යෙදුමෙන් කියවන්න

2. නිද‍්දෙසවාරවණ‍්ණනා අට‍්ඨකථා

2. නිද්දේස වාර වර්ණනාව

එවං උද‍්දිට‍්ඨෙ හාරාදයො නිද‍්දිසිතුං “තත්‍ථ සඞ‍්ඛෙපතො”තිආදි ආරද‍්ධං. තත්‍ථ තත්‍ථාති තස‍්මිං උද‍්දෙසපාඨෙ. සඞ‍්ඛෙපතො නෙත‍්ති කිත‍්තිතාති සමාසතො නෙත‍්තිප‍්පකරණං කථිතං. හාරනයමූලපදානඤ‍්හි සරූපදස‍්සනං උද‍්දෙසපාඨෙන කතන‍්ති. එත්‍ථ ච හාරනයානං –

මෙසේ උදෙසූ කල්හි හාරාදිය නිර්දේශ කරන්නට තත්‍ථ සංඛෙපතො යන ආදිය ආරබ්ධය. එහි තත්‍ථ යනු ඒ උද්දේස පාඨයෙහිය. සංඛෙපතො නෙත්තිකිත්තිතා යනු කෙටියෙන් නෙත්තිප්පකරණය කියන ලදී යනුයි. හාර නය මූල පදයන්ගේ ස්වරූපය දැක්වීම උද්දේස පාඨයෙන් කරන ලදී. මෙහිදී ද නාරනයාදියේ :-

සාමඤ‍්ඤතො විසෙසෙන, පදත්‍ථො ලක‍්ඛණං කමො; එත‍්තාවතා ච හෙත්‍වාදී, වෙදිතබ‍්බා හි විඤ‍්ඤුනා.

සාමඤ්ඤතො විසෙසෙන පදත්‍ථො ලක්ඛණං කමො, එත්තාවතා ච හෙත්‍වාදී වෙදිතබ්බානි විඤ්ඤුනා

පදාර්ථය, ලක්‍ෂණය, ක්‍රමය හේත්‍වාදී ප්‍රමාණය, සාමාන්‍ය වශයෙන් ද විශේෂ වශයෙන් ද නුවණැත්තා විසින් දතයුතුය.

තෙසු අවිසෙසතො විසෙසතො ච හාරනයානං අත්‍ථො දස‍්සිතො. ලක‍්ඛණාදීසු පන අවිසෙසතො සබ‍්බෙපි හාරා නයා ච යථාක‍්කමං බ්‍යඤ‍්ජනත්‍ථමුඛෙන නවඞ‍්ගස‍්ස සාසනස‍්ස අත්‍ථසංවණ‍්ණනලක‍්ඛණා. විසෙසතො පන තස‍්ස තස‍්ස හාරස‍්ස නයස‍්ස ච ලක‍්ඛණං නිද‍්දෙසෙ එව කථයිස‍්සාම. කමාදීනි ච යස‍්මා නෙසං ලක‍්ඛණෙසු ඤාතෙසු විඤ‍්ඤෙය්‍යානි හොන‍්ති, තස‍්මා තානිපි නිද‍්දෙසතො පරතො පකාසයිස‍්සාම.

ඒවායින් අවිශේෂ වශයෙන් ද විශේෂ වශයෙන් ද හාර නය ආදියේ අර්ථය දක්වන ලදි. ලක්‍ෂණාදියෙහි වනාහි අවිශේෂ වශයෙන් සියලුම හාරයෝ ද න්‍යායයෝ ද පිළිවෙලින් ව්‍යඤ්ජනාර්ථ මුඛයෙන් නවංග සාසනයේ අර්ථ සංවර්ණන ලක්‍ෂණයයි. විශේෂ වශයෙන් වනාහි ඒ ඒ හාරයේ ද න්‍යායයේ ද ලක්‍ෂණ නිද්දේසයේදීම ප්‍රකාශ කරන්නෙමු. ක්‍රමාදිය ද යම්හෙයකින් ඒවායේ ලක්‍ෂණ දත්කල්හි දැනගත යුතු වෙත්. එහෙයින් ඒවා ද නිද්දේසයට පසු ප්‍රකාශ කරන්නෙමු.