8. දුතිය ආමකධඤ‍්ඤපෙය්‍යාලවග‍්ගො
8. දුතිය ආමකධඤ්ඤපෙය්‍යාල
12. 8. 1.
12. 8. 1.
පාණාතිපාතසුත‍්තං
පාණාතිපාත සූත්‍රය
3913. එවමෙව ඛො භික‍්ඛවෙ, අප‍්පකා තෙ සත‍්තා යෙ පාණාතිපාතා පටිවිරතා. අථ ඛො එතෙව බහුතරා සත‍්තා යෙ පාණාතිපාතා අප‍්පටිවිරතා. -පෙ- යොගො කරණීයොති.
3913. මහණෙනි, එසෙයින් ම යම් සත්‍වකෙනෙක් පණිවායෙන් වැළකුණාහු නම් ඔහු මඳයහ. වැලි යම් සත්‍වකෙනෙක් පණිවායෙන් නොවැළකුණාහු නම් මොහු ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
12. 8. 2.
12. 8. 2.
අදින‍්නාදානසුත‍්තං
අදින්නාදාන සූත්‍රය
3914. එවමෙව ඛො භික‍්ඛවෙ, අප‍්පකා තෙ සත‍්තා යෙ අදින‍්නාදානා පටිවිරතා. අථ ඛො එතෙව බහුතරා සත‍්තා යෙ අදින‍්නාදානා අප‍්පටිවිරතා -පෙ- යොගො කරණීයොති.
3914. මහණෙනි, එසෙයින් ම යම් සත්‍වකෙනෙක් අයිනාදනින් වැළකුණාහු නම් ඔහු මඳයහ. වැලි යම් සත්‍වකෙනෙක් අයිනාදනින් නො වැළකුණාහු නම් මොහු ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
12. 8. 3.
12. 8. 3.
කාමෙසුමිච‍්ඡාචාරසුත‍්තං
කාමෙසුමිච්ඡාචාර සූත්‍රය
3915. එවමෙව ඛො භික‍්ඛවෙ, අප‍්පකා තෙ සත‍්තා යෙ කාමෙසුමිච‍්ඡාචාරා පටිවිරතා. අථ ඛො එතෙව බහුතරා සත‍්තා යෙ කාමෙසුමිච‍්ඡාචාරා අප‍්පටිවිරතා -පෙ- යොගො කරණීයොති.
3915. මහණෙනි, එසෙයින් ම යම් සත්‍වකෙනෙක් කාමයෙහි මිසහසරින් වැළකුණාහු නම් ඔහු මඳයහ. වැලි යම් සත්‍ව කෙනෙක් කාමයෙහි මිසහසරින් නො වැළකුණාහු නම් මොහු ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
12. 8. 4.
12. 8. 4.
මුසාවාදසුත‍්තං
මුසාවාද සූත්‍රය
3916. එවමෙව ඛො භික‍්ඛවෙ, අප‍්පකා තෙ සත‍්තා යෙ මුසාවාදා පටිවිරතා. අථ ඛො එතෙව බහුතරා සත‍්තා යෙ මුසාවාදා අප‍්පටිවිරතා -පෙ- යොගො කරණීයොති.
3916. මහණෙනි, එසෙයින් ම යම් සත්‍ව කෙනෙක් මුසවායෙන් වැළකුණාහු නම් ඔහු මඳයහ. වැලි යම් සත්‍ව කෙනෙක් මුසවායෙන් නො වැළකුණාහු නම් මොහු ම ඉබොහෝහ. ... වීර්‍ය්‍ය කටයුතු යි.
12. 8. 5.
12. 8. 5.
පිසුණවාචාසුත‍්තං
පිසුණවාචා සූත්‍රය
3917. එවමෙව ඛො භික‍්ඛවෙ, අප‍්පකා තෙ සත‍්තා යෙ පිසුනාය වාචාය පටිවිරතා. අථ ඛො එතෙව බහුතරා සත‍්තා යෙ පිසුනාය වාචාය අප‍්පටිවිරතා -පෙ- යොගො කරණීයොති.
3917. මහණෙනි, එසෙයින් ම යම් සත්‍වකෙනෙක් පිසුණුබසින් වැළකුණාහු නම් ඒ සත්‍වයෝ මඳයහ. වැලි යම් සත්‍වකෙනෙක් පිසුණුබසින් නො වැළකුණාහු නම් මේ සත්‍වයෝ ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
12. 8. 6.
12. 8. 6.
ඵරුසවාචාසුත‍්තං
ඵරුසවාචා සූත්‍රය
3918. එවමෙව ඛො භික‍්ඛවෙ, අප‍්පකා තෙ සත‍්තා යෙ ඵරුසාය වාචාය පටිවිරතා. අථ ඛො එතෙව බහුතරා සත‍්තා යෙ ඵරුසාය වාචාය අප‍්පටිවිරතා -පෙ- යොගො කරණීයොති.
3918. මහණෙනි, එසෙයින් ම යම් සත්‍වකෙනෙක් රළුබසින් වැළකුණාහු නම් ඒ සත්‍වයෝ මඳයහ. යළි යම් සත්‍ව කෙනෙක් රළුබසින් නො වැළකුණාහු නම් මේ සත්‍වයෝ ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
12. 8. 7.
12. 8. 7.
සම‍්ඵප‍්පලාපසුත‍්තං
සම්ඵප්පලාප සූත්‍රය
3919. එවමෙව ඛො භික‍්ඛවෙ, අප‍්පකා තෙ සත‍්තා යෙ සම‍්ඵප‍්පලාපා පටිවිරතා. අථ ඛො එතෙව බහුතරා සත‍්තා යෙ සම‍්ඵප‍්පලාපා අප‍්පටිවිරතා -පෙ- යොගො කරණීයොති.
3919. මහණෙනි, එසෙයින් ම යම් සත්‍ව කෙනෙක් හිස්බසින් වැළකුණාහු නම් ඔහු මඳයහ. වැලි යම් සත්‍ව කෙනෙක් හිස්බසින් නො වැළකුණාහු නම් මොහු ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
12. 8. 8.
12. 8. 8.
බීජගාමසුත‍්තං
බීජගාම සූත්‍රය
3920. එවමෙව ඛො භික‍්ඛවෙ, අප‍්පකා තෙ සත‍්තා යෙ බීජගාමභූතගාමසමාරම‍්භා පටිවිරතා. අථ ඛො එතෙව බහුතරා සත‍්තා යෙ බීජගාමභූතගාමසමාරම‍්භා අප‍්පටිවිරතා -පෙ- යොගො කරණීයොති.
3920. මහණෙනි, එසෙයින් ම යම් සත්‍ව කෙනෙක් ගස්තුරුලිය කලකුරුවීමෙන් වැළකුණාහු නම් ඔහු මඳයහ. වැලි යම් සත්‍ව කෙනෙක් ගස්තුරුලිය කලකුරුවීමෙන් නොවැළකුණාහු නම් මොහු ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
12. 8. 9.
12. 8. 9.
විකාලභොජනසුත‍්තං
විකාලභොජන සූත්‍රය
3921. එවමෙව ඛො භික‍්ඛවෙ, අප‍්පකා තෙ සත‍්තා යෙ විකාලභොජනා පටිවිරතා. අථ ඛො එතෙව බහුතරා සත‍්තා යෙ විකාලභොජනා අප‍්පටිවිරතා -පෙ- යොගො කරණීයොති.
3921. මහණෙනි, එසෙයින් ම යම් සත්‍වකෙනෙක් විකල් බොජුනෙන් වැළකුණාහු නම් ඔහු මඳයහ. වැලි යම් සත්‍ව කෙනෙක් විකල් බොජුනෙන් නො වැළකුණාහු නම් මොහු ම ඉබොහෝහ. ... වීර්‍ය්‍ය කටයුතු යි.
12. 8. 10.
12. 8. 10.
විලෙපනසුත‍්තං
විලේපන සූත්‍රය
3922. එවමෙව ඛො භික‍්ඛවෙ, අප‍්පකා තෙ සත‍්තා යෙ මාලාගන්‍ධවිලෙපනධාරණමණ‍්ඩනවිභූසනට‍්ඨානා පටිවිරතා. අථ ඛො එතෙව බහුතරා සත‍්තා යෙ මාලාගන්‍ධවිලෙපනධාරණමණ‍්ඩනවිභූසනට‍්ඨානා අප‍්පටිවිරතා -පෙ- යොගො කරණීයොති.
3922. මහණෙනි, එසෙයින් ම යම් සත්‍ව කෙනෙක් මල්ගඳ විලෙවුන් දැරුමට අඩු තැන් පිරවුමට සැරසුමට හේතු වූ කරුණින් වැළකුණාහු නම් ඔහු මඳයහ. වැලි යම් සත්‍වකෙනෙක් මල්ගඳ විලෙවුන් දැරුමට අඩුතැන් පිරවුමට හේතු වූ කරුණින් නො වැළකුණාහු නම් මොහු ම ඉබොහෝහ. ... වීර්‍ය්‍ය කට යුතු යි.
දුතිය ආමකධඤ‍්ඤපෙය්‍යාලවග‍්ගො අට‍්ඨමො.
අටවැනි දුතිය ආමකධඤ්ඤපෙය්‍යාල වර්‍ග යි.
තත්‍රුද‍්දානං:
එහි සූත්‍රනාමාවලිය:
පාණං අදින‍්නං කාමෙසු මුසාපෙසුඤ‍්ඤ ඵරුසා, සම‍්ඵප‍්පලාපං බීජඤ‍්ච විකාලො ච විලෙපන‍්ති.
පාණාතිපාත, අදින්නාදාන, කාමෙසුමිච්ඡාචාර, මුසාවාද, පිසුණාවාචා, ඵරුසාවාචා, සම්ඵප්පලාප, බීජගාම, විකාලභොජන, විලේපන යි සූත්‍ර දසයෙකි යි.