යෙදුමෙන් කියවන්න

1. චක‍්ඛුවග‍්ගො අට‍්ඨකථා

1. චක්ඛු වර්ගය

1-10. චක‍්ඛු සුත‍්තාදිවණ‍්ණනා

1-10. චක්ඛු ආදි සූත්‍ර වර්ණනා

ඔක‍්කන‍්තසංයුත‍්තෙ අධිමුච‍්චතීති සද‍්ධාධිමොක‍්ඛං පටිලභති. ඔක‍්කන‍්තො සම‍්මත‍්තනියාමන‍්ති පවිට‍්ඨො අරියමග‍්ගං. අභබ‍්බො ච තාව කාලං කාතුන‍්ති ඉමිනා උප‍්පන‍්නෙ මග‍්ගෙ ඵලස‍්ස අනන‍්තරායතං දීපෙති. උප‍්පන‍්නස‍්මිඤ‍්හි මග‍්ගෙ ඵලස‍්ස අන‍්තරායකරණං නාම නත්‍ථි. තෙනෙවාහ – “අයඤ‍්ච පුග‍්ගලො සොතාපත‍්තිඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නො අස‍්ස, කප‍්පස‍්ස ච උඩ‍්ඩය‍්හනවෙලා අස‍්ස, නෙව තාව කප‍්පො උඩ‍්ඩය‍්හෙය්‍ය, යාවායං පුග‍්ගලො න සොතාපත‍්තිඵලං සච‍්ඡිකරොති, අයං වුච‍්චති පුග‍්ගලො ඨිතකප‍්පී”ති (පු· ප· 17). මත‍්තසො නිජ‍්ඣානං ඛමන‍්තීති පමාණතො ඔලොකනං ඛමන‍්ති. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානමෙවාති.

ඔක්කන්තික සංයුත්තයේ - “අධිමුච්චති” යනු ශ්‍රද්ධාවෙන් විමෝක්‍ෂය ලබයි යනුයි. “ඔක්කන්තො සමත්තනියාමං” යනු ආර්ය මාර්ගයට පිවිසි යනුයි. “අභබ්බො ච තාව කාලං කාතුං” යනු මෙය උපන් මාර්ගයේ ඵලයට අනතුරුව දක්වයි. උපන්නා වූ මාර්ගයෙහි ඵලයට අනතුරක් කිරීමක් නම් නැත. එලෙසින්ම - “මේ පුද්ගලයා සෝවාන්ඵල සාක්‍ෂාත් කිරීමට පිළිපන්නාහු. මේ කල්පයේ දැවෙන වේලාවෙහිදී. යම්තාක් මේ පුද්ගලයා සෝවාන්ඵලය සාක්‍ෂාත් නොකරයිද ඒතාක් කල්පය නොදැවේමැයි. මෙය පුද්ගල ස්ථිතකල්පී යැයි කියනු ලැබේ.a “මත්තසො නිජ්ඣානං චමන්තී” යනු ප්‍රමාණ වශයෙන් බැලීම ඉවසයි යනුයි. සෙසු පද අර්ථ ප්‍රකටය.

ඔක‍්කන‍්තසංයුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

ඔක්කන්ති සංයුත්තය නිමියේය.