යෙදුමෙන් කියවන්න

මෙඝසුත‍්තානි

සම්පූර්ණ පරිච්ඡේදය

1. 14. 29-32.

1. 14. 29-32.

මෙඝසුත‍්තානි

මේඝ සූත්‍ර

207-210. සෙය්‍යථාපි භික‍්ඛවෙ, ගිම‍්හානං පච‍්ඡිමෙ මාසෙ උග‍්ගතං රජොජල‍්ලං. තමෙනං මහාඅකාලමෙඝො ඨානසො අන‍්තරධාපෙති වූපසමෙති. එවමෙව ඛො භික‍්ඛවෙ, භික‍්ඛු අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං භාවෙන‍්තො අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං බහුලීකරොන‍්තො උප‍්පන‍්නුප‍්පන‍්නෙ පාපකෙ අකුසලෙ ධම‍්මෙ ඨානසො අන‍්තරධාපෙති වූපසමෙති. කථඤ‍්ච භික‍්ඛවෙ, භික‍්ඛු අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං භාවෙන‍්තො අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං බහුලීකරොන‍්තො උප‍්පන‍්නුප‍්පන‍්නෙ පාපකෙ අකුසලෙ ධම‍්මෙ ඨානසො අන‍්තරධාපෙති, වූපසමෙති: ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු සම‍්මාදිට‍්ඨිං භාවෙති -පෙ- සම‍්මාසමාධිං භාවෙති විවෙකනිස‍්සිතං විරාගනිස‍්සිතං නිරොධනිස‍්සිතං වොස‍්සග‍්ගපරිණාමිං. එවං ඛො භික‍්ඛවෙ, භික‍්ඛු අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං භාවෙන‍්තො අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං බහුලීකරොන‍්තො උප‍්පන‍්නුප‍්පන‍්නෙ පාපකෙ අකුසලෙ ධම‍්මෙ ඨානසො අන‍්තරධාපෙති වූපසමෙතීති.

207-210 මහණෙනි, යම්සේ ග්‍රීෂ්ම ඍතුවෙහි පැසුළුමස (ඇසළමස) උඩට නැගුනු ඒ මේ රජස්දැල්ල මහත් නොකල්වැස්සෙක් සහමුලින් අතුරුදහන් කෙරේ ද, සන්හිඳුවා ද; මහණෙනි, එසෙයින් ම මහණ තෙමේ අරීඅටඟිමඟ වඩන්නේ අරිඅටඟිමග බහුල කරන්නේ උපනුපන් ලාමක අකුසල් සහමුලින් අතුරුදන් කෙරෙයි. සන්හිඳුවයි. මහණෙනි, කෙසේ නම් මහණ අරීඅටඟිමඟ වඩන්නේ අරිඅටඟිමග බහුල කරන්නේ උපනුපන් ලාමක අකුසල් දහම් සහමුලින් අතුරුදන් කෙරේ ද, සන්හිඳුවා ද යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මෙසේ මහණ අරිඅටඟිමග වඩන්නේ අරිඅටඟිමග බහුල කරන්නේ උපනුපන් ලාමක අකුසල් දහම් සහමුලින් අතුරුදන් කෙරේ, සන්හිඳුවා යයි.

1. 14. 33-36.

1. 14. 33-36.

දුතියමෙඝසුත‍්තානි

දුතිය මේඝ සූත්‍ර

211-214. සෙය්‍යථාපි භික‍්ඛවෙ, උප‍්පන‍්නං මහාමෙඝං, තමෙනං මහාවාතො අන‍්තරායෙව අන‍්තරධාපෙති වූපසමෙති. එවමෙව ඛො භික‍්ඛවෙ, භික‍්ඛු අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං භාවෙන‍්තො අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං බහුලීකරොන‍්තො උප‍්පන‍්නුප‍්පන‍්නෙ පාපකෙ අකුසලෙ ධම‍්මෙ

211-214 මහණෙනි, යම්සේ උපන් ඒ මේ මහාමේඝය මහා වාතය අතරමග ම අතුරුදන් කෙරේ ද, සන්හිඳුවා ද, මහණෙනි, එසෙයින් ම මහණතෙමේ අරීඅටඟිමග වඩන්නේ අරීඅටඟිමග බහුල කරන්නේ උපනුපන් ලාමක අකුසල් දහම්

අන‍්තරායෙව අන‍්තරධාපෙති, වූපසමෙති. කථඤ‍්ච භික‍්ඛවෙ භික‍්ඛු අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං භාවෙන‍්තො අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං බහුලීකරොන‍්තො උප‍්පන‍්නුප‍්පන‍්නෙ පාපකෙ අකුසලෙ ධම‍්මෙ අන‍්තරායෙව අන‍්තරධාපෙති වූපසමෙති: ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු සම‍්මාදිට‍්ඨිං භාවෙති -පෙ- සම‍්මාසමාධිං භාවෙති විවෙකනිස‍්සිතං විරාගනිස‍්සිතං නිරොධනිස‍්සිතං වොස‍්සග‍්ගපරිණාමිං. එවං ඛො භික‍්ඛවෙ, භික‍්ඛු අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං භාවෙන‍්තො අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං බහුලීකරොන‍්තො උප‍්පන‍්නුප‍්පන‍්නෙ පාපකෙ අකුසලෙ ධම‍්මෙ අන‍්තරායෙව අන‍්තරධාපෙති වූපසමෙතීති.

අතරමග ම අතුරුදන් කෙරෙයි. සන්හිඳුවයි. මහණෙනි, කෙසේ නම් මහණ තෙමේ අරීඅටඟිමග වඩන්නේ අරීඅටඟිමග බහුල කරන්නේ උපනුපන් ලාමක අකුසල් දහම් අතරමගම අතුරුදන් කෙරේ ද, සන්හිඳුවා ද යත්: මහණෙනි, මෙහි මහණ තෙමේ විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණු සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මෙසේ මහණ තෙමේ අරීඅටඟිමඟ වඩන්නේ අරීඅටඟිමඟ බහුල කරන්නේ උපනුපන් ලාමක අකුසල්දහම් අතරමග ම අතුරුදන් කෙරේ ද, සන්හිඳුවා යයි.