5. අඤ‍්ඤතිත්‍ථියපෙය්‍යාලො අට‍්ඨකථා
5. අඤ්ඤතිත්ථියපෙය්‍යාලය
1-8. විරාගසුත‍්තාදිවණ‍්ණනා
1-8. විරාග ආදි සූත්‍ර වර්ණනා
අඤ‍්ඤතිත්‍ථියපෙය්‍යාලෙ අද‍්ධානපරිඤ‍්ඤත්‍ථන‍්ති සංසාරද‍්ධානං නිබ‍්බානං පත්‍වා පරිඤ‍්ඤාතං නාම හොති. තස‍්මා නිබ‍්බානං “අද‍්ධානපරිඤ‍්ඤා”ති වුච‍්චති, තදත්‍ථන‍්ති අත්‍ථො. අනුපාදාපරිනිබ‍්බානත්‍ථන‍්ති අපච‍්චයපරිනිබ‍්බානත්‍ථං. ඉති ඉමස‍්මිං පෙය්‍යාලෙ විජ‍්ජාවිමුත‍්තිඵලෙන අරහත‍්තං කථිතං. ඤාණදස‍්සනෙන පච‍්චවෙක‍්ඛණා, සෙසෙහි නිබ‍්බානන‍්ති.
අඤ්ඤ තිත්‍ථිය පෙය්‍යාලයෙහි (හෙවත් අන්‍ය තීර්ථක සංක්‍ෂෙප කරණයෙහි) අද්ධාන පරිඤ්ඤත්‍ථං = සංසාර දීර්ඝ මාර්ගය (ඉක්මවා) නිවනට පැමිණ පිරිපුන් දැනුමක් ලබා ගත්තේ නම් වෙයි. එහෙයින් නිර්වාණ මාර්ගය පූර්ණ ලෙස දැන ගන්නා ලද්දේ යයි කියනු ලැබේ. ඒ සඳහාය යන අර්ථයයි. අනුපාදා පරිනිබ්බාණාත්‍ථං = හේතු රහිත වන නිර්වාණය සඳහා මෙසේ මෙම පෙය්‍යාලයෙහි (සංක්‍ෂෙප කරණයෙහි පඤ්චාභිඥා සහිත) විද්‍යාඥානය ඇතුළත් විමුක්ති ඵලයෙන් අර්හත්වය කියන ලදී. ඥාන දර්ශනයෙන් නුවණින් සලකා බැලීම කියන ලදී. සෙසු කරුණු වලින් “නිවන” කියන ලදී.
අඤ‍්ඤතිත්‍ථියපෙය්‍යාලවග‍්ගො.
අඤ්ඤ තිත්‍ථිය පෙය්‍යාලය නිමියේය.