යෙදුමෙන් කියවන්න

11. යොගක‍්ඛෙමිවග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

11. යෝගක්ඛෙමි වර්ගය

1. යොගක‍්ඛෙමිසුත‍්තවණ‍්ණනා

1. යෝගක්ඛෙමි සූත්‍ර වර්ණනාව

යොගක‍්ඛෙමිවග‍්ගස‍්ස පඨමෙ යොගක‍්ඛෙමිපරියායන‍්ති චතූහි යොගෙහි ඛෙමිනො කාරණභූතං. ධම‍්මපරියායන‍්ති ධම‍්මකාරණං. අක‍්ඛාසි යොගන‍්ති යුත‍්තිං කථෙසි. තස‍්මාති කස‍්මා? කිං අක‍්ඛාතත‍්තා, උදාහු පහීනත‍්තාති? පහීනත‍්තා. න හි අක‍්ඛානෙන යොගක‍්ඛෙමි නාම හොති.

යොගක්ඛෙමි වග්ගයේ පළමු වැන්නෙහි - යොගක්ඛෙමි පරියායං = යෝග සතරෙහි හේතුවෙන් ආරක්ෂිතයකු වීමට කාරණා වූ ධම්ම පරියායං = දහම් කරුණ අක්ඛාසි යොගං = යෝග වීම (හෙවත් යුක්ත වීම) ගැන කථා කළේය. තස්මා = යම් හෙයකින් උසස් වූ ආත්ම භාවය නැතහොත් හීන වූ ආත්ම භාවය නම් කුමක් ද? හීන ආත්ම භාවය උසස් තත්ත්වයට පත්වී යෝගාරක්ෂාව ලබන්නේ නම් නොවේ.

2-10. උපාදායසුත‍්තාදිවණ‍්ණනා

2-10. උපාදාය ආදි සූත්‍ර වර්ණනා

දුතියෙ වෙදනාසුඛදුක‍්ඛං කථිතං, තං පන විපාකසුඛදුක‍්ඛං වට‍්ටති.

දෙවැන්නෙහි - වේදනා සැප දුක් කියන ලදී. එම විපාක, සැප දුක් චක්‍රාකාරව පවතී.

තතියෙ දුක‍්ඛස‍්සාති වට‍්ටදුක‍්ඛස‍්ස.

තෙවැන්නෙහි - දුක්‍ඛස්ස වට්ට (හෙවත් සසරෙහි පැවැත්ම) නමැති දුඃඛයාගේ

චතුත්‍ථෙ ලොකස‍්සාති සඞ‍්ඛාරලොකස‍්ස.

සිවු වැන්නෙහි - ලොකස්ස - සංස්කාර ලෝකයාගේ

පඤ‍්චමාදීසු යං වත‍්තබ‍්බං සියා, තං ඛන්‍ධියවග‍්ගෙ වුත‍්තනයමෙව.

පස්වැන්නෙහි සිට - කිවයුතු යමක් ඇත්නම් එය, ඛන්‍ධක වග්ගයෙහි කියන ලද පිළිවෙළින්ම වේ.

යොගක‍්ඛෙමිවග‍්ගො එකාදසමො.

පළමු වන යොගක්ඛෙම වර්ගය නිමියේය.