යෙදුමෙන් කියවන්න

3. කොටිගාමවග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

3. කොටිගාම වර්ගය

1. කොටිගාමසුත‍්තවණ‍්ණනා

1. කොටිගාම සූත්‍ර වර්ණනාව

තතියස‍්ස පඨමෙ අනනුබොධාති අනනුබුජ‍්ඣනෙන. අප‍්පටිවෙධාති අප‍්පටිවිජ‍්ඣනෙන.

තුන්වන වර්ගයේ පළමු වැන්නෙහි - අනනුබොධා = අවබෝධ නොකිරීමෙන් අප්පටිවෙධා = අවබෝධ කර නො ගැනීමෙන්.

2. දුතියකොටිගාමසුත‍්තවණ‍්ණනා

2. දුතිය කොටිගාම සූත්‍ර වර්ණනාව

දුතියෙ චෙතොවිමුත‍්ති පඤ‍්ඤාවිමුත‍්තීති ඵලසමාපත‍්තිඵලපඤ‍්ඤානං නාමං.

දෙවැන්නෙහි [missing trans]

7. තථසුත‍්තවණ‍්ණනා

7. තථ සූත්‍ර වර්ණනාව

සත‍්තමෙ තස‍්මා අරියසච‍්චානීති යස‍්මා තථානි අවිතථානි අනඤ‍්ඤථානි, තස‍්මා අරියානං සච‍්චානීති වුච‍්චන‍්ති. න හි විතථානි අරියා අරියසච‍්චතො පටිවිජ‍්ඣන‍්ති.

සත්වැන්නෙහි - තස්මා අරියානං සච්චානි = යම් හෙයකින් සත්‍යයන් හා අසත්‍යයන් වෙනස් වෙත්ද, එහෙයින් ආර්යයන්ගේ සත්‍යයන් යයි කියනු ලැබේ. අසත්‍යයන් ද, වෙනස් වන (ස්ථිර නො වන) ස්වභාවයන් ද ආර්ය සත්‍ය වශයෙන් ආර්යයෝ නොපිළිගනිත්.

8. ලොකසුත‍්තවණ‍්ණනා

8. ලොක සූත්‍ර වර්ණනාව

අට‍්ඨමෙ තථාගතො අරියො, තස‍්මා “අරියසච‍්චානී”ති යස‍්මා අරියෙන තථාගතෙන පටිවිද‍්ධත‍්තා දෙසිතත‍්තා ච තානි අරියසන‍්තකානි හොන‍්ති, තස‍්මා අරියස‍්ස සච‍්චත‍්තා අරියසච‍්චානීති අත්‍ථො.

අටවැන්නෙහි - තථාගතො අරියො තස්මා අරිය සච්චානි = යම් හෙයකින් ආර්ය වූ තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කර ගන්නා ලද බැවින් ද, දේශනා කරන ලද බැවින් ද ඒවා ආර්යයන් සතු වේ. එහෙයින් ආර්යයන්ගේ සත්‍යයන් වන බැවින් ආර්ය සත්‍යයන්ය යන අර්ථ ඇත්තේ වේ.

10. ගවම‍්පතිසුත‍්තවණ‍්ණනා

10. ගවම්පති සූත්‍ර වර්ණනාව

දසමෙ සහඤ‍්චනිකෙති සහඤ‍්චනියනගරෙ. යො, භික‍්ඛවෙ, දුක‍්ඛං පස‍්සති, දුක‍්ඛසමුදයම‍්පි සො පස‍්සතීතිආදි එකපටිවෙධවසෙන වුත‍්තං, ඉමස‍්මිඤ‍්හි සුත‍්තෙ එකපටිවෙධොව කථිතො.

දස වැන්නෙහි - සහජනියෙ = ජනතාවගෙන් ගැවසුණ නගරයෙහි, යො භික්‍ඛවෙ දුක්‍ඛඤ්ච පස්සති දුක්ඛ සමුදයම්පි සො පස්සති යන මේ ආදිය එකවර අවබෝධ කර ගැනීම් වශයෙන් කියන ලදී. මේ සූත්‍රයෙහි දී වනාහී එක්වර අවබෝධ කර ගැනීමම කියන ලද්දේ වෙයි.

කොටිගාමවග‍්ගො තතියො.

තුන්වන කොටිගම වර්ගය නිමි.