ඡෙදනකාදි
ඡෙදනකාදි
ඡේදනකාදීහු
1. කති ඡෙදනකානි කති භෙදනකානි, කති උද්දාලනකානි කති අනඤ්ඤපාචිත්තියානි.
1. සූර්ය්යබන්ධු වූ බුදුරජුන් විසින් පණවන ලද ඡේදනක සිඛ කෙතෙක් ද, භේදනක සිඛ කෙතෙක් ද, උද්දාලනක සිඛ කෙතෙක් ද, අනේඤපචිතිසිඛ කෙතෙක් ද,
2. කති භික්ඛුසම්මුතියො කති සාමීචියො කති පරමානි, කති ජානන්ති පඤ්ඤත්තා බුද්ධෙනාදිච්චබන්ධුනා.
2. භික්ෂු සම්මුතිසිඛ කෙතෙක් ද, සාමීචිසිඛ කෙතෙක් ද, පරමසිඛ කෙතෙක් ද, ජානන්තිසිඛ කෙතෙක් ද යත්:
3. ඡ ඡෙදනකානි එකං භෙදනකං, එකං උද්දාලනකං චත්තාරි අනඤ්ඤපාචිත්තියානි.
3. සූර්ය්යබන්ධු වූ බුදුරජුන් විසින් පණවනලද ඡේදනකසිඛ සදෙනෙකැ, එක් භේදනක සිඛයෙකැ, එක් උද්දාලනක සිඛයෙකැ, අනඤ්ඤපචිතිසිඛ සතරෙකැ.
4. චතස්සො භික්ඛුසම්මුතියො සත්ත සාමීචියො චුද්දස පරමානි, සොළස ජානන්ති පඤ්ඤත්තා බුද්ධෙනාදිච්චබන්ධුනා.
4. භික්ෂුසම්මුතිසිඛ සතරෙකැ, සාමීචිසිඛ සතෙකැ, පරමසිඛ තුදුසෙකැ, ජානන්තිසිඛ සොළසෙකි.