යෙදුමෙන් කියවන්න

චතුත්‍ථපාරාජිකං අට‍්ඨකථා

චතුර්‍ත්‍ථ පාරාජිකය

චතුසච‍්චවිදූ සත්‍ථා, චතුත්‍ථං යං පකාසයි; පාරාජිකං තස‍්ස දානි, පත‍්තො සංවණ‍්ණනාක‍්කමො.

චතුස්සත්‍යාවබෝධය කළා වූ ශාස්තෲන් වහන්සේ යම් චතුර්‍ත්‍ථපාරාජිකා ශික්‍ෂාපදයක් ප්‍රකාශ කළ සේක් ද, දැන් ඒ පාරාජිකය පිළිබඳ සංවර්‍ණනා ක්‍රමය පැමිණියේය.

යස‍්මා තස‍්මා සුවිඤ‍්ඤෙය්‍යං, යං පුබ‍්බෙ ච පකාසිතං; තං වජ‍්ජයිත්‍වා අස‍්සාපි, හොති සංවණ‍්ණනා අයං.

යම්හෙයකින් පෙර ද ප්‍රකාශ කළ යමක් මනාකොට දතහැක්කේ ද එහෙයින් එය හැරපියා මේ චතුර්‍ත්‍ථපාරාජිකය පිළිබඳ සංවර්‍ණනාව වන්නීය.