9. තතිය ආමකධඤ්ඤපෙය්යාලවග්ගො
9. තතිය ආමකධඤ්ඤ පෙය්යාල වර්ගය
12. 9. 1.
12. 9. 1.
නච්චගීතසුත්තං
නච්චගීත සූත්රය
3923. එවමෙව ඛො භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ නච්චගීතවාදිතවිසූකදස්සනා පටිවිරතා. අථ ඛො එතෙව බහුතරා සත්තා යෙ නච්චගීතවාදිතවිසූකදස්සනා අප්පටිවිරතා. -පෙ- යොගො කරණීයොති.
3923. මහණෙනි, එසෙයින් ම යම් සත්වකෙනෙක් නැටුමෙන් ගැයුමෙන් වැයුමෙන් විසුළු දස්නෙන් වැළකුණාහු නම් ඔහු මඳයහ. වැලි යම් සත්වකෙනෙක් නැටුමෙන් ගැයුමෙන් වැයුමෙන් විසුළු දස්නෙන් නො වැළකුණාහු නම් මොහු ම ඉබොහෝහ. ... වීර්ය්ය කටයුතු යි.
12. 9. 2.
12. 9. 2.
උච්චාසයනසුත්තං
උච්චාසයන සූත්රය
3924. එවමෙව ඛො භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ උච්චාසයනමහාසයනා පටිවිරතා. අථ ඛො එතෙව බහුතරා සත්තා යෙ උච්චාසයනමහාසයනා අප්පටිවිරතා -පෙ- යොගො කරණීයොති.
3924. මහණෙනි, එසෙයින් ම යම් සත්වකෙනෙක් උසසුන් මහ අස්නෙන් වැළකුණාහු නම් ඒ සත්වයෝ මඳයහ. වැලි යම් සත්වකෙනෙක් උසසුන් මහ අස්නෙන් නො වැළකුණාහු නම් මේ සත්වයෝ ම ඉබොහෝහ ... වීර්ය්ය කටයුතු යි.
12. 9. 3.
12. 9. 3.
ජාතරූපසුත්තං
ජාතරූප සූත්රය
3925. එවමෙව ඛො භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ ජාතරූපරජතපටිග්ගහණා පටිවිරතා. අථ ඛො එතෙව බහුතරා සත්තා යෙ ජාතරූපරජතපටිග්ගහණා අප්පටිවිරතා -පෙ- යොගො කරණීයොති.
3925. මහණෙනි, එසෙයින් ම යම් සත්ව කෙනෙක් රන්රිදී මසුකහවණු පිළිගැනුමෙන් වැළකුණාහු නම් ඒ සත්වයෝ මඳය හ. වැලි යම් සත්ව කෙනෙක් රන්රිදී මසුකහවණු පිළිගැනුමෙන් නො වැළකුණාහු නම් මේ සත්වයෝ ම ඉබොහෝහ ... වීර්ය්ය කටයුතු යි.
12. 9. 4.
12. 9. 4.
ආමකධඤ්ඤසුත්තං
ආමකධඤ්ඤ සූත්රය
3926. එවමෙව ඛො භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ ආමකධඤ්ඤපටිග්ගහණා පටිවිරතා. අථ ඛො එතෙව බහුතරා සත්තා යෙ ආමකධඤ්ඤපටිග්ගහණා අප්පටිවිරතා -පෙ- යොගො කරණීයොති.
3926. මහණෙනි, එසෙයින් ම යම් සත්වකෙනෙක් අමුධාන්ය පිළිගැනුමෙන් වැළකුණාහු නම් ඔහු මඳයහ. වැළි යම් සත්ව කෙනෙක් අමුධාන්ය පිළිගැනුමෙන් නො වැළකුණාහු නම් මොහු ම ඉබොහෝහ. ... වීර්ය්ය කටයුතු යි.
12. 9. 5.
12. 9. 5.
ආමකමංසසුත්තං
ආමකමංස සූත්රය
3927. එවමෙව ඛො භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ ආමකමංසපටිග්ගහණා පටිවිරතා. අථ ඛො එතෙව බහුතරා සත්තා යෙ ආමකමංසපටිග්ගහණා අප්පටිවිරතා -පෙ- යොගො කරණීයොති.
3927. මහණෙනි, එසෙයින් ම යම් සත්වකෙනෙක් අමුමස් පිළිගැන්මෙන් වැළකුණාහු නම් ඔහු මඳයහ. වැලි යම් සත්ව කෙනෙක් අමුමස් පිළිගැන්මෙන් නො වැළකුණාහු නම් මොහු ම ඉබොහෝහ ... වීර්ය්ය කටයුතු යි.
12. 9. 6.
12. 9. 6.
කුමාරිකසුත්තං
කුමාරික සූත්රය
3928. එවමෙව ඛො භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ ඉත්ථිකුමාරිකපටිග්ගහණා පටිවිරතා. අථ ඛො එතෙව බහුතරා සත්තා යෙ ඉත්ථිකුමාරිකපටිග්ගහණා අප්පටිවිරතා -පෙ- යොගො කරණීයොති.
3928. මහණෙනි, එසෙයින් ම යම් සත්වකෙනෙක් (විවාහක) ඉතිරි (අවිවාහක) කුමරියන් පිළිගැනුමෙන් වැළකුණාහු නම් ඔහු මඳයහ. වැලි යම් සත්ව කෙනෙක් ඉතිරිකුමරියන් පිළිගැනුමෙන් නො වැළකුණාහු නම් මොහු ම ඉබොහෝහ ... වීර්ය්ය කට යුතුයි.
12. 9. 7.
12. 9. 7.
දාසිදාසසුත්තං
දාසිදාස සූත්රය
3929. එවමෙව ඛො භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ දාසිදාසපටිග්ගහණා පටිවිරතා අථ ඛො එතෙව බහුතරා සත්තා යෙ දාසිදාසපටිග්ගහණා අප්පටිවිරතා -පෙ- යොගො කරණීයොති.
3929. මහණෙනි, එසෙයින් ම යම් සත්ව කෙනෙක් දැසිදසුන් පිළිගැනුමෙන් වැළකුණාහු නම් ඔහු මඳයහ. වැලි යම් සත්ව කෙනෙක් දැසිදසුන් පිළිගැනුමෙන් නො වැළකුණාහු නම් මොහු ම ඉබොහෝහ ... වීර්ය්ය කටයුතු යි.
12. 9. 8.
12. 9. 8.
අජෙළකසුත්තං
අජෙළක සූත්රය
3930. එවමෙව ඛො භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ අජෙළකපටිග්ගහණා පටිවිරතා. අථ ඛො එතෙව බහුතරා සත්තා යෙ අජෙළකපටිග්ගහණා අප්පටිවිරතා -පෙ- යොගො කරණීයොති.
3930. මහණෙනි, එසෙයින් ම යම් කෙනෙක් එළුතිරෙළුන් පිළිගැන්මෙන් වැළකුණාහු නම් ඒ සත්වයෝ මඳයහ. යළි යම් කෙනෙක් එළුතිරෙළුන් පිළිගැන්මෙන් නො වැළකුණාහු නම් මේ සත්වයෝ ම ඉබොහෝහ ... වීර්ය්ය කටයුතු යි.
12. 9. 9.
12. 9. 9.
කුක්කුටසූකරසුත්තං
කුක්කුට සූකර සූත්රය
3931. එවමෙව ඛො භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ කුක්කුටසූකරපටිග්ගහණා පටිවිරතා. අථ ඛො එතෙව බහුතරා සත්තා යෙ කුක්කුටසූකරපටිග්ගහණා අප්පටිවිරතා -පෙ- යොගො කරණීයොති.
3931. මහණෙනි, එසෙයින් ම යම් කෙනෙක් කුකුළුන් හූරන් පිළිගැන්මෙන් වැළකුණාහු නම් ඒ සත්වයෝ මඳය හ. යළි යම් කෙනෙක් කුකුළුන් හා හූරන් පිළිගැන්මෙන් නො වැළකුණාහු නම් මේ සත්වයෝ ම ඉබොහෝහ ... වීර්ය්ය කටයුතු යි.
12. 9. 10.
12. 9. 10.
වළවාසුත්තං
වළවා සූත්රය
3932. එවමෙව ඛො භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ හත්ථිගවාස්සවළවාපටිග්ගහණා පටිවිරතා. අථ ඛො එතෙව බහුතරා සත්තා යෙ හත්ථිගවාස්සවළවාපටිග්ගහණා අප්පටිවිරතා -පෙ- යොගො කරණීයොති.
3932. මහණෙනි, එසෙයින් ම යම් කෙනෙක් ඇතුන් ගෙරින් අසුන් වෙළඹුන් පිළිගැන්මෙන් වැළකුණාහු නම් ඒ සත්වයෝ මඳයහ. වැළි යම් කෙනෙක් ඇතුන් ගෙරින් අසුන් වෙළඹුන් පිළිගැන්මෙන් නො වැළකුණාහු නම් මේ සත්වයෝ ම ඉබොහෝහ ... වීර්ය්ය කටයුතු යි.
තතිය ආමකධඤ්ඤපෙය්යාලවග්ගො නවමො.
නවවැනි තතිය ආමකධඤ්ඤ පෙය්යාල වර්ග යි.
තත්රුද්දානං:
එහි සූත්රනාමාවලිය:
නච්චුච්චාසයනරජතා ධඤ්ඤං මංසං කුමාරිකං, දාසිදාසාජෙළකා ච කුක්කුටවළවෙහි චාති.
නච්චගීත, උච්චාසයන, ජාතරූප, ආමකධඤ්ඤ, ආමකමංස, කුමාරික, දාසිදාස, අජෙළක යන සූත්ර අට හා කුක්කුට සුකර වාළවා සූත්ර දෙක යි සූත්ර දශයෙකි.