යෙදුමෙන් කියවන්න

අසඞ‍්ඛතසුත‍්තං

සම්පූර්ණ පරිච්ඡේදය

9. 2. 1.

9. 2. 1.

අසඞ‍්ඛතසුත‍්තං

අසඞ්ඛත සූත්‍රය

439. අසඞ‍්ඛතඤ‍්ච වො භික‍්ඛවෙ දෙසිස‍්සාමි අසඞ‍්ඛතගාමිඤ‍්ච මග‍්ගං. තං සුණාථ. කතමඤ‍්ච භික‍්ඛවෙ අසඞ‍්ඛතං: යො භික‍්ඛවෙ රාගක‍්ඛයො දොසක‍්ඛයො මොහක‍්ඛයො, ඉදං වුච‍්චති භික‍්ඛවෙ අසඞ‍්ඛතං. කතමො ච භික‍්ඛවෙ අසඞ‍්ඛතගාමීමග‍්ගො: සමථො. අයං වුච‍්චති භික‍්ඛවෙ අසඞ‍්ඛතගාමීමග‍්ගො.

439. මහණෙනි, තොපට නිවනත් නිවන් මඟත් දෙසන්නෙමි. එය අසවු. මහණෙනි, නිවන කවරේ ද යත්: මහණෙනි, යම් රාගක්‍ෂයයෙක් ද්වේෂක්‍ෂයයෙක් මෝහක්‍ෂයයෙක් වේ ද, මහණෙනි, මේ නිවනැ යි කියනු ලැබේ. මහණෙනි, නිවන් මඟ කවරේ ද යත්: සමථය යි. මහණෙනි, මේ නිවන්මගැ යි කියනු ලැබේ.

ඉති ඛො භික‍්ඛවෙ දෙසිතං වො මයා අසඞ‍්ඛතං, දෙසිතො අසඞ‍්ඛතගාමීමග‍්ගො. යං භික‍්ඛවෙ සත්‍ථාරා කරණීයං සාවකානං හිතෙසිනා අනුකම‍්පකෙන, අනුකම‍්පං උපාදාය. කතං වො තං මයා. එතානි භික‍්ඛවෙ රුක‍්ඛමූලානි, එතානි සුඤ‍්ඤාගාරානි. ඣායථ භික‍්ඛවෙ, මා පමාදත්‍ථ, මා පච‍්ඡා විප‍්පටිසාරිනො අහුවත්‍ථ. අයං වො අම‍්හාකං අනුසාසනීති.

මහණෙනි, මෙසේ තොපට මා විසින් නිවන දෙසන ලදි. නිවන්මඟ දෙසන ලදි. සව්වන්ට හිත වැඩ කැමති අනුකම්පා කරන ශාස්තෘවරයකු විසින් අනුකම්පාව නිසා යමක් කටයුතු නම් එය තොපට මා විසින් කරන ලදි. මහණෙනි, තෙල රුක්මුල් ශූන්‍යාගාර ඇත. මහණෙනි, ධ්‍යාන කරවු, නහමක් පමා වවු, පසු ව නහමක් විපිළිසර වවු. මේ තොපට අපගේ අනුශාසනා යි.

9. 2. 2.

9. 2. 2.

විපස‍්සනාසුත‍්තං

විපස්සනා සූත්‍රය

440. අසඞ‍්ඛතඤ‍්ච වො භික‍්ඛවෙ දෙසිස‍්සාමි, අසඞ‍්ඛතගාමිඤ‍්ච මග‍්ගං. තං සුණාථ. කතමඤ‍්ච භික‍්ඛවෙ අසඞ‍්ඛතං: යො භික‍්ඛවෙ රාගක‍්ඛයො දොසක‍්ඛයො මොහක‍්ඛයො, ඉදං වුච‍්චති භික‍්ඛවෙ අසඞ‍්ඛතං. කතමො ච භික‍්ඛවෙ අසඞ‍්ඛතගාමීමග‍්ගො: විපස‍්සනා. අයං වුච‍්චති භික‍්ඛවෙ අසඞ‍්ඛතගාමීමග‍්ගො. ඉති ඛො භික‍්ඛවෙ දෙසිතං වො මයා අසඞ‍්ඛතං -පෙ- අයං වො අම‍්හාකං අනුසාසනීති.

440. මහණෙනි, තොපට නිවනත් නිවන්මඟත් දෙසන්නෙමි. එය අසවු. මහණෙනි, නිවන කවරේ ද යත්: මහණෙනි, යම් රාගයක්‍ෂයයෙක් ද්වේෂක්‍ෂයයෙක් මෝහක්‍ෂයයෙක් වේ නම් මහණෙනි, මේ නිවනැ යි කියනු ලැබේ. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: විපස්සනා යි. මහණෙනි, මේ නිවන්මඟැ යි කියනු ලැබේ. මහණෙනි, මෙසේ මා විසින් තොපට නිවන දෙසන ලදි ... මේ තොපට අපගේ අනුශාසනා යි.

9. 2. 3.

9. 2. 3.

සවිතක‍්කසවිචාරසුත‍්තං

සවිතක්කසවිචාර සූත්‍රය

441. කතමො ච භික‍්ඛවෙ අසඞ‍්ඛතගාමී මග‍්ගො: සවිතක‍්කො සවිචාරො සමාධි. අයං වුච‍්චති භික‍්ඛවෙ අසඞ‍්ඛතගාමීමග‍්ගො -පෙ- අනුසාසනීති.

441. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: සවිතක්කසවිචාර සමාධි යි. මහණෙනි, මේ නිවන්මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.

9. 2. 4.

9. 2. 4.

අවිතක‍්කඅවිචාරමත‍්තසුත‍්තං

අවිතක්කවිචාරමත්ත සූත්‍රය

442. කතමො ච භික‍්ඛවෙ අසඞ‍්ඛතගාමිමග‍්ගො: අවිතක‍්කො විචාරමත‍්තො සමාධි. අයං වුච‍්චති භික‍්ඛවෙ අසඞ‍්ඛතගාමිමග‍්ගො -පෙ- අනුසාසනීති.

442. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: අවිතක්කවිචාරමත්ත සමාධි යි. මහණෙනි, මේ නිවන් මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.

9. 2. 5.

9. 2. 5.

අවිතක‍්කඅවිචාරසුත‍්තං

අවිතක්කඅවිචාර සූත්‍රය

443. කතමො ච භික‍්ඛවෙ අසඞ‍්ඛතගාමී මග‍්ගො: අවිතක‍්කො අවිචාරො සමාධි. අයං වුච‍්චති භික‍්ඛවෙ අසඞ‍්ඛතගාමිමග‍්ගො -පෙ- අනුසාසනීති.

443. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: අවිතක්කඅවිචාර සමාධි යි. මහණෙනි, මේ නිවන් මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.

9. 2. 6.

9. 2. 6.

සුඤ‍්ඤතසමාධිසුත‍්තං

සුඤ්ඤතසමාධි සූත්‍රය

444. කතමො ච භික‍්ඛවෙ අසඞ‍්ඛතගාමිමග‍්ගො: සුඤ‍්ඤතො සමාධි. අයං වුච‍්චති භික‍්ඛවෙ අසඞ‍්ඛතගාමිමග‍්ගො -පෙ- අනුසාසනීති.

444. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: සුඤ්ඤතසමාධි යි. මහණෙනි, මේ නිවන් මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.

9. 2. 7.

9. 2. 7.

අනිමිත‍්තසමාධිසුත‍්තං

අනිමිත්තසමාධි සූත්‍රය

445. කතමො ච භික‍්ඛවෙ අසඞ‍්ඛතගාමිමග‍්ගො: අනිමිත‍්තො සමාධි. අයං වුච‍්චති භික‍්ඛවෙ අසඞ‍්ඛතගාමිමග‍්ගො -පෙ- අනුසාසනීති.

445. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: අනිමිත්තසමාධි යි. මහණෙනි, මේ නිවන්මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.

9. 2. 8.

9. 2. 8.

අප‍්පණිහිතසමාධිසුත‍්තං

අප්පණිහිතසමාධි සූත්‍රය

446. කතමො ච භික‍්ඛවෙ අසඞ‍්ඛතගාමිමග‍්ගො: අප‍්පණිහිතො සමාධි. අයං වුච‍්චති භික‍්ඛවෙ අසඞ‍්ඛතගාමිමග‍්ගො -පෙ- අනුසාසනීති.

446. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: අප්පණිහිතසමාධි යි. මහණෙනි, මේ නිවන්මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.

9. 2. 9.

9. 2. 9.

කායානුපස‍්සනාසුත‍්තං

කායානුපස්සනා සූත්‍රය

447. කතමො ච භික‍්ඛවෙ අසඞ‍්ඛතගාමිමග‍්ගො: ඉධ භික‍්ඛවෙ භික‍්ඛු කායෙ කායානුපස‍්සී විහරති ආතාපී සම‍්පජානො සතිමා විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්සං. අයං වුච‍්චති භික‍්ඛවෙ අසඞ‍්ඛතගාමිමග‍්ගො -පෙ- අනුසාසනීති.

447. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ කයෙහි කය අනුව බලනසුලු ව කෙලෙස් තවන වෙර ඇති ව මනා දැනුම් ඇතිව සිහි ඇතිව කායලෝකයෙහි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි. මහණෙනි, මේ නිවන්මඟැ යි කියනු ලැබේ ... අනුසාසනා යි.

9. 2. 10.

9. 2. 10.

වෙදනානුපස‍්සනාසුත‍්තං

වේදනානුපස්සනා සූත්‍රය

448. කතමො ච භික‍්ඛවෙ අසඞ‍්ඛතගාමිමග‍්ගො: ඉධ භික‍්ඛවෙ භික‍්ඛු වෙදනාසු වෙදනානුපස‍්සී විහරති ආතාපී සම‍්පජානො සතිමා විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්සං. අයං වුච‍්චති භික‍්ඛවෙ අසඞ‍්ඛතගාමිමග‍්ගො -පෙ- අනුසාසනීති.

448. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ වේදනායෙහි වේදනා අනුව බලනසුලු ව කෙලෙස් තවන වෙර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව වේදනා ලෝකයෙහි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි. මහණෙනි, මේ නිවන්මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.

9. 2. 11.

9. 2. 11.

චිත‍්තානුපස‍්සනාසුත‍්තං

චිත්තානුපස්සනා සූත්‍රය

449. කතමො ච භික‍්ඛවෙ අසඞ‍්ඛතගාමිමග‍්ගො: ඉධ භික‍්ඛවෙ භික‍්ඛු චිත‍්තෙ චිත‍්තානුපස‍්සී විහරති ආතාපී සම‍්පජානො සතිමා විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්සං. අයං වුච‍්චති භික‍්ඛවෙ අසඞ‍්ඛතගාමිමග‍්ගො -පෙ- අනුසාසනීති.

449. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ සිත්හි සිත අනුව බලනසුලු ව කෙලෙස් තවන වෙර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව සිත්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි. මහණෙනි, මේ නිවන්මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.

9. 2. 12.

9. 2. 12.

ධම‍්මානුපස‍්සනාසුත‍්තං

ධම්මානුපස්සනා සූත්‍රය

450. කතමො ච භික‍්ඛවෙ අසඞ‍්ඛතගාමිමග‍්ගො: ඉධ භික‍්ඛවෙ භික‍්ඛු ධම‍්මෙසු ධම‍්මානුපස‍්සී විහරති ආතාපී සම‍්පජානො සතිමා විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්සං. අයං වුච‍්චති භික‍්ඛවෙ අසඞ‍්ඛතගාමිමග‍්ගො -පෙ- අනුසාසනීති.

450. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ දහම්හි දහම් අනුව බලනසුලු ව කෙලෙස් තවන වෙර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇතිව දහම්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි, මහණෙනි, මේ නිවන්මඟැයි කියනු ලැබේ. ... අනුසාසනා යි.

9. 2. 13.

9. 2. 13.

පඨමසම‍්මප‍්පධානසුත‍්තං

පඨමසම්මප්පධාන සූත්‍රය

451. කතමො ච භික‍්ඛවෙ අසඞ‍්ඛතගාමිමග‍්ගො: ඉධ භික‍්ඛවෙ භික‍්ඛු අනුප‍්පන‍්නානං පාපකානං අකුසලානං ධම‍්මානං අනුප‍්පාදාය ඡන්‍දං ජනෙති වායමති විරියං ආරභති චිත‍්තං පග‍්ගණ‍්හාති පදහති. අයං වුච‍්චති භික‍්ඛවෙ අසඞ‍්ඛතගාමිමග‍්ගො -පෙ- අනුසාසනීති.

451. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ නූපන් ලාමක අකුසල් දහම් නූපදවීම පිණිස ඡන්‍දය දනවයි, වෑයම් කෙරෙයි, වෙර පවත්වයි, සිත දැඩි කොට ගනී, ප්‍රධන් වීර්‍ය්‍යය කෙරෙයි. මහණෙනි, මේ නිවන්මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.

9. 2. 14.

9. 2. 14.

දුතියසම‍්මප‍්පධානසුත‍්තං

දුතිය සම්මප්පධාන සූත්‍රය

452. කතමො ච භික‍්ඛවෙ අසඞ‍්ඛතගාමි මග‍්ගො: ඉධ භික‍්ඛවෙ භික‍්ඛු උප‍්පන‍්නානං පාපකානං අකුසලානං ධම‍්මානං පහානාය ඡන්‍දං ජනෙති වායමති විරියං ආරභති චිත‍්තං පග‍්ගණ‍්හාති පදහති. අයං වුච‍්චති භික‍්ඛවෙ අසඞ‍්ඛතගාමිමග‍්ගො -පෙ- අනුසාසනීති.

452. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: මහණෙනි මෙසස්නෙහි මහණ උපන් ලාමක අකුසල් දහම් ප්‍රහාණය පිණිස ඡන්‍දය දනවයි, වෑයම් කෙරෙයි, වෙර පවත්වයි, සිත තර කොට ගනී, ප්‍රධන් වීර්‍ය්‍යය කෙරෙයි. මහණෙනි, මේ නිවන්මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.

9. 2. 15.

9. 2. 15.

තතියසම‍්මප‍්පධානසුත‍්තං

තතිය සම්මප්පධාන සූත්‍රය

453. කතමො ච භික‍්ඛවෙ අසඞ‍්ඛතගාමිමග‍්ගො: ඉධ භික‍්ඛවෙ භික‍්ඛු අනුප‍්පන‍්නානං කුසලානං ධම‍්මානං උප‍්පාදාය ඡන්‍දං ජනෙති වායමති විරියං ආරභති -පෙ- අයං වුච‍්චති භික‍්ඛවෙ අසඞ‍්ඛතගාමිමග‍්ගො -පෙ- අනුසාසනීති.

453. මහණෙනි, නිවන් මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ නූපන් කුසල් දහම් ඉපදවීම පිණිස ඡන්‍දය දනවයි, වෑයම් කෙරෙයි, වෙර පවත්වයි. ... මහණෙනි, මේ නිවන්මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.

9. 2. 16.

9. 2. 16.

චතුත්‍ථසම‍්මප‍්පධානසුත‍්තං

චතුත්‍ථ සම්මප්පධාන සූත්‍රය

454. කතමො ච භික‍්ඛවෙ අසඞ‍්ඛතගාමිමග‍්ගො: ඉධ භික‍්ඛවෙ භික‍්ඛු උප‍්පන‍්නානං කුසලානං ධම‍්මානං ඨිතියා අසම‍්මොසාය භිය්‍යොභාවාය වෙපුල‍්ලාය භාවනාය පාරිපූරියා ඡන්‍දං ජනෙති -පෙ- අයං වුච‍්චති භික‍්ඛවෙ අසඞ‍්ඛතගාමිමග‍්ගො -පෙ- අනුසාසනීති.

454. මහණෙනි, නිවන් මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ උපන් කුසල් දහමුන්ගේ පැවැත්ම පිණිස නුමුළා බව පිණිස බොහෝ බව පිණිස විපුලබව පිණිස භාවනාවෙහි පිරීම පිණිස ඡන්‍දය දනවයි. ... මහණෙනි, මේ නිවන්මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.

9. 2. 17.

9. 2. 17.

ඡන්‍දිද‍්ධිපාදසුත‍්තං

ඡන්‍දිද්ධිපාද සූත්‍රය

455. කතමො ච භික‍්ඛවෙ අසඞ‍්ඛතගාමිමග‍්ගො: ඉධ භික‍්ඛවෙ භික‍්ඛු ඡන්‍දසමාධිපධානසඞ‍්ඛාරසමන‍්නාගතං ඉද‍්ධිපාදං භාවෙති. අයං වුච‍්චති භික‍්ඛවෙ අසඞ‍්ඛතගාමිමග‍්ගො -පෙ- අනුසාසනීති.

455. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ ඡන්‍දය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක්ප්‍රධානවීර්‍ය්‍යයෙන් සමන්‍විත ඉද්ධිපාදය වඩයි. මහණෙනි, මේ නිවන්මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනායි.

9. 2. 18.

9. 2. 18.

විරියිද‍්ධිපාදසුත‍්තං

විරියද්ධිපාද සූත්‍රය

456. කතමො ච භික‍්ඛවෙ අසඞ‍්ඛතගාමිමග‍්ගො: ඉධ භික‍්ඛවෙ භික‍්ඛු විරියසමාධිපධානසඞ‍්ඛාරසමන‍්නාගතං ඉද‍්ධිපාදං භාවෙති. අයං වුච‍්චති භික‍්ඛවෙ අසඞ‍්ඛතගාමිමග‍්ගො -පෙ- අනුසාසනීති.

456. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ වීර්‍ය්‍යය ප්‍රධාන කොට ඇති සමාධියෙන් හා සම්‍යක්ප්‍රධානවීර්‍ය්‍යයෙන් සමන්‍විත ඉද්ධිපාදය වඩයි. මහණෙනි, මේ නිවන්මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනායි.

9. 2. 19.

9. 2. 19.

චිත‍්තිද‍්ධිපාදසුත‍්තං

චිත්තිද්ධිපාද සූත්‍රය

457. කතමො ච භික‍්ඛවෙ අසඞ‍්ඛතගාමිමග‍්ගො: ඉධ භික‍්ඛවෙ භික‍්ඛු චිත‍්තසමාධිපධානසඞ‍්ඛාරසමන‍්නාගතං ඉද‍්ධිපාදං භාවෙති. අයං වුච‍්චති භික‍්ඛවෙ අසඞ‍්ඛතගාමි මග‍්ගො -පෙ- අනුසාසනීති.

457. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ සිත ප්‍රධාන කොට ඇති සමාධියෙන් හා සම්‍යක්ප්‍රධානවීර්‍ය්‍යයෙන් සමන්‍විත ඉද්ධිපාදය වඩයි. මහණෙනි, මේ නිවන්මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.

9. 2. 20.

9. 2. 20.

වීමංසිද‍්ධිපාදසුත‍්තං

විමංසිද්ධිපාද සූත්‍රය

458. කතමො ච භික‍්ඛවෙ අසඞ‍්ඛතගාමිමග‍්ගො: ඉධ භික‍්ඛවෙ භික‍්ඛු වීමංසාසමාධිපධානසඞ‍්ඛාරසමන‍්නාගතං ඉද‍්ධිපාදං භාවෙති. අයං වුච‍්චති භික‍්ඛවෙ අසඞ‍්ඛතගාමිමග‍්ගො -පෙ- අනුසාසනීති.

458. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ ප්‍රඥාව ප්‍රධාන කොට ඇති සමාධියෙන් හා සම්‍යක්ප්‍රධාන වීර්‍ය්‍යයෙන් සමන්‍විත ඉද්ධිපාදය වඩයි. මහණෙනි, මේ නිවන්මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනායි.

9. 2. 21.

9. 2. 21.

සද‍්ධින්‍ද්‍රියසුත‍්තං

සද්ධින්‍ද්‍රිය සූත්‍රය

459. කතමො ච භික‍්ඛවෙ අසඞ‍්ඛතගාමි මග‍්ගො: ඉධ භික‍්ඛවෙ භික‍්ඛු සද‍්ධින්‍ද්‍රියං භාවෙති විවෙකනිස‍්සිතං විරාගනිස‍්සිතං නිරොධස‍්සි නිස‍්සිතං වොස‍්සග‍්ගපරිණාමිං. අයං වුච‍්චති භික‍්ඛවෙ අසඞ‍්ඛතගාමිමග‍්ගො -පෙ- අනුසාසනීති.

459. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණු සද්ධින්‍ද්‍රිය වඩයි. මහණෙනි, මේ නිවන්මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.

9. 2. 22.

9. 2. 22.

විරියින්‍ද්‍රියසුත‍්තං

විරියින්‍ද්‍රිය සූත්‍රය

460. කතමො ච භික‍්ඛවෙ අසංඛතගාමී මග‍්ගො: ඉධ භික‍්ඛවෙ භික‍්ඛු විරියින්‍ද්‍රියං භාවෙති විවෙකනිස‍්සිතං -පෙ- අයං වුච‍්චති භික‍්ඛවෙ අසඞ‍්ඛතගාමි මග‍්ගො -පෙ- අනුසාසනීති.

460. මහණෙනි, නිවන් මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු කළ ... විරියින්‍ද්‍රිය වඩයි. මහණෙනි, මේ නිවන්මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.

9. 2. 23.

9. 2. 23.

සතින්‍ද්‍රියසුත‍්තං

සතින්‍ද්‍රිය සූත්‍රය

461. කතමො ච භික‍්ඛවෙ අසංඛතගාමී මග‍්ගො: ඉධ භික‍්ඛවෙ භික‍්ඛු සතින්‍ද්‍රියං භාවෙති. විවෙකනිස‍්සිතං -පෙ- අයං වුච‍්චති භික‍්ඛවෙ අසඞ‍්ඛතගාමි මග‍්ගො -පෙ- අනුසාසනීති.

461. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු කළ ... සතින්‍ද්‍රිය වඩයි. මහණෙනි, මේ නිවන් මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.

9. 2. 24.

9. 2. 24.

සමාධින්‍ද්‍රියසුත‍්තං

සමාධින්‍ද්‍රිය සූත්‍රය

462. කතමො ච භික‍්ඛවෙ අසංඛතගාමී මග‍්ගො: ඉධ භික‍්ඛවෙ භික‍්ඛු සමාධින්‍ද්‍රියං භාවෙති විවෙකනිස‍්සිතං -පෙ- අයං වුච‍්චති භික‍්ඛවෙ අසඞ‍්ඛතගාමි මග‍්ගො -පෙ- අනුසාසනීති.

462. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු කළ ... සමාධින්‍ද්‍රිය වඩයි. මහණෙනි, මේ නිවන් මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.

9. 2. 25.

9. 2. 25.

පඤ‍්ඤින්‍ද්‍රියසුත‍්තං

පඤ්ඤින්‍ද්‍රිය සූත්‍රය

463. කතමො ච භික‍්ඛවෙ අසංඛතගාමී මග‍්ගො: ඉධ භික‍්ඛවෙ භික‍්ඛු පඤ‍්ඤින්‍ද්‍රියං භාවෙති විවෙකනිස‍්සිතං -පෙ- අයං වුච‍්චති, භික‍්ඛවෙ, අසඞ‍්ඛතගාමිමග‍්ගො -පෙ- අනුසාසනීති.

463. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු කළ ... පඤ්ඤින්‍ද්‍රිය වඩයි. මහණෙනි, මේ නිවන්මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.

9. 2. 26.

9. 2. 26.

සද‍්ධාබලසුත‍්තං

සද්ධාබලන්‍ද්‍රිය සූත්‍රය

464. කතමො ච භික‍්ඛවෙ අසංඛතගාමී මග‍්ගො: ඉධ භික‍්ඛවෙ භික‍්ඛු සද‍්ධාබලං භාවෙති විවෙකනිස‍්සිතං -පෙ- අයං වුච‍්චති භික‍්ඛවෙ අසඞ‍්ඛතගාමිමග‍්ගො -පෙ- අනුසාසනීති.

464. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු කළ ... සද්ධාබලය වඩයි. මහණෙනි, මේ නිවන්මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.

9. 2. 27.

9. 2. 27.

විරියබලසුත‍්තං

විරියබල සූත්‍රය

465. කතමො ච භික‍්ඛවෙ අසංඛතගාමී මග‍්ගො: ඉධ භික‍්ඛවෙ භික‍්ඛු විරියබලං භාවෙති විවෙකනිස‍්සිතං -පෙ- අයං වුච‍්චති භික‍්ඛවෙ අසඞ‍්ඛතගාමි මග‍්ගො -පෙ- අනුසාසනීති.

465. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු කළ ... විරියබලය වඩයි. මහණෙනි, මේ නිවන් මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.

9. 2. 28.

9. 2. 28.

සතිබලසුත‍්තං

සතිබල සූත්‍රය

466. කතමො ච භික‍්ඛවෙ අසංඛතගාමී මග‍්ගො: ඉධ භික‍්ඛවෙ භික‍්ඛු සතිබලං භාවෙති විවෙකනිස‍්සිතං -පෙ- අයං වුච‍්චති භික‍්ඛවෙ අසඞ‍්ඛතගාමි මග‍්ගො -පෙ- අනුසාසනීති.

466. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: මහණෙනි, මෙහි මහණ විවේකය ඇසුරු කළ ... සතිබලය වඩයි. මහණෙනි, මේ නිවන් මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.

9. 2. 29.

9. 2. 29.

සමාධිබලසුත‍්තං

සමාධිබල සූත්‍රය

467. කතමො ච භික‍්ඛවෙ අසංඛතගාමී මග‍්ගො: ඉධ භික‍්ඛවෙ භික‍්ඛු සමාධිබලං භාවෙති විවෙකනිස‍්සිතං -පෙ- අයං වුච‍්චති භික‍්ඛවෙ අසඞ‍්ඛතගාමි මග‍්ගො -පෙ- අනුසාසනීති.

467. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු කළ ... සමාධිබලය වඩයි. මහණෙනි, මේ නිවන් මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.

9. 2. 30.

9. 2. 30.

පඤ‍්ඤාබලසුත‍්තං

පඤ්ඤාබල සූත්‍රය

468. කතමො ච භික‍්ඛවෙ අසංඛතගාමී මග‍්ගො: ඉධ භික‍්ඛවෙ භික‍්ඛු පඤ‍්ඤාබලං භාවෙති විවෙකනිස‍්සිතං -පෙ- අයං වුච‍්චති භික‍්ඛවෙ අසඞ‍්ඛතගාමි මග‍්ගො -පෙ- අනුසාසනීති.

468. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු කළ ... පඤ්ඤාබලය වඩයි. මහණෙනි, මේ නිවන් මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.

9. 2. 31.

9. 2. 31.

සතිසම‍්බොජ‍්ඣඞ‍්ගසුත‍්තං

සතිසම්බොජ්ඣඞ්ගය සූත්‍රය

469. කතමො ච භික‍්ඛවෙ අසංඛතගාමී මග‍්ගො: ඉධ භික‍්ඛවෙ භික‍්ඛු සතිසම‍්බොජ‍්ඣඞ‍්ගං භාවෙති විවෙකනිස‍්සිතං -පෙ- අයං වුච‍්චති භික‍්ඛවෙ අසඞ‍්ඛතගාමිමග‍්ගො -පෙ- අනුසාසනීති.

469. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු කළ ... සතිසම්බොජ්ඣඞ්ගය වඩයි. මහණෙනි, මේ නිවන් මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.

9. 2. 32.

9. 2. 32.

ධම‍්මවිචය සම‍්බොජ‍්ඣඞ‍්ගසුත‍්තං

ධම්මවිජයසම්බොජ්ඣඞ්ගය සූත්‍රය

470. කතමො ච භික‍්ඛවෙ අසංඛතගාමී මග‍්ගො: ඉධ භික‍්ඛවෙ භික‍්ඛු ධම‍්මවිචයසම‍්බොජ‍්ඣඞ‍්ගං භාවෙති විවෙකනිස‍්සිතං -පෙ- අයං වුච‍්චති භික‍්ඛවෙ අසඞ‍්ඛතගාමිමග‍්ගො -පෙ- අනුසාසනීති.

470. මහණෙනි, නිවන් මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු කළ ... ධම්මවිචයසම්බොජ්ඣඞ්ග වඩයි. මහණෙනි, මේ නිවන් මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.

9. 2. 33.

9. 2. 33.

විරියසම‍්බොජ‍්ඣඞ‍්ගසුත‍්තං

විරියසම්බොජ්ඣඞ්ගය සූත්‍රය

471. කතමො ච භික‍්ඛවෙ අසංඛතගාමී මග‍්ගො: ඉධ භික‍්ඛවෙ භික‍්ඛු විරියසම‍්බොජ‍්ඣඞ‍්ගං භාවෙති විවෙකනිස‍්සිතං -පෙ- අයං වුච‍්චති භික‍්ඛවෙ අසඞ‍්ඛතගාමි මග‍්ගො -පෙ- අනුසාසනීති.

471. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු කළ ... විරියසම්බොජ්ඣඞ්ගය වඩයි. මහණෙනි, මේ නිවන්මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.

9. 2. 34.

9. 2. 34.

පීතිසම‍්බොජ‍්ඣඞ‍්ගසුත‍්තං

පීතිසම්බොජ්ඣඞ්ගය සූත්‍රය

472. කතමො ච භික‍්ඛවෙ අසංඛතගාමී මග‍්ගො: ඉධ භික‍්ඛවෙ භික‍්ඛු පීතිසම‍්බොජ‍්ඣඞ‍්ගං භාවෙති විවෙකනිස‍්සිතං -පෙ- අයං වුච‍්චති භික‍්ඛවෙ අසඞ‍්ඛතගාමි මග‍්ගො -පෙ- අනුසාසනීති.

472. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු කළ ... පීතිසම්බොජ්ඣඞ්ගය වඩයි. මහණෙනි, මේ නිවන්මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.

9. 2. 35.

9. 2. 35.

පස‍්සද‍්ධිසම‍්බොජ‍්ඣඞ‍්ගසුත‍්තං

පස්සද්ධිසම්බොජ්ඣඞ්ගය සූත්‍රය

473. කතමො ච භික‍්ඛවෙ අසංඛතගාමී මග‍්ගො: ඉධ භික‍්ඛවෙ භික‍්ඛු පස‍්සද‍්ධිසම‍්බොජ‍්ඣඞ‍්ගං භාවෙති විවෙකනිස‍්සිතං -පෙ- අයං වුච‍්චති භික‍්ඛවෙ අසඞ‍්ඛතගාමි මග‍්ගො -පෙ- අනුසාසනීති.

473. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු කළ ... පස්සද්ධිසම්බොජ්ඣඞ්ගය වඩයි. මහණෙනි, මේ නිවන් මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.

9. 2. 36.

9. 2. 36.

සමාධිසම‍්බොජ‍්ඣඞ‍්ගසුත‍්තං

සමාධිසම්බොජ්ඣඞ්ගය සූත්‍රය

474. කතමො ච භික‍්ඛවෙ අසංඛතගාමී මග‍්ගො: ඉධ භික‍්ඛවෙ භික‍්ඛු සමාධිසම‍්බොජ‍්ඣඞ‍්ගං භාවෙති විවෙකනිස‍්සිතං -පෙ- අයං වුච‍්චති භික‍්ඛවෙ අසංඛතගාමී මග‍්ගො -පෙ- අනුසාසනීති.

474. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු කළ ... සමාධිසම්බොජ්ඣඞ්ගය වඩයි. මහණෙනි, මේ නිවන්මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.

9. 2. 37.

9. 2. 37.

උපෙඛාසම‍්බොජ‍්ඣඞ‍්ගසුත‍්තං

උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගය සූත්‍රය

475. කතමො ච භික‍්ඛවෙ අසංඛතගාමී මග‍්ගො: ඉධ භික‍්ඛවෙ භික‍්ඛු උපෙඛාසම‍්බොජ‍්ඣඞ‍්ගං භාවෙති විවෙකනිස‍්සිතං -පෙ- අයං වුච‍්චති භික‍්ඛවෙ අසංඛතගාමී මග‍්ගො -පෙ- අනුසාසනීති.

475. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු කළ ... උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගය වඩයි. මහණෙනි, මේ නිවන්මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.

9. 2. 38.

9. 2. 38.

සම‍්මාදිට‍්ඨිසුත‍්තං

සම්මාදිට්ඨි සූත්‍රය

476. කතමො ච භික‍්ඛවෙ අසංඛතගාමී මග‍්ගො: ඉධ භික‍්ඛවෙ භික‍්ඛු සම‍්මාදිට‍්ඨිං භාවෙති විවෙකනිස‍්සිතං -පෙ- අයං වුච‍්චති භික‍්ඛවෙ අසංඛතගාමිමග‍්ගො -පෙ- අනුසාසනීති.

476. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු කළ ... සම්මාදිට්ඨිය වඩයි. මහණෙනි, මේ නිවන්මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.

9. 2. 39.

9. 2. 39.

සම‍්මාසඞ‍්කප‍්පසුත‍්තං

සම්මාසඞ්කප්ප සූත්‍රය

477. කතමො ච භික‍්ඛවෙ අසංඛතගාමී මග‍්ගො: ඉධ භික‍්ඛවෙ භික‍්ඛු සම‍්මාසඞ‍්කප‍්පං භාවෙති විවෙකනිස‍්සිතං -පෙ- අයං වුච‍්චති භික‍්ඛවෙ අසංඛතගාමී මග‍්ගො -පෙ- අනුසාසනීති.

477. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු කළ ... සම්මාසඞ්කප්පය වඩයි. මහණෙනි, මේ නිවන් මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.

9. 2. 40.

9. 2. 40.

සම‍්මාවාචාසුත‍්තං

සම්මාවාචා සූත්‍රය

478. කතමො ච භික‍්ඛවෙ අසංඛතගාමී මග‍්ගො: ඉධ භික‍්ඛවෙ භික‍්ඛු සම‍්මාවාචං භාවෙති විවෙකනිස‍්සිතං -පෙ- අයං වුච‍්චති භික‍්ඛවෙ අසංඛතගාමී මග‍්ගො -පෙ- අනුසාසනීති.

478. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු කළ ... සම්මාවාචාව වඩයි. මහණෙනි, මේ නිවන්මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.

9. 2. 41.

9. 2. 41.

සම‍්මාකම‍්මන‍්තසුත‍්තං

සම්මාකම්මන්ත සූත්‍රය

479. කතමො ච භික‍්ඛවෙ අසංඛතගාමී මග‍්ගො: ඉධ භික‍්ඛවෙ භික‍්ඛු සම‍්මාකම‍්මන‍්තං භාවෙති විවෙකනිස‍්සිතං -පෙ- අයං වුච‍්චති භික‍්ඛවෙ අසංඛතගාමී මග‍්ගො -පෙ- අනුසාසනීති.

479. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු කළ ... සම්මාකම්මන්තය වඩයි. මහණෙනි, මේ නිවන් මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.

9. 2. 42.

9. 2. 42.

සම‍්මාආජීවසුත‍්තං

සම්මාආජීව සූත්‍රය

480. කතමො ච භික‍්ඛවෙ අසංඛතගාමී මග‍්ගො: ඉධ භික‍්ඛවෙ භික‍්ඛු සම‍්මාආජීවං භාවෙති විවෙකනිස‍්සිතං -පෙ- අයං වුච‍්චති භික‍්ඛවෙ අසංඛතගාමී මග‍්ගො -පෙ- අනුසාසනීති.

480. මහණෙනි, නිවන් මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු කළ ... සම්මාආජීවය වඩයි. මහණෙනි, මේ නිවන් මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.

9. 2. 43.

9. 2. 43.

සම‍්මාවායාමසුත‍්තං

සම්මාවායාම සූත්‍රය

481. කතමො ච භික‍්ඛවෙ අසංඛතගාමී මග‍්ගො: ඉධ භික‍්ඛවෙ භික‍්ඛු සම‍්මාවායාමං භාවෙති විවෙකනිස‍්සිතං -පෙ- අයං වුච‍්චති භික‍්ඛවෙ අසංඛතගාමී මග‍්ගො -පෙ- අනුසාසනීති.

481. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු කළ ... සම්මාවායාමය වඩයි. මහණෙනි, මේ නිවන්මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.

9. 2. 44.

9. 2. 44.

සම‍්මාසතිසුත‍්තං

සම්මාසති සූත්‍රය

482. කතමො ච භික‍්ඛවෙ අසංඛතගාමී මග‍්ගො: ඉධ භික‍්ඛවෙ භික‍්ඛු සම‍්මාසතිං භාවෙති විවෙකනිස‍්සිතං -පෙ- අයං වුච‍්චති භික‍්ඛවෙ අසංඛතගාමී මග‍්ගො -පෙ- අනුසාසනීති.

482. මහණෙනි, නිවන්මඟ කවරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු කළ ... සම්මාසතිය වඩයි. මහණෙනි, මේ නිවන් මඟැ යි කියනු ලැබේ. ... අනුසාසනා යි.

9. 2. 45.

9. 2. 45.

සම‍්මාසමාධිසුත‍්තං

සම්මාසමාධි සූත්‍රය

483. අසඞ‍්ඛතඤ‍්ච වො භික‍්ඛවෙ දෙසිස‍්සාමි අසඞ‍්ඛතගාමිඤ‍්ච මග‍්ගං. තං සුණාථ. කතමඤ‍්ච භික‍්ඛවෙ අසඞ‍්ඛතං: යො භික‍්ඛවෙ රාගක‍්ඛයො දොසක‍්ඛයො මොහක‍්ඛයො, ඉදං වුච‍්චති භික‍්ඛවෙ අසඞ‍්ඛතං. කතමො ච භික‍්ඛවෙ අසඞ‍්ඛතගාමී මග‍්ගො: ඉධ භික‍්ඛවෙ භික‍්ඛු සම‍්මාසමාධිං භාවෙති විවෙකනිස‍්සිතං විරාගනිස‍්සිතං නිරොධනිස‍්සිතං වොස‍්සග‍්ගපරිණාමිං, අයං වුච‍්චති භික‍්ඛවෙ අසංඛතගාමී මග‍්ගො.

483. මහණෙනි, තොපට නිවනත් නිවන්මඟත් දෙසන්නෙමි. එය අසවු. මහණෙනි, නිවන කවරේ ද යත්: මහණෙනි, යම් රාගක්‍ෂයයෙක් ද්වේෂක්‍ෂයයෙක් මෝහක්‍ෂයයෙක් වේ ද මහණෙනි, මේ නිවනැ යි කියනු ලැබේ. මහණෙනි, නිවන් මඟ කවරේ ද යත්: මහණෙනි, මෙහි මහණ විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණු සම්මාසමාධිය වඩයි. මහණෙනි, මේ නිවන්මඟැ යි කියනු ලැබේ.

ඉති ඛො භික‍්ඛවෙ දෙසිතං වො මයා අසඞ‍්ඛතං, දෙසිතො අසඞ‍්ඛතගාමී මග‍්ගො. යං භික‍්ඛවෙ සත්‍ථාරා කරණීයං සාවකානං හිතෙසිනා අනුකම‍්පකෙන, අනුකම‍්පං උපාදාය. කතං වො තං මයා. එතානි භික‍්ඛවෙ රුක‍්ඛමූලානි, එතානි සුඤ‍්ඤාගාරානි. ඣායථ භික‍්ඛවෙ, මා පමාදත්‍ථ, මා පච‍්ඡා විප‍්පටිසාරිනො අහුවත්‍ථ. අයං වො අම‍්හාකං අනුසාසනීති.

මහණෙනි, මෙසේ මවිසින් නිවන දෙසන ලදි. නිවන්මඟ දෙසන ලදි. මහණෙනි, සව්වන්ට හිතවැඩ කැමති අනුකම්පා කරන ශාස්තෘවරයකු විසින් අනුකම්පාව නිසා යමක් කටයුතු නම් එය මවිසින් තොපට කරන ලදි. මහණෙනි, තෙල රුක්මුල් ඇත. තෙල ශූන්‍යාගාර ඇත. මහණෙනි, ධ්‍යාන කරවු. නහමක් පමා වවු. පසුව නහමක් විපිළිසර ඇත්තෝ වවු. මේ තොපට අපගේ අනුශාසනා යි.

9. 2. 46-101.

9. 2. 46. - 106

අන‍්තසුත‍්තානි

අන්ත සූත්‍ර සූත්‍රය

484-539. අන‍්තඤ‍්ච වො භික‍්ඛවෙ දෙසිස‍්සාමි අන‍්තගාමිඤ‍්ච මග‍්ගං. තං සුණාථ. කතමඤ‍්ච භික‍්ඛවෙ අන‍්තං -පෙ- අනුසාසනීති.(යථා අසඞ‍්ඛතං තථා විත්‍ථාරෙතබ‍්බං).

484-539. මහණෙනි, තොපට (තෘෂ්ණාවේ කෙළවර වූ) නිවනත් නිවන් මඟත් දෙසන්නෙමි. එය අසවු. මහණෙනි, නිවන කවරේ ද යත්: ... අනුශාසනා යි. (අසඞ්ඛත වාරය යම්සේ නම් එසේ විස්තර කට යුතු යි.)

9. 2. 102-157.

9. 2. 102-157.

අනාසවසුත‍්තානි

අනාසව සූත්‍ර

540-595. අනාසවඤ‍්ච වො භික‍්ඛවෙ දෙසිස‍්සාමි අනාසවගාමිඤ‍්ච මග‍්ගං. -පෙ- අනුසාසනීති.

540-595. මහණෙනි, තොපට (ආස්‍රව රහිත ධර්‍මය වූ) නිවනත් නිවන් මඟත් දෙසන්නෙමි. ... අනුශාසනා යි.

9. 2. 158-213.

9. 2. 158-213.

සච‍්චසුත‍්තානි

සච්ච සූත්‍ර

596-651. සච‍්චඤ‍්ච වො භික‍්ඛවෙ දෙසිස‍්සාමි සච‍්චගාමිඤ‍්ච මග‍්ගං. -පෙ- අනුසාසනීති.

596-651. මහණෙනි, තොපට (පරමාර්‍ත්‍ථ සත්‍යවූ) නිවනත් නිවන් මඟත් දෙසන්නෙමි. ... අනුශාසනා යි.

9. 2. 214-269.

9. 2. 214-269.

පාරසුත‍්තානි

පාර සූත්‍ර

652-707. පාරඤ‍්ච වො භික‍්ඛවෙ දෙසිස‍්සාමි පාරගාමිඤ‍්ච මග‍්ගං -පෙ- අනුසාසනීති.

652-707. මහණෙනි, තොපට (සසර පර තෙර වූ) නිවනත් නිවන් මඟත් දෙසන්නෙමි. ... අනුශාසනා යි.

9. 2. 270-325.

9. 2. 270-325.

නිපුණසුත‍්තානි

නිපුණ සූත්‍ර

708-763. නිපුණඤ‍්ච වො භික‍්ඛවෙ දෙසිස‍්සාමි නිපුණගාමිඤ‍්ච මග‍්ගං -පෙ- අනුසාසනීති.

708-763. මහණෙනි, තොපට (සියුම් ධර්‍මයවූ) නිවනත් නිවන්මඟත් දෙසන්නෙමි. ... අනුශාසනා යි.

9. 2. 326-381.

9. 2. 326-381.

සුදුද‍්දසසුත‍්තානි

සුදුද්දස සූත්‍ර

764-819. සුදුද‍්දසඤ‍්ච වො භික‍්ඛවෙ දෙසිස‍්සාමි සුදුද‍්දසගාමිඤ‍්ච මග‍්ගං -පෙ- අනුසාසනීති.

764-819. මහණෙනි, තොපට (දක්නට ඉතා අපහසු ධර්‍මය වූ) නිවනත් නිවන්මඟත් දෙසන්නෙමි. ... අනුශාසනා යි.

9. 2. 382-437.

9. 2. 382-437.

අජරසුත‍්තානි

අජර සූත්‍ර

820-875. අජරඤ‍්ච වො භික‍්ඛවෙ දෙසිස‍්සාමි අජරගාමිඤ‍්ච මග‍්ගං -පෙ- අනුසාසනීති.

820-875. මහණෙනි, තොපට (ජරාවෙන් දැදුරු නොවන ධර්‍මය වූ) නිවනත් නිවන් මඟත් දෙසන්නෙමි. ... අනුශාසනා යි.

9. 2. 438-493.

9. 2. 438-493.

ධුවසුත‍්තානි

ධුව සූත්‍ර

876-931. ධුවඤ‍්ච වො භික‍්ඛවෙ දෙසිස‍්සාමි ධුවගාමිඤ‍්ච මග‍්ගං -පෙ- අනුසාසනීති.

876-931. මහණෙනි, තොපට (ස්ථීර ධර්‍මය වූ) නිවනත් නිවන්මඟත් දෙසන්නෙමි. ... අනුශාසනා යි.

9. 2. 494-549.

9. 2. 494-549.

අපලොකිතසුත‍්තානි

අපලෝකිත සූත්‍ර

932-987. අපලොකිතඤ‍්ච වො භික‍්ඛවෙ දෙසිස‍්සාමි අපලොකිත ගාමිඤ‍්ච මග‍්ගං -පෙ- අනුසාසනීති.

932-987. මහණෙනි, තොපට (නොනැසෙන ධර්‍මය වූ) නිවනත් නිවන්මඟත් දෙසන්නෙමි. ... අනුශාසනා යි.

9. 2. 550-605.

9. 2. 550-605.

අනිදස‍්සනසුත‍්තානි

අනිදස්සන සූත්‍ර

988-1043. අනිදස‍්සනඤ‍්ච වො භික‍්ඛවෙ දෙසිස‍්සාමි අනිදස‍්සනගාමිඤ‍්ච මග‍්ගං -පෙ- අනුසාසනීති.

988-1043. මහණෙනි, තොපට (ඇසින් නොදැක්කහැකි ධර්‍මය වූ) නිවනත් නිවන්මඟත් දෙසන්නෙමි. ... අනුශාසනා යි.

9. 2. 606-661.

9. 2. 606-661.

නිප‍්පපඤ‍්චසුත‍්තානි

නිප්පපඤ්ච සූත්‍ර

1044-1099. නිප‍්පපඤ‍්චඤ‍්ච වො භික‍්ඛවෙ දෙසිස‍්සාමි නිප‍්පපඤ‍්ච ගාමිඤ‍්ච මග‍්ගං -පෙ- අනුසාසනීති.

1044-1099. මහණෙනි, තොපට (තෘෂ්ණාදි ප්‍රපඤ්ච රහිත ධර්‍මය වූ) නිවනත් නිවන්මඟත් දෙසන්නෙමි. ... අනුශාසනා යි.

9. 2. 662-717.

9. 2. 662-717.

සන‍්තසුත‍්තානි

සන්ත සූත්‍ර

1100-1155. සන‍්තඤ‍්ච වො භික‍්ඛවෙ දෙසිස‍්සාමි සන‍්තගාමිඤ‍්ච මග‍්ගං -පෙ- අනුසාසනීති.

1100-1155. මහණෙනි, තොපට (ශාන්ත ධර්‍මය වූ) නිවනත් නිවන් මඟත් දෙසන්නෙමි. ... අනුසාසනා යි.

9. 2. 718-773.

9. 2. 718-773.

අමතසුත‍්තානි

අමත සූත්‍ර

1156-1211. අමතඤ‍්ච වො භික‍්ඛවෙ දෙසිස‍්සාමි අමතගාමිඤ‍්ච මග‍්ගං -පෙ- අනුසාසනීති.

1156-1211. මහණෙනි, තොපට (මරණ රහිත ධර්‍මය වූ) නිවනත් නිවන් මඟත් දෙසන්නෙමි. ... අනුසාසනා යි.

9. 2. 774-829.

9. 2. 774-829.

පණීතසුත‍්තානි

පණීත සූත්‍ර

1212-1267. පණීතඤ‍්ච වො භික‍්ඛවෙ දෙසිස‍්සාමි පණීතගාමිඤ‍්ච මග‍්ගං -පෙ- අනුසාසනීති.

1212-1267. මහණෙනි, තොපට (උතුම් ධර්‍මය වූ) නිවනත් නිවන් මඟත් දෙසන්නෙමි. ... අනුසාසනා යි.

9. 2. 830-885.

9. 2. 830-885.

සිවසුත‍්තානි

සිව සූත්‍ර

1268-1323. සිවඤ‍්ච වො භික‍්ඛවෙ දෙසිස‍්සාමි සිවගාමිඤ‍්ච මග‍්ගං -පෙ- අනුසාසනීති.

1268-1323. මහණෙනි, තොපට (භය රහිත ධර්‍මය වූ) නිවනත් නිවන් මඟත් දෙසන්නෙමි. ... අනුසාසනා යි.

9. 2. 886-941.

9. 2. 886-941.

ඛෙමසුත‍්තානි

ඛේම සූත්‍ර

1324-1379. ඛෙමඤ‍්ච වො භික‍්ඛවෙ දෙසිස‍්සාමි ඛෙමගාමිඤ‍්ච මග‍්ගං -පෙ- අනුසාසනීති.

1324-1379. මහණෙනි, තොපට (උපද්‍රව රහිත ධර්‍මය වූ) නිවනත් නිවන් මඟත් දෙසන්නෙමි. ... අනුසාසනා යි.

9. 2. 942-997.

9. 2. 942-997.

තණහක‍්ඛයසුත‍්තානි

තණ්හක්ඛය සූත්‍ර

1380-1435. තණහක‍්ඛයඤ‍්ච වො භික‍්ඛවෙ දෙසිස‍්සාමි තණ‍්හක‍්ඛයගාමිඤ‍්ච මග‍්ගං -පෙ- අනුසාසනීති.

1380-1435. මහණෙනි, තොපට (තෘෂ්ණාක්‍ෂය ධර්‍මය වූ) නිවනත් නිවන් මඟත් දෙසන්නෙමි. ... අනුසාසනා යි.

9. 2. 998-1053.

9. 2. 998-1053.

අච‍්ඡරියසුත‍්තානි

අච්ඡරිය සූත්‍ර

1436-1491. අච‍්ඡරියඤ‍්ච වො භික‍්ඛවෙ දෙසිස‍්සාමි අච‍්ඡරියගාමිඤ‍්ච මග‍්ගං -පෙ- අනුසාසනීති.

1436-1491. මහණෙනි, තොපට (ආශ‍්චර්‍ය්‍ය ධර්‍මය වූ) නිවනත් නිවන් මඟත් දෙසන්නෙමි. ... අනුසාසනා යි.

9. 2. 1054-1109.

9. 2. 1054-1109.

අබ‍්භූතසුත‍්තානි

අබ්භූත සූත්‍ර

1492-1547. අබ‍්භූතඤ‍්ච වො භික‍්ඛවෙ දෙසිස‍්සාමි අබ‍්භූතගාමිඤ‍්ච මග‍්ගං -පෙ- අනුසාසනීති.

1492-1547. මහණෙනි, තොපට (නොහටගත් ධර්‍මය වූ) නිවනත් නිවන් මඟත් දෙසන්නෙමි. ... අනුසාසනා යි.

9. 2. 1110-1165.

9. 2. 1110-1165.

අනීතිකසුත‍්තානි

අනීතික සූත්‍ර

1548-1603. අනීතිකඤ‍්ච වො භික‍්ඛවෙ දෙසිස‍්සාමි අනීතිකගාමිඤ‍්ච මග‍්ගං -පෙ- අනුසාසනීති.

1548-1603. මහණෙනි, තොපට (නිදුක් ධර්‍මය වූ) නිවනත් නිවන් මඟත් දෙසන්නෙමි. ... අනුසාසනා යි.

9. 2. 1166-1221.

9. 2. 1166-1221.

අනීතිකධම‍්මසුත‍්තානි

අනීතිකධම්ම සූත්‍ර

1604-1659. අනීතිකධම‍්මඤ‍්ච වො භික‍්ඛවෙ දෙසිස‍්සාමි අනීතිකධම‍්මගාමිඤ‍්ච මග‍්ගං -පෙ- අනුසාසනීති.

1604-1659. මහණෙනි, තොපට (නිදුක් ස්වභාව ධර්‍මය වූ) නිවනත් නිවන් මඟත් දෙසන්නෙමි. ... අනුසාසනා යි.

9. 2. 1222-1277.

9. 2. 1222-1277.

නිබ‍්බානසුත‍්තානි

නිබ්බාන සූත්‍ර

1660-1715. නිබ‍්බානඤ‍්ච වො භික‍්ඛවෙ දෙසිස‍්සාමි නිබ‍්බානගාමිඤ‍්ච මග‍්ගං -පෙ- අනුසාසනීති.

1660-1715. මහණෙනි, තොපට (තෘෂ්ණා රහිත ධර්‍මය වූ) නිවනත් නිවන් මඟත් දෙසන්නෙමි. ... අනුසාසනා යි.

9. 2. 1278-1333.

9. 2. 1278-1333.

අබ්‍යාපජ‍්ඣසුත‍්තානි

ආඛ්‍යපජ්ඣ සූත්‍ර

1716-1771. අබ්‍යාපජ‍්ඣඤ‍්ච වො භික‍්ඛවෙ දෙසිස‍්සාමි අබ්‍යාපජ‍්ඣගාමිඤ‍්ච මග‍්ගං -පෙ- අනුසාසනීති.

1716-1771. මහණෙනි, තොපට (දුක් රහිත ධර්‍මය වූ) නිවනත් නිවන් මඟත් දෙසන්නෙමි. ... අනුසාසනා යි.

9. 2. 1334-1389.

9. 2. 1334-1389.

විරාගසුත‍්තානි

විරාග සූත්‍ර

1772-1827. විරාගඤ‍්ච වො භික‍්ඛවෙ දෙසිස‍්සාමි විරාගගාමිඤ‍්ච මග‍්ගං -පෙ- අනුසාසනීති.

1772-1827. මහණෙනි, තොපට (විරාග ධර්‍මය වූ) නිවනත් නිවන් මඟත් දෙසන්නෙමි. ... අනුසාසනා යි.

9. 2. 1390-1445.

9. 2. 1390-1445.

සුද‍්ධිසුත‍්තානි

සුද්ධි සූත්‍ර

1828-1883. සුද‍්ධිඤ‍්ච වො භික‍්ඛවෙ දෙසිස‍්සාමි සුද‍්ධිගාමිඤ‍්ච මග‍්ගං -පෙ- අනුසාසනීති.

1828-1883. මහණෙනි, තොපට (පරමාර්‍ත්‍ථ ශුද්ධිය වූ) නිවනත් නිවන් මඟත් දෙසන්නෙමි. ... අනුසාසනා යි.

9. 2. 1446-1501.

9. 2. 1446-1501.

මුත‍්තිසුත‍්තානි

මුත්ති සූත්‍ර

1884-1939. මුත‍්තිඤ‍්ච වො භික‍්ඛවෙ දෙසිස‍්සාමි මුත‍්තිගාමිඤ‍්ච මග‍්ගං -පෙ- අනුසාසනීති.

1884-1939. මහණෙනි, තොපට (භවත්‍රයෙන් මිදීම වූ) නිවනත් නිවන් මඟත් දෙසන්නෙමි. ... අනුශාසනා යි.

9. 2. 1502-1557.

9. 2. 1502-1557.

අනාලයසුත‍්තානි

අනාලය සූත්‍ර

1940-1995. අනාලයඤ‍්ච වො භික‍්ඛවෙ දෙසිස‍්සාමි අනාලයගාමිඤ‍්ච මග‍්ගං -පෙ- අනුසාසනීති.

1940-1995. මහණෙනි, තොපට (කාමාලය රහිත ධර්‍මය වූ) නිවනත් නිවන් මඟත් දෙසන්නෙමි. ... අනුශාසනා යි.

9. 2. 1558-1613.

9. 2. 1558-1613.

දීපසුත‍්තානි

දීප සූත්‍ර

1996-2051. දීපඤ‍්ච වො භික‍්ඛවෙ දෙසිස‍්සාමි දීපගාමිඤ‍්ච මග‍්ගං -පෙ- අනුසාසනීති.

1996-2051. මහණෙනි, තොපට (පිහිට වන ධර්‍මය වූ) නිවනත් නිවන් මඟත් දෙසන්නෙමි. ... අනුශාසනා යි.

9. 2. 1614-1669.

9. 2. 1614-1669.

ලෙණසුත‍්තානි

ලෙණ සූත්‍ර

2052-2107. ලෙණඤ‍්ච වො භික‍්ඛවෙ දෙසිස‍්සාමි ලෙණගාමිඤ‍්ච මග‍්ගං -පෙ- අනුසාසනීති.

2052-2107. මහණෙනි, තොපට (ලෙන ධර්‍මය වූ) නිවනත් නිවන් මඟත් දෙසන්නෙමි. ... අනුශාසනා යි.

9. 2. 1670-1725.

9. 2. 1679-1725.

තාණසුත‍්තානි

තාණ සූත්‍ර

2108-2163. තාණඤ‍්ච වො භික‍්ඛවෙ දෙසිස‍්සාමි තාණගාමිඤ‍්ච මග‍්ගං -පෙ- අනුසාසනීති.

2108-2163. මහණෙනි, තොපට (රැකවරණ ධර්‍මය වූ) නිවනත් නිවන් මඟත් දෙසන්නෙමි. ... අනුශාසනා යි.

9. 2. 1726-1781.

9. 2. 1726-1781.

සරණසුත‍්තානි

සරණ සූත්‍ර

2164-2219. සරණඤ‍්ච වො භික‍්ඛවෙ දෙසිස‍්සාමි සරණගාමිඤ‍්ච මග‍්ගං -පෙ- අනුසාසනීති.

2164-2219. මහණෙනි, තොපට (බිය නසන ධර්‍මය වූ) නිවනත් නිවන් මඟත් දෙසන්නෙමි. ... අනුශාසනා යි.