සඞ‍්ඝාදිසෙසකණ‍්ඩො

සඞ්ඝාදිසේසකාණ්ඩය

3.

3.

තෙරසකං.

තේරසකය

ඉමෙ ඛො පනායස‍්මන‍්තො තෙරස සඞ‍්ඝාදිසෙසා ධම‍්මා උද‍්දෙසං ආගච‍්ඡන‍්ති.

ආයුෂ්මත්නි, මේ තෙළෙස් සඟවෙසෙස්ඇවැත්හු උදෙසීමට පැමිණෙත්.