යෙදුමෙන් කියවන්න

ජරාධම‍්මසුත‍්තං

සම්පූර්ණ පරිච්ඡේදය

1. 4. 2.

1. 4. 2.

ජරාධම‍්මසුත‍්තං

ජරාධම්ම සූත්‍රය

34. සාවත්‍ථියං–

34. සැවැත්නුවර–

සබ‍්බං භික‍්ඛවෙ ජරාධම‍්මං -පෙ-

මහණෙනි, සියල්ල දිරනසුලු ය ...

1. 4. 3.

1. 4. 3.

ව්‍යාධිධම‍්මසුත‍්තං

ව්‍යාධිධම්ම සූත්‍රය

35. සබ‍්බං භික‍්ඛවෙ, ව්‍යාධිධම‍්මං -පෙ-

35. මහණෙනි, සියල්ල ලෙඩ වනසුලු ය ...

1. 4. 4.

1. 4. 4.

මරණධම‍්මසුත‍්තං

මරණධම්ම සූත්‍රය

36. සබ‍්බං භික‍්ඛවෙ, මරණධම‍්මං -පෙ-

36. මහණෙනි, සියල්ල මැරෙනසුලු ය ...

1. 4. 5.

1. 4. 5.

සොකධම‍්මසුත‍්තං

සෝකධම්ම සූත්‍රය

37. සබ‍්බං භික‍්ඛවෙ, සොකධම‍්මං -පෙ-

37. මහණෙනි, සියල්ල ශෝක ස්වභාව යැ ...

1. 4. 6.

1. 4. 6.

සංකිලෙසධම‍්මසුත‍්තං

සංකිලෙසධම්ම සූත්‍රය

38. සබ‍්බං භික‍්ඛවෙ, සංකිලෙසිකධම‍්මං -පෙ-

38. මහණෙනි, සියල්ල කෙලෙසෙනසුලු ය ...

1. 4. 7.

1. 4. 7.

ඛයධම‍්මසුත‍්තං

ඛයධම්ම සූත්‍රය

39. සබ‍්බං භික‍්ඛවෙ, ඛයධම‍්මං -පෙ-

39. මහණෙනි, සියල්ල ක්‍ෂය වනසුලු ය ...

1. 4. 8.

1. 4. 8.

වයධම‍්මසුත‍්තං

වයධම්ම සූත්‍රය

40. සබ‍්බං භික‍්ඛවෙ, වයධම‍්මං -පෙ-

40. මහණෙනි, සියල්ල ව්‍යය වනසුලු ය ...

1. 4. 9.

1. 4. 9.

සමුදයධම‍්මසුත‍්තං

සමුදයධම්ම සූත්‍රය

41. සබ‍්බං භික‍්ඛවෙ, සමුදයධම‍්මං -පෙ-

41. මහණෙනි, සියල්ල හටගන්නාසුලු යැ ...