යෙදුමෙන් කියවන්න

7. කොසියජාතකවණ‍්ණනා 470 අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

7. කොසියජාතකවණ‍්ණනා (470)

7. කෝසිය ජාතකය (470)

කොසියජාතකං සුධාභොජනජාතකෙ (ජා· 2.21.192 ආදයො) ආවි භවිස‍්සති.

කෝසිය ජාතකය සුධාභෝජන ජාතකයෙහි පෙනෙන්නේය.

කොසියජාතකවණ‍්ණනා සත‍්තමා.

8. මෙණ‍්ඩකපඤ‍්හජාතකවණ‍්ණනා (471)

8. මෙණ්ඩක ප්‍රශ්න ජාතකය (471)

මෙණ‍්ඩකපඤ‍්හජාතකං උමඞ‍්ගජාතකෙ (ජා· 2.22.590 ආදයො) ආවි භවිස‍්සති.

මෙණ්ඩක ප්‍රශ්නය උම්මග්ග ජාතකයෙහි පෙනෙන්නේය.

මෙණ‍්ඩකපඤ‍්හජාතකවණ‍්ණනා අට‍්ඨමා.