යෙදුමෙන් කියවන්න

5. සබ‍්බානිච‍්චවග‍්ගො අට‍්ඨකථා

5. සබ්බනිච්ච වර්ගය

1-10. අනිච‍්චසුත‍්තාදිවණ‍්ණනා

1-10. අනිච්ච ආදි සූත්‍ර වර්ණනා

අනිච‍්චවග‍්ගෙ අභිඤ‍්ඤෙය්‍යන‍්ති පදෙ ඤාතපරිඤ‍්ඤා ආගතා, ඉතරා පන ද‍්වෙ ගහිතායෙවාති වෙදිතබ‍්බා. පරිඤ‍්ඤෙය්‍යපහාතබ‍්බපදෙසුපි තීරණපහානපරිඤ‍්ඤාව ආගතා, ඉතරාපි පන ද‍්වෙ ගහිතායෙවාති වෙදිතබ‍්බා. සච‍්ඡිකාතබ‍්බන‍්ති පච‍්චක‍්ඛං කාතබ‍්බං. අභිඤ‍්ඤාපරිඤ‍්ඤෙය්‍යන‍්ති ඉධාපි පහානපරිඤ‍්ඤා අවුත‍්තාපි ගහිතායෙවාති වෙදිතබ‍්බා. උපද‍්දුතන‍්ති අනෙකග‍්ගට‍්ඨෙන. උපස‍්සට‍්ඨන‍්ති උපහතට‍්ඨෙන. සෙසං උත‍්තානමෙවාති.

අනිච්ව වර්ගයෙහි - අභිඤ්ඤෙය්‍යං යනු වෙසෙසින් දතයුතු දෙය යයි ගනු ලැබේ. ඉතිරි කරුණු දෙක වනාහී (විස්තර කථනය සඳහා) ගන්නා ලද්දේමයයි දත යුතුය. (පරිඤ්ඤෙය්‍ය හෙවත්) වෙසෙසින් දත යුතු. සහ (පහාතබ්බ හෙවත්) ඉවත් කළ යුතු පදයන්හි ද නිශ්චය කර ගැනීම, ඉවත් කිරීම, වෙසෙස් දැනුම යන කරුණු ද අන්තර්ගත වේ. ඉතිරි (කරුණු) දෙක ද ගන්නා ලද්දේම යයි දත යුතු වේ. සච්ඡිකාතබ්බං යනු ප්‍රත්‍යක්ෂ කළ යුතුය යන්නයි. අභිථෙඤ්ඤෙය්‍ය පරිඤ්ඤෙය්‍යං යන මෙහි ද ප්‍රහාණය කළ යුතුය (හෙවත් පහාණා පරිඤ්ඤා) යන්න නොකියන ලද්දේ වුවද එය ඇතුළත් කරන ලද්දේම යයි දත යුතුයි. උපද්දුතං යනු නොයෙක් උවදුරුවලට පැමිණීමෙන් යන අදහසයි. උපස්සට්ඨං යනු නැසූ හෙවත් උවදුරුවලට පත් කළ යන්නයි. සෙස්ස පහසුවෙන් අවබෝධ වේ.

සබ‍්බඅනිච‍්චවග‍්ගො පඤ‍්චමො.

පස්වන අනිච්ච වග්ගය නිමියේය.

පඨමො පණ‍්ණාසකො.

පළමුවන පණ්ණාසකය සමාප්තයි.