යෙදුමෙන් කියවන්න

1. ගන්‍ධබ‍්බවග‍්ගො අට‍්ඨකථා

1. ගන්ධබ්බ වර්ගය

1-22. සුද‍්ධික සුත‍්තාදිවණ‍්ණනා

1-22. සුද්ධික ආදි සූත්‍ර වර්ණනා

ගන්‍ධබ‍්බකායසංයුත‍්තෙ මූලගන්‍ධෙ අධිවත්‍ථාති යස‍්ස රුක‍්ඛස‍්ස මූලෙ ගන්‍ධො අත්‍ථි, තං නිස‍්සාය නිබ‍්බත‍්තා. සො හි සකලොපි රුක‍්ඛො තෙසං උපකප‍්පති. සෙසපදෙසුපි එසෙව නයො. ගන්‍ධගන්‍ධෙති මූලාදිගන්‍ධානං ගන්‍ධෙ. යස‍්ස හි රුක‍්ඛස‍්ස සබ‍්බෙසම‍්පි මූලාදීනං ගන්‍ධො අත්‍ථි, සො ඉධ ගන්‍ධො නාම. තස‍්ස ගන්‍ධස‍්ස ගන්‍ධෙ, තස‍්මිං අධිවත්‍ථා. ඉධ මූලාදීනි සබ‍්බානි තෙසංයෙව උපකප‍්පන‍්ති. සො දාතා හොති මූලගන්‍ධානන‍්ති සො කාළානුසාරිකාදීනං මූලගන්‍ධානං දාතා හොති. එවං සබ‍්බපදෙසු අත්‍ථො වෙදිතබ‍්බො. එවඤ‍්හි සරික‍්ඛදානම‍්පි දත්‍වා පත්‍ථනං ඨපෙන‍්ති, අසරික‍්ඛදානම‍්පි. තං දස‍්සෙතුං සො අන‍්නං දෙතීතිආදි දසවිධං දානවත්‍ථු වුත‍්තං. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානමෙවාති.

ගන්‍ධබ්බ සංයුත්තයේ - “මූලගන්‍ධො අධිවත්‍ථා” යනු යම් ගසක මුල ගන්‍ධයක් ඇත් ද ඒ ඇසුරුකොට උපදින බැවින්, ඒ මුලු ගසම ඔවුන්ට යෝග්‍ය වේ. - මුල්ගඳෙහි අරක්ගත් දෙවියෝය. සෙසු පදයන්හිද මේ ක්‍රමයෙන් අර්ථ දතයුතුයි. “ගන්‍ධගන්‍ධො” යනු මුල් ආදියේ සුවඳින් සුවඳවත් වූ යනුයි. යම් ගසක සියලුම මුල්වල ගන්‍ධයක් තිබේනම් මෙහිදී ඒ සියල්ලම “ගන්‍ධ” නම් වේ. ඒ ගන්‍ධයෙන් යුක්ත වූ “ගන්‍ධෙ” නම් වේ. එහි අධිගෘහිත වූයේ - මෙහි සියලු මුල් ආදිය ඒවායේම සමීපයට එති. “සො දාතා හොති මූලගන්‍ධානං” යනු ඔහු කළුවැල් ආදී සුවඳ මල් පූජාකරන ලද්දේ වේ යනුයි. මෙසේ සෑම පදයකම අර්ථ දතයුතුයි. මෙසේ සමාන වූ දේ දීත් අසමාන වූ දේ දීත් ප්‍රාර්ථනා කරති. එය දැක්වීමට “සො අන්නං දෙති” ආදී දශවිධ දාන වස්තූහු දේශනා කරන ලදහ. මෙහි සෙසු පද විස්තර ඉතා ප්‍රකටය.

ගන්‍ධබ‍්බකායසංයුත‍්තවණ‍්ණනා නිට‍්ඨිතා.

ගන්‍ධබ්බ සංයුත්තය නිමියේ ය.