නන්‍දනසුත‍්තානි
6. 1. 18-25.
6. 1. 18-25.
නන්‍දනසුත‍්තානි
නන්‍දන සූත්‍ර
365-372 අථ ඛො නන්‍දනො දෙවපුත‍්තො -පෙ- ඵොට‍්ඨබ‍්බෙහීති.
365-372 එකල්හි නන්‍දන දෙව්පුත් තෙමේ ... ස්ප්‍රෂ්ටව්‍යයෙන් ද (යටපත් කෙරෙති යි)
6. 1. 26-33.
6. 1. 26-33.
සුයාමසුත‍්තානි
සුයාම සූත්‍ර
373-380 අථ ඛො සුයාමො දෙවපුත‍්තො -පෙ- ඵොට‍්ඨබ‍්බෙහීති.
373-380 එකල්හි සුයාම දෙව්පුත් තෙමේ ... ස්ප්‍රෂ්ටව්‍යයෙන් ද (යටපත් කෙරෙති යි)
6. 1. 34-41.
6. 1. 34-41.
සන‍්තුසිතසුත‍්තානි
සන්තුසිත සූත්‍ර
381-388 අථ ඛො සන‍්තුසිතො දෙවපුත‍්තො -පෙ- ඵොට‍්ඨබ‍්බෙහීති.
381-388 එකල්හි සන්තුසිත දෙව්පුත් තෙමේ ... ස්ප්‍රෂ්ටව්‍යයෙන් ද (යටපත් කෙරෙති යි)
6. 1. 42-49.
6. 1. 42-49.
සුනිම‍්මිතසුත‍්තානි
සුනිම්මිත සූත්‍ර
389-396 අථ ඛො සුනිම‍්මිතො දෙවපුත‍්තො -පෙ- ඵොට‍්ඨබ‍්බෙහීති.
389-396 එකල්හි සුනිම්මිත දෙව්පුත් තෙමේ ... ස්ප්‍රෂ්ටව්‍යයෙන් ද (යටපත් කෙරෙති යි)
6. 1. 50-57.
6. 1. 50-57.
වසවත‍්තිසුත‍්තානි
වසවත්ති සූත්‍ර
397-404 අථ ඛො වසවත‍්තී දෙවපුත‍්තො -පෙ- ඵොට‍්ඨබ‍්බෙහීති.
397-404 එකල්හි වසවත්ති දෙව්පුත් තෙමේ ... ස්ප්‍රෂ්ටව්‍යයෙන් ද (යටපත් කෙරෙති යි)
(යථා සක‍්කසුත‍්තානි තථා ඉමෙ සුත‍්තන‍්තාපි විත්‍ථාරෙතබ‍්බා).
(සක්ක සූත්‍ර යම්සේ නම් මේ සූත්‍රාන්ත ද එසේ විස්තර කට යුතුයි.)
මොග‍්ගල‍්ලානවත‍්තො පඨමො.
පළමු මොග්ගල්ලාන වර්‍ගය යි.
තත්‍රුද‍්දානං:
එහි සූත්‍ර නාමාවලිය:
සවිතක‍්කාවිතක‍්කඤ‍්ච සුඛෙන ච උපෙඛකො ආකාසානඤ‍්ච විඤ‍්ඤාණං ආකිඤ‍්චඤ‍්ඤා නෙවසඤ‍්ඤා ච අනිමිත‍්තො චෙති නව සක‍්කො ච නන්‍දනෙන ච සුයාමො ච සන‍්තුසිතො සුනිම‍්මිතො වසවත‍්තී අට‍්ඨ අට‍්ඨ භවන‍්තීති සත‍්තපඤ‍්ඤාය හොන‍්ති තෙ’ති.
සවිතක්ක, අවිතක්ක, සුඛ, උපෙක්ඛා, ආකාසානඤ්චායතන, විඤ්ඤාණ්චායතන, ආකිඤ්චඤ්ඤායතන, නේවසඤ්ඤානාසඤ්ඤායතන, අනිමිත්ත ය යි සූත්‍ර නවයෙක් ද සක්ක, නන්‍දන, සුයාම, සන්තුසිත, සුනිම්මිත, වසවත්ති යන සයෙහි සූත්‍ර අට අට බැගින් ද වෙති යි වර්‍ගයෙහි ඒ සූත්‍ර මුළුල්ල සත් පනසෙක් වේ යි.
මොග‍්ගල‍්ලාන සංයුත‍්තං නිට‍්ඨිතං.
මොග්ගල්ලාන සංයුත්තය නිමි.