යෙදුමෙන් කියවන්න

දුක‍්ඛසුත‍්තං

සම්පූර්ණ පරිච්ඡේදය

1. 5. 2.

1. 5. 2.

දුක‍්ඛසුත‍්තං

දුක්ඛ සූත්‍රය

44. සබ‍්බං භික‍්ඛවෙ දුක‍්ඛං -පෙ-

44. මහණෙනි, සියල්ල දුක් ය ...

1. 5. 3.

1. 5. 3.

අනත‍්තසුත‍්තං

අනත්ත සූත්‍රය

45. සබ‍්බං භික‍්ඛවෙ අනත‍්තා -පෙ-

45. මහණෙනි, සියල්ල අනාත්ම ය ...

1. 5. 4.

1. 5. 4.

අභිඤ‍්ඤෙය්‍යසුත‍්තං

අභිඤ්ඤෙය්‍ය සූත්‍රය

46. සබ‍්බං භික‍්ඛවෙ අභිඤ‍්ඤෙය්‍යං -පෙ-

46. මහණෙනි, සියල්ල වෙසෙසින් දතයුතු ය ...

1. 5. 5.

1. 5. 5.

පරිඤ‍්ඤෙය්‍යසුත‍්තං

පරිඤ්ඤෙය්‍ය සූත්‍රය

47. සාවත්‍ථියං–

47. සැවැත්නුවර–

සබ‍්බං භික‍්ඛවෙ පරිඤ‍්ඤෙය්‍යං -පෙ-

මහණෙනි සියල්ල පිරිසිඳ දත යුතු ය ...

1. 5. 6.

1. 5. 6.

පහාතබ‍්බසුත‍්තං

පහාතබ්බ සූත්‍රය

48. සබ‍්බං භික‍්ඛවෙ පහාතබ‍්බං -පෙ-

48. මහණෙනි, සියල්ල ප්‍රහීණ කළ යුතු ය ...

1. 5. 7.

1. 5. 7.

සච‍්ඡිකාතබ‍්බසුත‍්තං

සච්ජිකාතබ්බ සූත්‍රය

49. සබ‍්බං භික‍්ඛවෙ සච‍්ඡිකාතබ‍්බං -පෙ-

49. මහණෙනි, සියල්ල පසක් කළ යුතු ය ...

1. 5. 8.

1. 5. 8.

අභිඤ‍්ඤෙය්‍යපරිඤ‍්ඤෙය්‍යසුත‍්තං

අභිඤ්ඤෙය්‍ය පරිඤ්ඤෙය්‍ය සූත්‍රය

50. සබ‍්බං භික‍්ඛවෙ අභිඤ‍්ඤෙය්‍යපරිඤ‍්ඤෙය්‍යං -පෙ-

50. මහණෙනි, සියල්ල වෙසෙසින් දතයුතු ද පිරිසිඳ දත යුතු වේ ...

1. 5. 9.

1. 5. 9.

උපද‍්දුතසුත‍්තං

උපද්දුත සූත්‍රය

51. සබ‍්බං භික‍්ඛවෙ උපද‍්දුතං -පෙ-

51. මහණෙනි, සියල්ල උවදුරෙන් පෙළුණේ ය …