ ...

13. 1. 33.

13. 1. 33.

වුට‍්ඨාන සාතච‍්චකාරී සුත‍්තං

වුට්ඨාන සාතච්චකාරී සූත්‍රය

694. සාවත්‍ථියං:

694. සැවැත්නුවර:

-පෙ- සමාධිස‍්මිං වුට‍්ඨානකුසලො හොති, න සමාධිස‍්මිං සාතච‍්චකාරී -පෙ-.

… සමාධියෙහි වුට්ඨානකුසල වේ. සමාධියෙහි සාතච්චකාරී නො වේ ...

13. 1. 34.

13. 1. 34.

වුට‍්ඨාන සප‍්පායකාරී සුත‍්තං

වුට්ඨාන සප්පායකාරී සූත්‍රය

695. සාවත්‍ථියං:

695. සැවැත්නුවර:

-පෙ- ඉධ භික‍්ඛවෙ, එකච‍්චො ඣායී සමාධිස‍්මිං වුට‍්ඨානකුසලො හොති, න සමාධිස‍්මිං සප‍්පායකාරී.

... මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යාන කරනසුල්ලෙක් සමාධියෙහි වුට්ඨානකුසල වේ, සමාධියෙහි සප්පයකාරි නො වේ.

ඉධ පන භික‍්ඛවෙ, එකච‍්චො ඣායී සමාධිස‍්මිං සප‍්පායකාරී හොති න සමාධිස‍්මිං වුට‍්ඨානකුසලො.

මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යාන කරනසුල්ලෙක් සමාධියෙහි සප්පයකාරි වේ, සමාධියෙහි වුට්ඨානකුසල නො වේ.

ඉධ පන භික‍්ඛවෙ, එකච‍්චො ඣායී නෙව සමාධිස‍්මිං වුට‍්ඨානකුසලො හොති න සමාධිස‍්මිං සප‍්පායකාරී.

මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යාන කරනසුල්ලෙක් සමාධියෙහි නො ම වුට්ඨානකුසලත් සමාධියෙහි නො ම සප්පායකාරිත් වේ.

ඉධ පන භික‍්ඛවෙ, එකච‍්චො ඣායී සමාධිස‍්මිං වුට‍්ඨානකුසලො ච හොති සමාධිස‍්මිං සප‍්පායකාරී ච.

මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යාන කරනසුල්ලෙක් සමාධියෙහි වුට්ඨානකුසලත් සමාධියෙහි සප්පයකාරිත් වේ.

තත්‍ර භික‍්ඛවෙ, ය‍්වායං ඣායී සමාධිස‍්මිං වුට‍්ඨානකුසලො ච හොති සමාධිස‍්මිං සප‍්පායකාරී ච. අයං ඉමෙසං චතුන‍්නං ඣායීනං -පෙ- පවරො චාති.

මහණෙනි, එහි ලා යම් මේ ධ්‍යාන කරනසුල්ලෙක් සමාධියෙහි වුට්ඨානකුසලත් සමාධියෙහි සප්පයකාරිත් වේ නම් මේ තෙමේ මේ සිවුධ්‍යාන කරන්නවුන්ගෙන් ... උසස් ද වේ යි.

13. 1. 35.

13. 1. 35.

කල‍්ලිත ආරම‍්මණ සුත‍්තං

කල්ලිත ආරම්මණ සූත්‍රය

696. සාවත්‍ථියං:

696. සැවැත්නුවර:

චත‍්තාරොමෙ භික‍්ඛවෙ, ඣායී. කතමෙ චත‍්තාරො:

මහණෙනි, මේ ධ්‍යායීහු සිවුදෙනෙකි. කවර සිවුදෙනෙක් ද යත්:

ඉධ භික‍්ඛවෙ, එකච‍්චො ඣායී සමාධිස‍්මිං කල‍්ලිතකුසලො හොති න සමාධිස‍්මිං ආරම‍්මණකුසලො.

මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යාන කරනසුල්ලෙක් සමාධියෙහි කල්ලිතකුසල වේ, සමාධියෙහි ආරම්මණකුසල නො වේ.

ඉධ පන භික‍්ඛවෙ, එකච‍්චො ඣායී සමාධිස‍්මිං ආරම‍්මණකුසලො හොති න සමාධිස‍්මිං කල‍්ලිතකුසලො.

මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යාන කරන සුල්ලෙක් සමාධියෙහි ආරම්මණකුසල වේ, සමාධියෙහි කල්ලිතකුසල නො වේ.

ඉධ පන භික‍්ඛවෙ, එකච‍්චො ඣායී නෙව සමාධිස‍්මිං කල‍්ලිතකුසලො හොති න සමාධිස‍්මිං ආරම‍්මණකුසලො.

මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යාන කරනසුල්ලෙක් සමාධියෙහි නො ම කල්ලිතකුසලත් සමාධියෙහි නො ම ආරම්මණකුසලත් වේ.

ඉධ පන භික‍්ඛවෙ, එකච‍්චො ඣායී සමාධිස‍්මිං කල‍්ලිතකුසලො ච හොති සමාධිස‍්මිං ආරම‍්මණකුසලො ච.

මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යාන කරනසුල්ලෙක් සමාධියෙහි කල්ලිතකුසලත් සමාධියෙහි ආරම්මණකුසලත් වේ.

තත්‍ර භික‍්ඛවෙ, ය‍්වායං ඣායී සමාධිස‍්මිං කල‍්ලිතකුසලො ච හොති සමාධිස‍්මිං ආරම‍්මණකුසලො ච. අයං ඉමෙසං චතුන‍්නං ඣායීනං -පෙ- පවරො චාති.

මහණෙනි, එහි ලා යම් මේ ධ්‍යාන කරනසුල්ලෙක් සමාධියෙහි කල්ලිත කුසලත් සමාධියෙහි ආරම්මණකුසලත් වේ නම් මේ තෙමේ මේ සිවුධ්‍යාන කරනසුල්ලන්ගෙන් ... උසස් ද වේ යි.

13. 1. 36.

13. 1. 36.

කල‍්ලිත ගොචර සුත‍්තං

කල්ලිත ගෝචර සූත්‍රය

697. සාවත්‍ථියං:

697. සැවැත්නුවර:

චත‍්තාරොමෙ භික‍්ඛවෙ, ඣායී. කතමෙ චත‍්තාරො:

මහණෙනි, මේ ධ්‍යායීහු සිවුදෙනෙකි. කවර සිවුදෙනෙක් ද යත්:

ඉධ භික‍්ඛවෙ, එකච‍්චො ඣායී සමාධිස‍්මිං කල‍්ලිතකුසලො හොති න සමාධිස‍්මිං ගොචරකුසලො -පෙ- පවරො චාති.

මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යාන කරනසුල්ලෙක් සමාධියෙහි කල්ලිතකුසල වේ, සමාධියෙහි ගෝචරකුසල නො වේ ... උසස් ද වේ යි.

13. 1. 37.

13. 1. 37.

කල‍්ලිත අභිනීහාර සුත‍්තං

කල්ලිත අභිනීහාර සූත්‍රය

698. සාවත්‍ථියං:

698. සැවැත්නුවර:

-පෙ- සමාධිස‍්මිං කල‍්ලිතකුසලො හොති න සමාධිස‍්මිං අභිනීහාරකුසලො -පෙ-.

... සමාධියෙහි කල්ලිතකුසල වේ. සමාධියෙහි අභිනීභාරකුසල නො වේ ...

13. 1. 38.

13. 1. 38.

කල‍්ලිත සක‍්කච‍්චකාරී සුත‍්තං

කල්ලිත සක්කච්චකාරී සූත්‍රය

699. සාවත්‍ථියං:

699. සැවැත්නුවර:

-පෙ- සමාධිස‍්මිං කල‍්ලිතකුසලො හොති න සමාධිස‍්මිං සක‍්කච‍්චකාරී -පෙ-.

... සමාධියෙහි කල්ලිතකුසල වේ. සමාධියෙහි සක්කච්චකාරි නො වේ ...

13. 1. 39.

13. 1. 39.

කල‍්ලිත සාතච‍්චකාරී සුත‍්තං

කල්ලිත සාතච්චකාරී සූත්‍රය

700. සාවත්‍ථියං:

700. සැවැත්නුවර:

-පෙ- සමාධිස‍්මිං කල‍්ලිතකුසලො හොති න සමාධිස‍්මිං සාතච‍්චකාරී -පෙ-.

... සමාධියෙහි කල්ලිතකුසල වේ, සමාධියෙහි සාතච්චකාරී නො වේ ...

13. 1. 40.

13. 1. 40.

කල‍්ලිත සප‍්පායකාරී සුත‍්තං

කල්ලිත සප්පායකාරී සූත්‍රය

701. සාවත්‍ථියං:

701. සැවැත්නුවර:

-පෙ- සමාධිස‍්මිං කල‍්ලිතකුසලො හොති න සමාධිස‍්මිං සප‍්පායකාරී -පෙ-.

... සමාධියෙහි කල්ලිතකුසල වේ, සමාධියෙහි සප්පායකාරි නො වේ ...

13. 1. 41.

13. 1. 41.

ආරම‍්මණ ගොචර සුත‍්තං

ආරම්මණ ගෝචර සූත්‍රය

702. සාවත්‍ථියං:

702. සැවැත්නුවර:

චත‍්තාරොමෙ භික‍්ඛවෙ, ඣායී. කතමෙ චත‍්තාරො:

මහණෙනි, මේ ධ්‍යායීහු සිවුදෙනෙකි. කවර සිවු දෙනෙක් ද යත්:

ඉධ භික‍්ඛවෙ, එකච‍්චො ඣායී සමාධිස‍්මිං ආරම‍්මණකුසලො හොති න සමාධිස‍්මිං ගොචරකුසලො.

මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යාන කරනසුල්ලෙක් සමාධියෙහි ආරම්මණකුසල වේ, සමාධියෙහි ගෝචරකුසල නො වේ.

ඉධ පන භික‍්ඛවෙ, එකච‍්චො ඣායී සමාධිස‍්මිං ගොචරකුසලො හොති න සමාධිස‍්මිං ආරම‍්මණකුසලො.

මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යාන කරනසුල්ලෙක් සමාධියෙහි ගෝචරකුසල වේ, සමාධියෙහි ආරම්මණකුසල නො වේ.

ඉධ පන භික‍්ඛවෙ, එකච‍්චො ඣායී නෙව සමාධිස‍්මිං ආරම‍්මණකුසලො න සමාධිස‍්මිං ගොචරකුසලො.

මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යාන කරනසුල්ලෙක් සමාධියෙහි නො ම ආරම්මණකුසලත් සමාධියෙහි නො ම ගෝචරකුසලත් වේ.

ඉධ පන භික‍්ඛවෙ, එකච‍්චො ඣායී සමාධිස‍්මිං ආරම‍්මණකුසලො ච හොති සමාධිස‍්මිං ගොචරකුසලො ච.

මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යාන කරනසුල්ලෙක් සමාධියෙහි ආරම්මණකුසලත් සමාධියෙහි ගෝචරකුසලත් වේ.

තත්‍ර භික‍්ඛවෙ, ය‍්වායං ඣායී -පෙ- පවරො චාති.

මහණෙනි, එහි ලා යම් මේ ධ්‍යාන කරනසුල්ලෙක් … උසස් ද වේ යි.

13. 1. 42.

13. 1. 42.

ආරම‍්මණ අභිනීහාර සුත‍්තං

ආරම්මණ අභිනීහාර සූත්‍රය

703. සාවත්‍ථියං:

703. සැවැත්නුවර:

චත‍්තාරොමෙ භික‍්ඛවෙ, ඣායී. කතමෙ චත‍්තාරො -පෙ- සමාධිස‍්මිං ආරම‍්මණකුසලො හොති න සමාධිස‍්මිං අභිනීහාරකුසලො -පෙ- පවරො චාති.

මහණෙනි, මේ ධ්‍යායීහු සිවුදෙනෙකි. කවර සිවු දෙනෙක් ද යත්: … සමාධියෙහි ආරම්මණ කුසල වේ, සමාධියෙහි අභිනීභාරකුසල නො වේ ... උසස් ද වේ යි.

13. 1. 43.

13. 1. 43.

ආරම‍්මණ සක‍්කච‍්චකාරී සුත‍්තං

ආරම්මණ සක්කච්චකාරී සූත්‍රය

704. සාවත්‍ථියං:

704. සැවැත්නුවර:

-පෙ- සමාධිස‍්මිං ආරම‍්මණකුසලො හොති න සමාධිස‍්මිං සක‍්කච‍්චකාරී -පෙ-.

… සමාධියෙහි ආරම්මණකුසල වේ, සමාධියෙහි සක්කච්චකාරී නො වේ ...

13. 1. 44.

13. 1. 44.

ආරම‍්මණ සාතච‍්චකාරී සුත‍්තං

ආරම්මණ සාතච්චකාරී සූත්‍රය

705. සාවත්‍ථියං:

705. සැවැත්නුවර:

-පෙ- සමාධිස‍්මිං ආරම‍්මණකුසලො හොති න සමාධිස‍්මිං සාතච‍්චකාරී -පෙ-.

… සමාධියෙහි ආරම්මණකුසල වේ, සමාධියෙහි සාතච්චකාරී නො වේ ...

13. 1. 45.

13. 1. 45.

ආරම‍්මණ සප‍්පායකාරී සුත‍්තං

ආරම්මණ සප්පායකාරී සූත්‍රය

706. සාවත්‍ථියං:

706. සැවැත්නුවර:

-පෙ- සමාධිස‍්මිං ආරම‍්මණකුසලො හොති න සමාධිස‍්මිං සප‍්පායකාරී -පෙ-.

… සමාධියෙහි ආරම්මණකුසල වේ, සමාධියෙහි සප්පායකාරි නො වේ ...

13. 1. 46.

13. 1. 46.

ගොචර අභිනීහාර සුත‍්තං

ගෝචර අභිනීහාර සූත්‍රය

707. සාවත්‍ථියං:

707. සැවැත්නුවර:

-පෙ- සමාධිස‍්මිං ගොචරකුසලො හොති න සමාධිස‍්මිං අභිනීහාරකුසලො -පෙ- සමාධිස‍්මිං අභිනීහාරකුසලො හොති න සමාධිස‍්මිං ගොචරකුසලො -පෙ- නෙව සමාධිස‍්මිං ගොචරකුසලො හොති, න සමාධිස‍්මිං අභිනීහාරකුසලො -පෙ- සමාධිස‍්මිං ගොචරකුසලො ච හොති, සමාධිස‍්මිං අභිනීහාරකුසලො ච -පෙ- පවරො චාති.

... සමාධියෙහි ගෝචරකුසල වේ, සමාධියෙහි අභිනීභාරකුසල නො වේ ... සමාධියෙහි අභිනීභාර කුසල වේ, සමාධියෙහි ගෝචරකුසල නො වේ ... සමාධියෙහි නො මැ ගෝචරකුසලත් සමාධියෙහි නො මැ අභිනීභාර කුසලත් වේ ... සමාධියෙහි ගෝචර කුසලත් සමාධියෙහි අභිනීභාර කුසලත් වේ ... උසස් ද වේ යි.

13. 1. 47.

13. 1. 47.

ගොචර සක‍්කච‍්චකාරී සුත‍්තං

ගෝචර සක්කච්චකාරී සූත්‍රය

708. සාවත්‍ථියං:

708. සැවැත්නුවර:

-පෙ- සමාධිස‍්මිං ගොචරකුසලො හොති න සමාධිස‍්මිං සක‍්කච‍්චකාරී -පෙ-

... සමාධියෙහි ගෝචරකුසල වේ. සමාධියෙහි සක්කච්චකාරි නො වේ ...

13. 1. 48.

13. 1. 48.

ගොචර සාතච‍්චකාරී සුත‍්තං

ගෝචර සාතච්චකාරී සූත්‍රය

709. සාවත්‍ථියං:

709. සැවැත්නුවර:

-පෙ- සමාධිස‍්මිං ගොචරකුසලො හොති, න සමාධිස‍්මිං සාතච‍්චකාරී -පෙ-

... සමාධියෙහි ගෝචරකුසල වේ, සමාධියෙහි සාතච්චකාරී නො වේ ...

13. 1. 49.

13. 1. 49.

ගොචර සප‍්පායකාරී සුත‍්තං

ගෝචර සප්පායකාරී සූත්‍රය

710. සාවත්‍ථියං:

710. සැවැත්නුවර:

-පෙ- සමාධිස‍්මිං ගොචරකුසලො හොති, සමාධිස‍්මිං සප‍්පායකාරී -පෙ-

... සමාධියෙහි ගෝචරකුසල වේ, සමාධියෙහි සප්පායකාරී නො වේ ...

13. 1. 50.

13. 1. 50.

අභිනීහාර සක‍්කච‍්චකාරී සුත‍්තං

ගෝචර සක්කච්චකාරී සූත්‍රය

711. සාවත්‍ථියං:

711. සැවැත්නුවර:

-පෙ- සමාධිස‍්මිං අභිනීහාරකුසලො හොති, න සමාධිස‍්මිං සක‍්කච‍්චකාරී -පෙ-

... සමාධියෙහි අභිනීභාරකුසල වේ, සමාධියෙහි සක්කච්චකාරි නො වේ ...

13. 1. 51.

13. 1. 51.

අභිනීහාර සාතච‍්චකාරී සුත‍්තං

ගෝචර සාතච්චකාරී සූත්‍රය

712. සාවත්‍ථියං:

712. සැවැත්නුවර:

චත‍්තාරොමෙ භික‍්ඛවෙ, ඣායී කතමෙ චත‍්තාරො: ඉධ භික‍්ඛවෙ, එකච‍්චො ඣායී සමාධිස‍්මිං අභිනීහාරකුසලො හොති, න සමාධිස‍්මිං සාතච‍්චකාරී -පෙ- පවරො චාති.

මහණෙනි, මේ ධ්‍යායීහු සිවු දෙනෙකි. කවර සිවු දෙනෙක් ද යත්: මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යාන කරනසුල්ලෙක් සමාධියෙහි අභිනීභාරකුසල වේ, සමාධියෙහි සාතච්චකාරී නො වේ ... උසස් ද වේ යි.

13. 1. 52.

13. 1. 52.

අභිනීහාරසප‍්පායකාරී සුත‍්තං

අභිනීහාර සප්පායකාරී සූත්‍රය

713. සාවත්‍ථියං:

713. සැවැත්නුවර:

-පෙ- ඉධ භික‍්ඛවෙ, එකච‍්චො ඣායී සමාධිස‍්මිං අභිනීහාරකුසලො හොති, න සමාධිස‍්මිං සප‍්පායකාරී -පෙ-

… මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යාන කරනසුල්ලෙක් සමාධියෙහි අභිනීභාරකුසල වේ, සමාධියෙහි සප්පායකාරී නො වේ ...

13. 1. 53.

13. 1. 53.

සක‍්කච‍්චසාතච‍්චකාරී සුත‍්තං

සක්කච්ච සාතච්චකාරී සූත්‍රය

714. සාවත්‍ථියං:

714. සැවැත්නුවර:

-පෙ- ඉධ භික‍්ඛවෙ, එකච‍්චො ඣායී සමාධිස‍්මිං සක‍්කච‍්චකාරී හොති, න සමාධිස‍්මිං සාතච‍්චකාරී. ඉධ පන භික‍්ඛවෙ, එකච‍්චො ඣායී සමාධිස‍්මිං සාතච‍්චකාරී -පෙ- නෙව සමාධිස‍්මිං සක‍්කච‍්චකාරී හොති, න සමාධිස‍්මිං සාතච‍්චකාරී. -පෙ- සමාධිස‍්මිං සක‍්කච‍්චකාරී ච හොති, සමාධිස‍්මිං සාතච‍්චකාරී ච.

... මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යාන කරනසුල්ලෙක් සමාධියෙහි සක්කච්චකාරී වේ, සමාධියෙහි සාතච්චකාරී නො වේ. මහණෙනි, මෙහි ඇතැම් ධ්‍යාන කරනසුල්ලෙක් සමාධියෙහි සාතච්චකාරී වේ, සමාධියෙහි සක්කච්චකාරී නො වේ ... සමාධියෙහි නො මැ සක්කච්චකාරීත් සමාධියෙහි නො මැ සාතච්චකාරීත් වේ ... සමාධියෙහි සක්කච්චකාරීත් සමාධියෙහි සාතච්චකාරීත් වේ.

තත්‍ර භික‍්ඛවෙ, ය‍්වායං -පෙ- උත‍්තමො ච, පවරො චාති.

මහනෙණි, මෙහි යම් මේ ... උතුම් ද උසස් ද වේ යි.

13. 1. 54.

13. 1. 54.

සක‍්කච‍්චසප‍්පායකාරී සුත‍්තං

සක්කච්ච සප්පායකාරී සූත්‍රය

715. සාවත්‍ථියං:

715. සැවැත්නුවර:

-පෙ- සමාධිස‍්මිං සක‍්කච‍්චකාරී හොති, න සමාධිස‍්මිං සප‍්පායකාරී -පෙ-

... සමාධියෙහි සක්කච්චකාරී වේ, සමාධියෙහි සප්පායකාරී නො වේ ...