උප‍්පාදසුත‍්තං
4. 6. 9.
4. 6. 9.
උප‍්පාදසුත‍්තං
උප්පාද සූත්‍රය
1743. සාවත්‍ථියං:
1743. සැවැත්නුවර:
පඤ‍්චිමානි භික‍්ඛවෙ, ඉන්‍ද්‍රියානි, භාවිතානි බහුලීකතානි අනුප‍්පන‍්නානි උප‍්පජ‍්ජන‍්ති, නාඤ‍්ඤත්‍ර තථාගතස‍්ස පාතුභාවා අරහතො සම‍්මාසම‍්බුද‍්ධස‍්ස. කතමානි පඤ‍්ච: සද‍්ධින්‍ද්‍රියං, විරියින්‍ද්‍රියං, සතින්‍ද්‍රියං, සමාධින්‍ද්‍රියං, පඤ‍්ඤින්‍ද්‍රියං. ඉමානි ඛො භික‍්ඛවෙ, පඤ‍්චින්‍ද්‍රියානි භාවිතානි බහුලීකතානි අනුප‍්පන‍්නානි උප‍්පජ‍්ජන‍්ති, නාඤ‍්ඤත්‍ර තථාගතස‍්ස පාතුභාවා අරහතො සම‍්මාසම‍්බුද‍්ධස‍්සාති.
මහණෙනි, මේ පසිඳුරෝ වඩන ලදහු බහුල කරන ලදහු තථාගත අර්‍හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පහළවීමෙන් අන් කල්හි නූපන්නාහු නූපදිති. කවර පසිඳුරෝ ද යත්: සද්ධින්‍ද්‍රිය විරියින්‍ද්‍රිය සතින්‍ද්‍රිය සමාධින්‍ද්‍රිය පඤ්ඤින්‍ද්‍රිය යි. මහණෙනි, මේ පසිඳුරෝ වඩන ලදහු බහුල කරන ලදහු තථාගත අර්‍හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පහළවීමෙන් අන් කල්හි නූපන්නාහු නූපදිත් යි.
4. 6. 10.
4. 6. 10.
දුතිය උප‍්පාදසුත‍්තං
දුතිය උප්පාද සූත්‍රය
1744. සාවත්‍ථියං:
1744. සැවැත්නුවර:
පඤ‍්චිමානි භික‍්ඛවෙ, ඉන්‍ද්‍රියානි භාවිතානි බහුලීකතානි අනුප‍්පන‍්නානි උප‍්පජ‍්ජන‍්ති නාඤ‍්ඤත්‍ර සුගතවිනයා. කතමානි පඤ‍්ච: සද‍්ධින්‍ද්‍රියං, විරියින්‍ද්‍රියං, සතින්‍ද්‍රියං, සමාධින්‍ද්‍රියං, පඤ‍්ඤින්‍ද්‍රියං. ඉමානි ඛො භික‍්ඛවෙ, පඤ‍්චින්‍ද්‍රියානි භාවිතානි බහුලීකතානි අනුප‍්පන‍්නානි උප‍්පජ‍්ජන‍්ති, නාඤ‍්ඤත්‍ර සුගතවිනයාති.
මහණෙනි, මේ පසිඳුරෝ වඩන ලදහු බහුල කරන ලදහු බුදුසස්නෙන් අන් තන්හි නූපන්නාහු නූපදිති. කවර පසිඳුරෝද යත්: සද්ධින්‍ද්‍රිය විරියින්‍ද්‍රිය සතින්‍ද්‍රිය සමාධින්‍ද්‍රිය පඤ්ඤින්‍ද්‍රිය යි. මහණෙනි, මේ පසිඳුරෝ වඩන ලදහු බහුල කරන ලදහු බුදුසස්නෙන් අන් තන්හි නූපන්නාහු නූපදිති යි.
සූකරඛතවග‍්ගො ඡට‍්ඨො.
සවැනි සූකරඛත වර්‍ග යි.
තත්‍රුද‍්දානං:
එහි සූත්‍රනාමාවලිය:
සාලා මල‍්ලකං සෙඛො ච පදං සාරං පතිට‍්ඨිතං බ්‍රහ‍්මා සූකරඛතඤ‍්ච උප‍්පාදෙ අපරෙ දුවෙති.
සාලා මල්ලක සේඛ පද සාර පතිට්ඨිත බ්‍රහ්ම සූකරඛත යි අටෙක. අනෙක් උප්පාද සූත්‍ර දෙකෙකැ යි දස සූත්‍රයෙකි යි.