යෙදුමෙන් කියවන්න

විඤ‍්ඤාණ සුත‍්තං

සම්පූර්ණ පරිච්ඡේදය

4. 1. 3.

4. 1. 3.

විඤ‍්ඤාණ සුත‍්තං

විඤ්ඤාණ සූත්‍රය

304. සාවත්‍ථියං:

304. සැවැත්නුවර:

චක‍්ඛුවිඤ‍්ඤාණං භික‍්ඛවෙ, අනිච‍්චං විපරිණාමී අඤ‍්ඤථාභාවි. සොතවිඤ‍්ඤාණං අනිච‍්චං විපරිණාමී අඤ‍්ඤථාභාවි. ඝානවිඤ‍්ඤාණං අනිච‍්චං විපරිණාමී අඤ‍්ඤථාභාවි. ජිව‍්හාවිඤ‍්ඤාණං අනිච‍්චං විපරිණාමී අඤ‍්ඤථාභාවි. කායවිඤ‍්ඤාණං අනිච‍්චං විපරිණාමී අඤ‍්ඤථාභාවි. මනොවිඤ‍්ඤාණං අනිච‍්චං විපරිණාමී අඤ‍්ඤථාභාවි.

මහණෙනි, චක්ඛුවිඤ්ඤාණය අනිසයැ. වෙනස් වනසුලු යැ ‘අන් පරිදි වනසුලු යැ. සෝතවිඤ්ඤාණය අනිස යැ. වෙනස් වනසුලු යැ. අන්පරිදි වනසුලු යැ. ඝාන විඤ්ඤාණය අනිස යැ. වෙනස් වනසුලු යැ, අන්පරිදි වනසුලු යැ. ජිව්හාවිඤ්ඤාණය අනිස යැ, වෙනස් වනසුලු යැ. අන්පරිදි වනසුලු යැ. කායවිඤ්ඤාණය අනිස යැ, වෙනස් වනසුලු යැ. අන්පරිදි වනසුලු යැ. මනෝවිඤ්ඤාණය අනිස යැ. වෙනස් වනසුලු යැ. අන්පරිදි වනසුලු යි.

යො භික‍්ඛවෙ, ඉමෙ ධම‍්මෙ එවං සද‍්දහති අධිමුච‍්චති අයං වුච‍්චති සද‍්ධානුසාරී -පෙ- සම‍්බොධිපරායනොති.

මහණෙනි, යමෙක් මේ දහම් මෙසේ අදහා නම් විමෝක්‍ෂය පිළිලබා නම් ‘සද්ධානුසාරී’ මේ පුද්ගල … සම්බෝධිය පිහිට කොට ඇත්තේ ය යි කියනු ලැබේ.

4. 1. 4.

4. 1. 4.

ඵස‍්ස සුත‍්තං

ඵස්ස සූත්‍රය

305. සාවත්‍ථියං:

305. සැවැත්නුවර:

චක‍්ඛුසම‍්ඵස‍්සො භික‍්ඛවෙ, අනිච‍්චො විපරිණාමී අඤ‍්ඤථාභාවී. සොතසම‍්ඵස‍්සො -පෙ- ඝානසම‍්ඵස‍්සො -පෙ- ජිව‍්හාසම‍්ඵස‍්සො -පෙ- කායසම‍්ඵස‍්සො -පෙ- මනොසම‍්ඵස‍්සො අනිච‍්චො විපරිණාමී අඤ‍්ඤථාභාවී. යො භික‍්ඛවෙ, ඉමෙ ධම‍්මෙ එවං සද‍්දහති -පෙ- සම‍්බොධිපරායනොති.

මහණෙනි, චක්ඛුසම්ඵස්සය අනිස යැ. වෙනස් වනසුලු යැ. අන්පරිදි වනසුලු යැ සෝතසම්ඵස්සය … ඝානසම්ඵස්සය … ජිව්හාසම්ඵස්සය ... කායසම්ඵස්සය … මනෝසම්ඵස්සය අනිස යැ. වෙනස් වනසුලු යැ. අන්පරිදි වනසුලු යැ. මහණෙනි, යමෙක් මේ දහම් මෙසේ හදහා නම් ... සම්බෝධිය පිහිට කොට ඇත්තේ යයි කියනු ලැබේ.

4. 1. 5.

4. 1. 5.

වෙදනා සුත‍්තං

වේදනා සූත්‍රය

306. සාවත්‍ථියං:

306. සැවැත්නුවර:

චක‍්ඛුසම‍්ඵස‍්සජා වෙදනා භික‍්ඛවෙ, අනිච‍්චා විපරිණාමී අඤ‍්ඤථාභාවී. සොතසම‍්ඵස‍්සජා වෙදනා -පෙ- ඝානසම‍්ඵස‍්සජා වෙදනා -පෙ- ජිව‍්හාසම‍්ඵස‍්සජා වෙදනා -පෙ- කායසම‍්ඵස‍්සජා වෙදනා -පෙ- මනොසම‍්ඵස‍්සජා වෙදනා අනිච‍්චා විපරිණාමී අඤ‍්ඤථාභාවී. යො භික‍්ඛවෙ, ඉමෙ ධම‍්මෙ -පෙ- සම‍්බොධිපරායනොති.

මහණෙනි, චක්ඛුසම්ඵස්සයෙන් හටගත් වේදනාව අනිස යැ. වෙනස් වනසුලු යැ. අන්පරිදි වනසුලු යැ. සෝතසම්ඵස්සයෙන් හටගත් වේදනාව … ඝානසම්ඵස්සයෙන් හටගත් වේදනාව … ජිව්හාසම්ඵස්සයෙන් හටගත් වේදනාව ... කායසම්ඵස්සයෙන් හටගත් වේදනාව … මනෝසම්ඵස්සයෙන් හටගත් වේදනාව අනිස යැ, වෙනස් වනසුලු යැ. අන්පරිදි වනසුලු යි. මහණෙනි, යමෙක් මේ දහම් ... සම්බෝධිය පිහිට කොට ඇත්තේ ය යි කියනු ලැබේ.

4. 1. 6.

4. 1. 6.

සඤ‍්ඤා සුත‍්තං

සඤ්ඤා සූත්‍රය

307. සාවත්‍ථියං:

307. සැවැත්නුවර:

රූපසඤ‍්ඤා භික‍්ඛවෙ, අනිච‍්චා විපරිණාමී අඤ‍්ඤථාභාවී. සද‍්දසඤ‍්ඤා -පෙ- ගන්‍ධසඤ‍්ඤා -පෙ- රසසඤ‍්ඤා -පෙ- ඵොට‍්ඨබ‍්බසඤ‍්ඤා -පෙ- ධම‍්මසඤ‍්ඤා අනිච‍්චා විපරිණාමී අඤ‍්ඤථාභාවී. යො භික‍්ඛවෙ, ඉමෙ ධම‍්මෙ -පෙ- සම‍්බොධිපරායනොති.

මහණෙනි, රූපසඤ්ඤාව අනිස ය. වෙනස් වනසුලු ය. ‘අන්පරිදි වනසුලු ය සද්දසඤ්ඤාව ... ගන්‍ධසඤ්ඤාව … රසසඤ්ඤාව ... ඵොට්ඨබ්බසඤ්ඤාව ... ධම්මසඤ්ඤාව අනිස යැ. වෙනස් වනසුලුයැ. අන්පරිදි වනසුලු යැ. මහණෙනි යමෙක් මේ දහම් … සම්බෝධිය පිහිට කොට ඇත්තේ ය යි කියනු ලැබේ යි.

4. 1. 7.

4. 1. 7.

චෙතනා සුත‍්තං

චේතනා සූත්‍රය

308. සාවත්‍ථියං:

308. සැවැත්නුවර:

රූපසඤ‍්චෙතනා භික‍්ඛවෙ, අනිච‍්චා විපරිණාමී අඤ‍්ඤථාභාවී. සද‍්දසඤ‍්චෙතනා -පෙ- ගන්‍ධසඤ‍්චෙතනා -පෙ- රසසඤ‍්චෙතනා -පෙ- ඵොට‍්ඨබ‍්බසඤ‍්චෙතනා -පෙ- ධම‍්මසඤ‍්චෙතනා අනිච‍්චා විපරිණාමී අඤ‍්ඤථාභාවී. යො භික‍්ඛවෙ, ඉමෙ ධම‍්මෙ -පෙ- සම‍්බොධිපරායනොති.

මහණෙනි, රූපසඤ්චේතනාව අනිස යැ. වෙනස් වනසුලු යැ. අන්පරිදි වනසුලු යැ සද්දසඤ්චේතනාව ... ගන්‍ධසඤ්චේතනාව … රසසඤ්චෙතනාව ... ඵොට්ඨබ්බසඤ්චේතනාව ... ධම්මසඤ්චෙතනාව අනිස යැ. වෙනස් වනසුලු ය අන්පරිදි වනසුලුයි. මහණෙනි, යමෙක් මේ දහම් … සම්බෝධිය පිහිට කොට ඇත්තේ වේ යයි.

4. 1. 8.

4. 1. 8.

තණ‍්හා සුත‍්තං

තණ්හා සූත්‍රය

309. සාවත්‍ථියං:

309. සැවැත්නුවර:

රූපතණ‍්හා භික‍්ඛවෙ, අනිච‍්චා විපරිණාමී අඤ‍්ඤථාභාවී. සද‍්දතණ‍්හා -පෙ- ගන්‍ධතණ‍්හා -පෙ- රසතණ‍්හා -පෙ- ඵොට‍්ඨබ‍්බතණ‍්හා -පෙ- ධම‍්මතණ‍්හා අනිච‍්චා විපරිණාමී අඤ‍්ඤථාභාවී. යො භික‍්ඛවෙ, ඉමෙ ධම‍්මෙ -පෙ- සම‍්බොධිපරායණොති.

මහණෙනි, රූපණ්හාව අනිස යැ, වෙනස් වනසුලු යැ, අන්පරිදි වනසුලු යැ, සද්ද තණ්හාව ... ගන්‍ධතණ්හාව … රසතණ්හාව ... ඵොට්ඨබ්බතණ්හාව ... ධම්මතණ්හාව අනිස යැ, වෙනස් වනසුලු යැ, අන්පරිදි වනසුලු ය. මහණෙනි, යමෙක් මේ දහම් … සම්බෝධිය පිහිට කොට ඇත්තේ වේ ය යි.

4. 1. 9.

4. 1. 9.

ධාතු සුත‍්තං

ධාතු සූත්‍රය

310. සාවත්‍ථියං:

310. සැවැත්නුවර:

පඨවීධාතු භික‍්ඛවෙ, අනිච‍්චා විපරිණාමී අඤ‍්ඤථාභාවී. ආපොධාතු -පෙ- තෙජොධාතු -පෙ- වායොධාතු -පෙ- ආකාසධාතු -පෙ- විඤ‍්ඤාණධාතු අනිච‍්චා විපරිණාමී අඤ‍්ඤථාභාවී. යො භික‍්ඛවෙ, ඉමෙ ධම‍්මෙ -පෙ- සම‍්බොධිපරායනොති.

මහණෙනි, පඨවිධාතුව අනිස යැ, වෙනස් වනසුලු යැ, අන්පරිදි වනසුලු යැ, ආපෝධාතුව ... තේජෝ ධාතුව … වායෝධාතුව ... ආකාසධාතුව ... විඤ්ඤාණධාතුව අනිස යැ, වෙනස් වනසුලුයැ. අන්පරිදි වනසුලු යි. මහණෙනි, යමෙක් මේ දහම් … සම්බෝධිය පිහිට කොට ඇත්තේ වේ ය යි.